The Walking Dead [S05 : E09] | මරණය…. [සිංහල උපසිරැසි සමඟ]
හොඳයි එහෙනම බොහොම දවසකට පස්සේ අද නැවතත් බොහොම දෙනෙක් බලන, බලන්න බලා ඉන්න සොම්බි සමඟ හටන පටන් ගන්නවා. වැඩි කතා නැතුව කලින් කොටස මතක් කරගමු, කාටවත් ඒ කොටස නම් අමතක නැතුව ඇති කියලා හිතනවා.
මිනී කන්නන්ගෙන් ගෙලවුනාට පස්සේ මේ කතා සමයේ මුල් කොටසම ගෙවුනේ ස්ථාන තුනකි කියන්න පුළුවනි, එකක් එරික් එකක් පල්ලිය හා ඒ අවට, අනික තමයි කොටසක් වගේ වෙන් වුනා ඒබ්‍රහම්ගේ නඩයට, නමුත් හැමෝම ආසා වුන කොටස තමයි රෝහලේ අතුරු කතාව. මේක සම්බන්ධ වුනේ කලකට කලින් අතුරුදහන් වුන බෙත් වෙනුවෙන්. බෙත් ආවත් එකක් රික් ඇතුළු පිරිස ඇය සොයායන පැත්තට කතාව ප්‍රධාන වශයෙන් ටොමු වෙන්න ගත්තා. අවසානයේ ඔවුන් ඇය සොයාගත්තා හැබැයි… ඒ සතුට විදින්න වුනේ නැහැ නෙව අපිට වැඩි වෙලාවක්… ඒ ඇයි කියලා නම් මතක් කරන්නේ නැහැ…. 😛
හැබැයි ඔය කොටස බැලුවම මට මතක් වුනේ අපේ 001 ගෙනාව අපි හැමෝම ඒ කාලේ පිස්සුවෙන් බැලුව Revolution කතා මාලාවේ මුල් කොටස් ටික, ඩැනී හොයාගෙන කට්ටිය ගියා හැබැයි හොයාගත්තා විතරයි කොල්ලා මලා… (මට කොලුවාගේ නම මතක ඒ වගේ, හරියටම එකද කියලා ෂුවර් නැහැ)
අද එතැන සිට…
හොඳයි අද කොටස…ගැන ම් අම මොකුත් කියන්න බලාපොරොත්තුවක් නැහැ මට දැන් මේක එපා වෙලා තියෙන්නේ, අද කොටස බලන්න බැලුවම මම මේ කරන යෝජනාවට බොහොම දෙනෙක් කැමති වේවි… මම යෝජනා කරනවා මේ උලව් කතාව ආයේ නොදී ඉන්න… ඇයි අප්පා මොන මගුලක්ද කිසිම එකකට ආසා වෙන්න බැහැ නෙව මේකේ, පොඩ්ඩක් ඌ හොඳ එකක් කියලා හිතුව ගමන් දෙනවා ගේම….
කතාව නම් ගන්න දෙයක් නැහැ මම හිතුවේ පහුගිය කොටස මාරයි කියලා දැන් ඒක සිනී බෝල කතාවක් වගේ, කොහොම නමුත් අද කතාව සංස්කරණය කරලා තියනවා අවසානය වෙනකම් බැලුවම වහ කන්න හිතෙන්න.. බලන සතියක් ඕනේ නැහැ අප්පා මේ කතාවේ නම්… ඔය ඉන්න උන් එහෙම්ම ජිවත් වුන දෙන ඩිස්නි සුරංගනා කතාවක වගේ.. වෙන සබ් එකකින් හමු වෙනු.. සෙද්ද… 🙁 ;(
(මේ කොටස සුපිරි හොඳේ ලිපියෙන් වරදවා වටහා ගන්න එපා, එහෙම ලිව්වේ කතාව බලලා හිතට ආව තරහට ඒ තරම් පට්ට)
SInhala Subtitles
-- Count 6295 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/07/Sameera-Karunaratne-e1405871062113.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
<< Previous Episode All Episodes Next Episode >>
බොහෝම ස්තූතියි උපසිරැසියට
සබ් එකට බොහොම ස්තුතියි සහො
බොහෝම ස්තූතියි උපසිරැසියට
thanks machan.
walking dead eke s5 godak ewa download krnna bene..mkda ..a..wena page ekakta yanne?
නියමයි
සබට තුති
ඔබට ජය……..
tanks saho….
bohoma sthuthi upasirasiyata.jaya wewa !
