The Walking Dead [S05 : E10] | අපි තමයි ඇවිදින මරණය…. [සිංහල උපසිරැසි සමඟ]
හොඳයි එහෙනම් ඔන්න මේ සතියේ කොටසත් ඉක්මනින් අරගෙන ආවා. ඉංග්‍රීසි සබ් ඇවිත් පැය 2ක් වගේ ඇතුලත දෙන්න පුළුවන් වුනා අද ගිය සතියේ මම දැක්වූ ප්‍රතිචාර මටම වැඩ කරලා තියනවා එක හැටියකට. අදත් කතාවට බනින්න් ඕනේ එතකොට මට වාසී…
වැඩි කතා ඕනේ නැහැ ගිය සතියේ කොටස මතක් කරගමු, රික් ඇතුළු පිරිස බෙත්ගේ බලාපොරොත්තුව ඉටු කරන්න නොහා අරගෙන යනවා ඔහුගේ නිවසට… නමුත් මොනතරම් තාප්ප බාධක තිබ්බත් එතැනත් විනාස වෙලා, නොහා එකක් ටයිරිස් ඔහුගේ නිවසට යන්නේ ආරක්ෂාවට වගේම උදව් කරන්න හිතාගෙන, දන්නවනේ ටයිරිස් කියන්නේ පොඩි උන් බේරාගන්න හිත හොඳ මිනිහා නෙව.. කොහොම හරි වැඩේ අවසාන වුනේ ටයිරිස් සපාකාලා. එකෙන් මේකෙන් කතාවේ අපි හැර දා ගිය චරිත ටිකක් පොඩ්ඩක් ඇවිත් ගියා වුනත් ටයිරිස් යන්නම ගියා….
අද එතැන සිට…
පහුගිය සතියේ රික් තීරණය කල හැටියටම මේ පාර කොටස වොෂින්ටන් වෙත ගමන එකක් තමයි ගෙවෙන්නේ, කන්න නැතුව බොන්න නැතුව යන මේ ගමන එහෙනම් බලන්න අවසරයි ඔයාලට…. සාෂා ගොඩක් දුකෙන් ඉන්න නිසා ටිකක් පිස්සු කෙලිනවා… ඒ වගේම මරු අවසානයක් තියනවා ලබන සතියේ කොටස එනකම් ඉන්න බැරි වෙන තරම් පට්ට අවසානයක්…
එහෙනම් බලන සතියේ හමුවෙමු. ඔබ සැමට ජය වේවා !
SInhala Subtitles
-- Count 6312 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/07/Sameera-Karunaratne-e1405871062113.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thanxx bro…………..
බොහෝම ස්තූතියි උපසිරැසියට
බොහෝම ස්තූතියි උපසිරැසියට
4n eken Download karan Berida
niyamai saho… digatama demu…..
thanks machan.
torrent file eka nane? mokada ekata karanne plz help me…………..
ai download venne nathte?
එල
සබට තුති
ඔබට ජය……..
tanks saho….
මං බැලුවා පැය දෙකෙන් සබ් එක දෙන්නෙ කොහොමද කියලා. ගූගල් ට්‍රාන්ස්ලේට් කරලා හරෙන් මෙහෙන් හදලා දෙන්න එපා මචං. අන්තිම චොරයි. සබ් එක නම් ගන්න දෙයක් නෑ. සමහර තැන් හොඳයි. සමහර තැන් ගන්න දෙයක් නෑ. තනිකර ගූගල් ට්‍රාන්ස්ලේට්. මිට කලින් නම් උඹ හොඳට සබ් දුන්නා. දැන් නම් නිතකං තරඟයකට සබ් දෙනවා වගේ. මෙච්චර පල්ලෙහාට වැටෙන්න එපා සමීරෙයා
bohoma sthuthi upasirasiyata.jaya wewa !
150 mb copy eakak meke hodai. thanx machan sub walata.
http://goo.gl/iqMfXA
bohoma sthuthi upasirasiyata.jaya wewa !
Meka balapu ekek liyapallako kohenda meka bawe kiyala.
බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
ස්තුතියි සමීර සහෝ… 🙂
මෙන්න උපසිරැසිය ගත්තා…
ආයු -බෝ -වේවා !!!
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
a bn torrent delete kiyala vatenawane.download karanna denne nahane.mko karanne ekata.download karanna puluwan link ekk dapanko ikmanta
ela bn mama asama tv seies eka digatama karan yamu yaluwa
@ kasun 2015 February 20 at 8:45 am
buruwo tora ona tharam ganna puluwn eth sub denne baiya vitharai ! kunuhabba kiyapan wada karanne nathi unta wada korana unta kunuhabba kiyala araganne nathuwa nodi hitapan !
Yako sub avth paya 2 kin denna tho superman da ? paya 5 k 6 k ganin !
ko huttho torrent file eka??? download karanna be kiynawa wena link ekak deepn
ela ela sameera sahoo!jayawewa!
Torrent file eka baganna behe,ganna hati kiyanna puluwanda?
Torrent Deleted kiyala wetanawa kohomada banna
Thanks
එල ඈ..
ජය වේවා. !
නියමයි සහෝ
Thanx Saho……. B.S…………..
Thanks saho
tnxxxxx
Thank you
නියමයි ලොකා !
ඔන්න බෑවා
torrent file eka na ne
orrent file eka na ne
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
තැන්ක්ස් හොදෙ………….සබට
සබට බොහොම තුති ඈ
දැනුයි බලන්නේ
ගොඩක් ස්තුතියි අයියේ .. 😀 දවසින් දවස කට්ටිය අඩු වෙනවනේ එකෙක් එකතු වෙන කොට එකෙක් යන්න යනවා 🙁
niayamai…thanks SAMEERA Aiye..sub ekata..digatama sub demu.jaya wewa……
Thanks !!!
thanks
tnxxxxx
Thanks for sub
Thanks bro.(small ville)tv serious 1ka sub dala dandako
Meke EP kiyak tiyeda bun
fatta speed aaa……………good luck bro..
thank bro..me sathiyeth ikmanata aran enna puluwan unata. kalekin passe lankawe idagenama balanna puluwan..
sub eka awa gaman dunnata bohoma pin..dan kathawa balanakan iwasillak na..
thnkz…
Thanx Aiye mechchara ikmanata sub eka dunnata
තෑන්ක්ස් මචාං ….
Awesome Br! Gd Luck.. =D
Thanks sahooo
thanx sub ekata ………………….