The Walking Dead [S06 : E08] with Sinhala Subtitles | විස්කෝතුව වටකරගත්ත කුහුඹු රැල [සිංහල උපසිරසි සමඟ]
ඔන්න එහෙනම් අද අරන් ආවේ හයවෙනි කතා සමයේ අටවෙනි කොටස, දැන් කතාව පොඩි විරාමයක් අරගන්නවා, ආයේ එන්නේ ලබන අවුරුද්දේ ඒ කියන්නේ 2016 පෙබරවාරි 14වෙනිදා. 😀 වරදවා තේරුම් ගන්න එපා මේක, ආයේ මෙ කතාව ටීවී එකේ යන්නෙ ඔන්න ඔය කියාපු දිනයේදී, එහෙම නැතුව අපි උපසිරසි නොදී ඉන්න හදනව නෙමේ. ගිය සුමානේ කිහිප දෙනෙක් වරදවා තේරුම් අරන් තිබ්බ මේක.
ඉතිං මේ වෙනකම් සිද්දවුනේ මොනාද කියල කෙටියෙන් කියාගෙන යන්නම් සුපුරුදු පරිදි. හයවෙනි කතා සමයෙදි කතාව පටන් ගන්නේ රික් ඇතුළු කණ්ඩායමකට ඇවිදින්නන් විශාල ප්‍රමාණයක් හිරවෙලා ඉන්න තැනක් හමුවීමත් එක්ක, ඒ විතරක් නෙමේ ඒ ඇවිදින්නන් පිරිස හිරවෙලා ඉන්න තැනින් එලියට එන්න පටන් ගන්නව, උන් ඇදිල යන්නෙ ජනාවාසය තියන පැත්තට කියල කට්ටියට විස්වාසයි, ඉතිං රික් ඒකට පිලියමක් යොදනව, හැබැයි වැඩේ ගානට කෙරීගෙන යද්දී ජනාවාසයට එල්ලවෙච්ච හදිසි ප්‍රහාරයකින් වැඩේ අල වෙනව, දැන් ඇවිදින්නන්ගෙන් භාගයක්ම ජනාවාසය වටකරල ඉන්නෙ, ඒ අස්සේ ග්ලේන්ටත් වැඩේ සෙට් වෙනවා? නෑ නේ ගියසුමනේ දකින්න ඇතිනෙ ග්ලේන් බේරෙනවා, ඒත් ඩැරල් කොහෙද කියල දන්නෙ නෑ තවම, ඇවිදින්නෝ රංචුවට මොනාද කරන්නෙ කියල අදහසක් නෑ කාටවත්, ජනාවාසයට එල්ලවෙච්ච ප්‍රහාරයෙන් මිනිස්සු මැරිල, හැබැයි ඉතිං ඔය හැම දේම වෙන අතරතුරදී අපේ රික්නම් ගොඩ ගියබවක් දකින්න ලැබුන, දකින්න ඇතිනෙ තුවක්කු අරගත්තු තව පිරිසක් ඉන්න බව, කතාවට ඉදිරියේදී නව දුෂ්ඨක් එන්න නියමිත බවක් ආරංචියි, මතක ඇතිනෙ කලින් හිටිය කෙනා ගවනර් අන්න ඒ වගේ කෙනෙක්. ඒ වගේම ඩැරල්, සාෂා, ඒබ්‍රහම්. එයාල තවම එළියෙ, ගියසුමනේ දාපු මාතෘකාව වගේම අන්තිමේදී වැඩේ දරුණු පැත්තකට හැරුනා අද මොකද වෙන්නෙ කියල බලමු, එහෙමනම් ආයේ කතාව ටීවී එකේ විකාශනය වෙන්න පටන් ගත්ත ගමන් නැවත හමුවන බලාපොරොත්තුවෙන් සමුගන්නම්, හැමෝටම ජය. 😀
[button link=”https://goo.gl/5LDNHK” type=”icon” “center” newwindow=”yes”] 150 MB (480p HDTV) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”https://goo.gl/MD9NdJ” type=”icon” “center” newwindow=”yes”] 195 MB (hevc) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 16079 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/05/vima.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [වීමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thanxxxxx bro………….
බොහෝම ස්තූතියි උපසිරැසියට
thanks bro…
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
#Hail_Hydra
the walking dead SE06E09 එක කවදාද එනිනේ
Thanks Bro..
meke link 1 list 1ta add wela ne. poddak balanna.
බොහොම ස්තූතියි විමෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
තෑන්ක්ස් විමෝ!
ජය!!
බොහොම ස්තූතියි 🙂
ගොඩාක් ස්තුතියි… මේ වෙනකන් කතාවට sub දීලා අපිට බලන්න උනන්දුව ඇති කලාට. මේ බලන වචනයක් ගානේ එකේ අයිතිය ඔබට ලැබෙනවා. ඔබට ගොඩක් පින්.. සියලු දේ ජය ගන්න ලැබේවා …. බුදු සරණයි…..
බොහොම ස්තූතියි විමා උපසිරැසියට ජය……..!!!!
අනේ මචෝ ZNation එකට මොකද උනේ කියල උඹවත් කියපන්කො…. අන්තිමට දුන්නේ 7 . දැන් තව කොටස් 5 ක් විතර ඇවිත්….. දැන් ගොඩක් කලක් වෙනවා එකපාරටම නැවතුනා… ඒකත් මේක වගේ පට්ට සොම්බි කතාවක් … මෙකටනං ස්තුති ඈ.. මොනවා කරන්නද පෙබරවාරි වෙනකල් බලන් ඉන්නවා… එතකල් ZNation මේකවත් සබ් එක හදල දාන්න….
බොහොම තුති බ්‍රෝ.මාර අවුල තමය් නේද?අය ඉතින් හිටපන්කෝ පෙබරවාරි වෙනකම්.එපාවෙනවා අප්පා. බුදු සරණය්!!!
Thanx Brooo 🙂
Thank you!
thankzzzzzzzzzz
thanks a lot.
නියමයි බ්‍රො……………
තැන්ක්ස් විමා 100 වෙනි සබ් එක කරන්න සුභ පතනවා,සුපිරිම දේකින් 100 දෙන්න.walking dead tv series එකෙයි comic වලයි වෙනස මන්සලෙන් තිබුනොත් හොදයි.මං දැක්ක ඇරෝ එකෙක් නම් එහෙම දාල තිබුනා.ආ ටොරන්ට් බාන අයට කියන්නේ ටොරන්ට් delete කරලා නම් පයිරේට් බේ එකේ බලන්න.එයාල delete කරන්නේ නෑ.Congratz බයිස්කෝප් !!
ඒවගේම torrenthound.com එකෙත් torrent delete කරන්නේ නෑ
thanks bn
thanks VIMA !!!!!!!!!!
Tnx mcn ilaga 1ka enakan iwasapanko dan
niayamai…thanks VIMA saho..sub ekata..digatama sub demu.jaya wewa……
thank you