The Walking Dead [S06 : E09] with Sinhala Subtitles | අවාසනාවන්ත සිදුවීම් පෙළක් සමගින් අලුත් හතුරෙක් කරලියට. [සිංහල උපසිරසි සමඟ]
ඔන්න එහෙමනම් විරාමයකින් පස්සේ AMC නාලිකාව වැඩ පටන් ගත්ත, අද අරන් ආවේ හයවෙනි කතා සමයේ නමවෙනි කොටස, කට්ටියට මතකද දන්නේ නෑ දැන් වෙච්ච කෙරෙච්ච දේවල්, කෙටියෙන් කියාගෙන කියාගෙන යන්නම් එහෙමනම්, රික් ඇතුළු පිරිස ජනාවසයකට එනවා, එතන ඉන්න අය පිටත ලෝකේ වෙන්නේ මොනාද කියල හරියටම නොදන්නා දුක් කම්කටොලු වලට හුරු පුරුධු කට්ටියක් නෙමේ රික් යන්නේ කොතනද එතන අවුලක් එනවනේ ඉතිං, සුපුරුදු පරිදි මෙතනදීත් ඒ දේ සිද්දවෙනවා, මේ පාර හැප්පෙන්න වෙන්නේ දහස් ගානක ඇවිදින්නෝ රංචුවක් එක්ක, අන්තිමේදී වැඩේ ගැස්සෙනව, කණ්ඩායමත් තැන් තැන් වල, යන්න එන්න බැරුව හිරවෙලා ඉන්නකොට කලින් අවිදින්නන්ගෙන් බේරෙන්න පාවිච්චි කරපු උපක්‍රමයක් පාවිච්චි කරලා එතනින් ගැලවිලා යන්න හදනව. එතනින් තමා හයවෙනි කතා සමයේ අටවෙනි කතාව ඉවර වෙන්නේ.
අද තමා දවස, හයවෙනි කතා සමය පටන් ගත්ත කාලේ ඉදන්ම කතා වේවි තිබ්බ දෙයක් සිද්දවෙනවා, ඒ තමා අලුත් හතුරෙක් කතාවට එනව කියල තහවුරු කරනවා, මතකනේ ගවනර්, ගවනර්ටත් වඩා හපන් කෙනෙක් මෙයා, හැබැයි මෙයාව අද එන්නේ නෑ, මෙයාගේ කට්ටිය ඇවිත් කියල යන්න යනව මෙයා එනව කියල, මෙයාගේ නම නේගන්, මෙයා තමා ලගදීම එන්න තියන මාමගෙයි බෑනගෙයි කතාවේ (Batman v Superman: Dawn of Justice 2016) තෝමස් වේන්ට රගපාන Jeffrey Dean Morgan. ඒ වගේම කියන්න ඕන රික්ගේ ආදර කතාව හරිම අවාසනාවන්තයි කියලත් 🙁 එහෙනම් අද කතාව බලල ලබන සුමානෙම බලාගමු කවුද මේ කියල, ගිහින් එන්නම් ජය වේවා! 😀
[button link=”https://goo.gl/O8B2BZ” type=”icon” “center” newwindow=”yes”] 150 MB (480p HDTV) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”https://goo.gl/sUabbL” type=”icon” “center” newwindow=”yes”] 390 MB (HDTV) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 16576 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/02/vima-123.png[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [වීමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Uba okkoma spoil karanawane
Thanx bro…………….
බොහෝම ස්තූතියි උපසිරැසියට
me site eka wenada wage nemei ne .
ei?ei?
THE WALKING DEAD [S6 E10]
IDALA SUBTITLE NATTE EI??????
thanks bro…
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
#Hail_Hydra
thama 9 awe naddooooo
thx u sahoo,
tnx machan
Ikmanta 10 demu ne
සබට තුති.ඉදිරියටත් සාර්ථකව කර ගන්න ජයෙන් ජය 🙂 🙂 😀
Brooo anuth tikath ikmanata dantaaa
thank youuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuu broooooooo
enakan balagena hitiye
ඉක්මනට දුන්නට බොහොම ස්තුතියි….
ලොකු අය්යේ බොහොම තුති හොදේ.පට්ට ස්ටොරිය b.s
අඩේ….
හුරේ….
තෑන්ක්ස්…!
විමෝ…
hamme denan hitiyee thanks sahoo
බොහොම ස්තූතියි…………….
Thnx bro sub ekata.
Better call saul season 2 awilla. ekatath puluwnnm sub demu…
උණු උණුවෙන් දුන්නට තෑන්ක්ස් සහෝ ඊලග එකත් පට ගාලා දියන්
හම්මේ ගොඩක් කල් බලන් හිටියා..
ආ තව දෙයක් මේ අපේ එන්න ඉන්න ඩයල් එක තමා සෑම්ගෙයි ඩිනගෙයි ඩැඩී 😛 😛
කට්ටියට මතකද දන්නෑ 😀
ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට..
දිගටම කරගෙන යමු..
ජය වේවා !!!
Thanks yalu(විමා) sub walata, iwasillak athuwa hitiye enakalma, thanks,
Thanks machan
thanx…..
Thanks….
හම්මේ මේක දෙනකන් හිටියේ…
ජය වේවා..!!!
බොහොම ස්තුතියි විමා උපසිරැසියට. ඉක්මණට දුන්න එක නම් ලොකු දෙයක්.
Thanks
බොහොම ස්තුතියි විමා සහෝ .. ජය වේවා !!
ස්තූතියි ශාන් ඔන්න ගන්නවා. ජයවේවා
ela ela enakam balan hitiye… thanx………………
Thanks. Black Sails season 3 please.
බොහොම ස්තූතියි විමෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
ඉක්මනට දුන්නට බොහොම ස්තුතියි….
Thanks..!!!
හහ්, මේක එනකම් දන්නෙත් නෑ. පින් අත්වෙනවා සට පට ගාල මේක දුන්නට… 😀
thanku / aiyaaa..
Supirima episode eka..Thank you
wait is over :* ශා පට්ට නෙහ් ඉක්මනට දීලා තැන්ක්ස් බන් සබට මෙ වගෙ අනිත් ටිකත් ඉක්මනට දෙමු ඇ ,
Thanks
war & Peace දෙන්නේ නැත්දෝ… අනේ අපිව අනාත කරන්න එපා… එකත් දෙන්න ඉක්මනට…