The Walking Dead [S05 : E13] |උත්සව අස්සේ කුමන්ත්‍රණ.. [සිංහල උපසිරැසි සමඟ]
මුලින්ම පමා උනාට සමාවෙන්න ඕනා, වැඩත් එක්ක මේ ටිකේ පොඩ්ඩක් ආයේ හිරවුනා, ලබන සුමානේ ඉදල කිනාට වැඩේ පැවරුවා, මට ආයේ මේකත් එක්ක එකතුවෙන්න වෙන එකක් නැහැ, ඉතුරු කොටස් තුන කිනා අරන් ඒවි, ගිය සුමානේ උනේ මොනවද කියල මතක් කරගන්නව නම් දියානගේ පුතා එක්ක රික්ගේ කට්ටිය පැටලැවෙනව, ඒ ගැටුම රික් මැද්දට පැනල බේරනවා, පරණ පුරුදු රස්සාව නිසා අලුත් සමාජයේ පොලිස් නිලධාරිතුමාගේ රාජකාරිය ලැබෙන්නේ රික්ටමයි, එහෙම උනත් රික් තවමත් සැකයෙන් පසුවෙන්නේ, ඒ වගේම රික්ට අලුත් ගැහැණු කෙනෙක් සෙට් වෙන පාටයි. අද කට්ටියට ඩියානා ගානේ පිළිගැනීමේ සාදයක් තියනවා.. ඔය අස්සේ රික් අලුත් වැඩක් පටන් ගන්නව, මොකෝ වෙන්නේ කියල බලමු එහෙනම් අද, උපසිරස සහ කොපිය ආපු හැටියෙම, විමා මෙන්න ඇවිත් මචෝ කියල මාව ඉක්මනටම දැනුවත් කරපු සමීර චතුරංග සහෝට බොහොම ස්තුතියි, ඒ වගේම මෙච්චරකල් කමෙන්ට් කරපු ටික දෙනාට උනත් බොහෝම ස්තුතියි. ජයෙන් ජය! 🙂
[button link=”http://tinyurl.com/mqn7bhc” type=”icon” “center” newwindow=”yes”] 130 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyurl.com/ofgcnhb” type=”icon” “center” newwindow=”yes”] 347 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyurl.com/np2jwls” type=”icon” “center” newwindow=”yes”] 439 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 6150 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/02/vimasilva.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [වීමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thanks broo
Thanxxxxxxxxxx bro…….
බොහෝම ස්තූතියි උපසිරැසියට
බොහෝම ස්තූතියි උපසිරැසියට
elama
thanks machan.
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
ayyyooooo mokadha me walking dead ekakavath torrent file eka nehe . “not found” kiyala enne.
tanks saho….
😛 උපසිරැසියට තුති…… 🙂 ඊළඟ උපසිරසියෙන් හමුවෙමු.. ඔබට ජය .. 🙂
බොහොම ස්තූතියි විමෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
සබ් එකට බොහෝම ස්තූතියි!
bohoma sthuthi upasirasiyata.jaya wewa !
Thank you from 2022
tnkzzzz saho sub ekata me kotasa ada thamai ganna wune saho.podi karadara wagayakata muhuna denna wuna me dawaswala
Thanks a lot 4 subtitle
patta… thanx aaa
දන්නෙත් නෑ බං මේක දීලා කියලා. ස්තුතියි උපසිරැසියට.
subට thanx බං
thanks bro
එල ඈ..
සබට තැන්ක්ස්.
ජය වේවා. !
ela ela vimo.thanks!
ela ela…
mata The Walking Dead S05 eke eka kotasakwath banna be.download karanna torrent eka denne naa yaluwane.meka download karaganna help ekak denawada mata.my fb nema eka iresh udena.help me plz
thanks saho sub akata
නියමයී…….. ස්තුතියි සබ් එකට 🙂
එල බන් තැන්ක්ස් සබට ඇ සුපිරිම කතාව මෙ දවස් වල
niayamai…thanks WIMA saho..sub ekata..digatama sub demu.jaya wewa……
සබට තුති !
thankz brooooo
thanxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx
ගොඩක් ස්තුතියි විමා සහෝ 😀
Thanks ……….
Thanks a lot !!
thank you …විමා අයියේ…!!
Thanks saho………… B.S………………
thanks yalu episode eka ena kam net logo wewi belu adanam mata marama happy
godak thanks machan,jaya wewa
Thanks Sahooo 😀 😀 😀
thank you sub ekata
dan nam torrent files remove karala torrent site walin
නියමයි විමා අයියේ !
ඔන්න බෑවා .
දිගටම දෙමු.
දිගටම දෙන්න බෑලු. ඔන්න එන සතියේ ඉදන් කිනා කරන්නේ.
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
thanks
Thanks Vimo!
thanks
thanks a lot saho mechchara dawas apita sinhala sub dunnata. jayen jaya!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
download karagena sub enakan hitiye balanna.. thanks again..
thanks bro…..enakan balan hitiye…
thanks.
thx
නියමයී…….. ස්තුතියි සබ් එකට 🙂
Thanks machan 🙂
tanks saho
machn tikak parakkui eth awlk na thanks aaa heta tama twd balanna wenne
thanks bro
Thanks
tanks
machan meka mata banna baa.mokada e