The Walking Dead [S06 : E06] with Sinhala Subtitles | ඩැරල් අමාරුවේ [සිංහල උපසිරසි සමඟ]
ඔන්න එහෙනම් අද අරන් ආවේ හයවෙනි කතා සමයේ හයවෙනි කොටස, තව කොටස් දෙකකට පස්සේ කතාව පොඩි විරාමයක් අරගන්නවා, ආයේ එන්නේ ලබන අවුරුද්දේ ඒ කියන්නේ 2016 පෙබරවාරි 14වෙනිදා. 😀 මෙ වෙනකම් සිද්දවුනේ මොනාද කියල කෙටියෙන් කියාගෙන යන්නම්. හයවෙනි කතා සමයෙදි කතාව පටන් ගන්නේ රික් ඇතුළු කණ්ඩායමකට ඇවිදින්නන් විශාල ප්‍රමාණයක් හිරවෙලා ඉන්න තැනක් හමුවීමත් එක්ක, ඒ විතරක් නෙමේ ඒ අවිදින්නන් පිරිස හිරවෙලා ඉන්න තැනින් එලියට එන්න පටන් ගන්නවා, උන් ඇදිල යන්නෙ ජනාවාසය තියන පැත්තට කියල කට්ටියට විස්වාසයි, ඉතිං රික් ඒකට පිලියමක් යොදනව, හැබැයි වැඩේ ගානට කෙරීගෙන යද්දී ජනාවාසයට එල්ලවෙච්ච හදිසි ප්‍රහාරයකින් වැඩේ අල වෙනව, දැන් ඇවිදින්නන්ගෙන් භාගයක්ම ජනාවාසය වටකරල ඉන්නෙ, ඒ අස්සේ ග්ලේන්ටත් වැඩේ සෙට් වෙනවා? ඩැරල් කොහෙද කියල දන්නෙ නෑ, ඇවිදින්නෝ රංචුවට මොනාද කරන්නෙ කියල අදහසක් නෑ කාටවත්, ජනාවාසයට එල්ලවෙච්ච ප්‍රහාරයෙන් මිනිස්සු මැරිල, හැබැයි ඉතිං ඔය හැම දේම වෙන අතරතුරදී අපේ රික්නම් ගොඩ ගියබවක් දකින්න ලැබුන ගිය සුමානෙදි, එහෙමනම් අද මොකෝ වෙන්නෙ බලමු, ගිහින් එන්නම්. හැම කෙනෙක්ටම ජය!
[button link=”https://goo.gl/yxEutG” type=”icon” “center” newwindow=”yes”] 150 MB (480p HDTV) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”https://goo.gl/wPAJOP” type=”icon” “center” newwindow=”yes”] 358 MB (hevc) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 17827 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/05/vima.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [වීමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
<< Previous Episode All Episodes Next Episode >>
THE WALKING DEAD eke last season eka enne 2022 da
thanks sub wlt
බොහෝම ස්තූතියි උපසිරැසියට
thanKKKK bro
thanks bro…
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
#Hail_Hydra
7 dannako ikmanata
Aluth 1e tika ikmnta dnnako.
Aluth eka dannoooooooooo
eye apu 1th puluvannam ikmanata danna. tnx
Ada wenakam balagena hitiye amaruwen ikmanatama ada episoid eka dapan bro.
godaaak thanx broo. oyage sub superv
Next episode?
Ane Mchn anith episoid tikath diyankooo :/
බොහොම ස්තූතියි විමෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
superrrrrrb, an thanks
Thank You bro…
Thanxxxx…….!!! (Y) Good work….!!!
niayamai…thanks VIMA saho..sub ekata..digatama sub demu.jaya wewa……
bohoma thuthi saho sub.ekata
බොහොම ස්තුතියි උපසිරැසියට…..!!!!!!!!!!!
ශි හි එලම මචන් ග්ලෙන් ගැන ආරන්චියක් නැද්ද?
බොහොම ස්තුතියි විමා උපසිරැසියට.
බොහොම ස්තූතියි
ජය වේවා…………..!!!!
thnq u bro
ගින්දර වගේ…
ජය වේවා…
Thanks
බොහොම ස්තුතියි විමා සහෝ !!
බොහොම ස්තුතියි විමා සහෝ .. මෙන්න සබ ගත්තා ,, ජය වේවා !!
Thank you!
මුල්ම එක මගෙන්… තැන්කිවු අපිවෙනුවෙන් අපේ රසාස්වාදය වෙනුවෙන් ඔයාලගේ කාලෙ කැප කරනවාට. වෙලාව කැප කරනවාට තෙරැවන් සරණයි..
thanks ban.enakam me balan idiye.