Episode 10 kawadda enne???
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
මේක තමා පට්ටම එපිසෝඩ් එක !!
තව කවුරුහරි මරලා එහෙමනම් නේ? චික් විතරක්. මරලා හරි ඉවර කරන්න ඇති මුන්ට ඕන.
a bn ayye kathawa nam nawaththanna epa oiiiii.man asama tv sireas eka .godak kal balan hitya meka enakam.digatama kara gena yanna jayen jaya ela
පිස්සු කෙලලා සබ් නම් නවත්තන්න හදන්න එපා දිගටම දාන්න!!!!
මොනා වුනත් කතාවට හොඳටෝම මඩ ගහලා තමයි දීලා තියෙන්නේ.
හැබැයි අන්තිමට හොඳ ඩිටර්ජන්ට් පාරක් ගහලා මඩ හේදිලා යන්න. (හදිසියේවත් කස්ටියම මේක නොබා හිටියොත් කියලා බයේද කොහේද 😛 )
කොහොම වුනත් සොම්බිලා සනීප කරන්න විදියක් නැතිනම් කතාව ඉවරයක් කරන්න ඉන්න චරිත ටික හරි මරලා දාන්න එපායැ 🙂
මොනා කරන්නද? 🙁
සාංකාවේ ඉඳලා ඉඳලා සාංකාව සනීප වෙච්චි ගමන්ම මේ සෙද්ද දෙන්න ගත්තා නෙව.
අවුලක් නෑ බලමු නේ….
හැමෝම මැරිලා හරි මේක ඉවරයක් වෙන්නේ නැතෑ…
ආයු -බෝ -වේවා !!!
බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thank saho…………… B.S…
සබ් එකට බොහෝම ස්තූතියි! me link 2ma weda ne today
සමීර කොලුවෝ තෝ මට බයිස්කෝප් එපා කරවන්නද හදන්නේ ? කථාව බොක උනත් අපි බලනවා බොලන් !
Thanks…dont give up 🙂 … i like this so much
patta bn
sahodaraya pissunam katha krnna epa.meka sub digatama oyagen ona.lipiye mula tika kiyawaddinam bayath hithuna.eth passenam loku sathutak.thawama kathawanam beluwe nehe.sub ekata tnkzzzz. baiscop ekata jaya wewa
Thnx a lot bro.waiting for this in long long time
ane ilaga kotasath denna hodeee thanks
Thanks sahooo
Thanks mchn
Meka enakan balan unne.saan gala suba dilane.subata thanks sameera sahoo!jayawewa!
lipiyath lesatama thiyanawa.
බැලුවට පස්සෙයි තේරුනේ උබේ තරහව සාදාරනයි කියලා. ඒ තරමටම පට්ට.. ජය වේවා…
බයිස්කෝප් කණ්ඩායමේ සියලු දෙනාටම ජය.
me pissu kellinna hadanna epa kollo… ube sub digatama ona mekata… anyway thanks macho… 😀
sameera shoo….. ada dawasa eanakam iwasillak natuwa bala hitiya godak thanks sabeta obata jaya..
wikaaranam karanna hadanna epa!!!
surangana kathawak unath kamak ne..nama Walking dead ne digatama sub denna saho!!
Wow walking dead.මොකක්ද ලිපියෙන් කරල තියෙන්නේ . මාර විදිහට කෘතුහලය අවුස්සලා . හරියට tv scerice එකක් අවසානයේ වගේ. සුපිරි ලිපිය(කොමෙන්ට් එක ගනන් ගන්න එපා ලිපිය කියවලා ආපු තරහට කිව්වෙ එ තරම් පට්ට) ඔන්න මාත් මෙහෙම දැම්ම නැත්තන් මේ ලිපියට සාධාරණක් වෙන්නෑ. බයිස්කෝප් එකට ජය වේවා.!!!
අඩො සමීර අයියා ඔයා මට බැන්නත් කමක් නැ වොල්කින්ග් ඩෙඩ් එකට න්අම් බනින්න එපා මගෙ ජිවිතෙ බලපු දෙවෙනි හොදම කතාව.. සුරන්ගනා කතා කියන්නෙ arrow,flsh වගෙ එවනෙ බන් මෙවා ලගින්වත් එවා තියන්න පුලුවන්ද?? කොටසක් එනකම් ඉවසන් ඉන්න අමාරුම කතාව තමා මෙක තැන්ක්ස් සබට
(කොමෙන්ට් එක ගනන් ගන්න එපා ලිපිය කියවලා ආපු තරහට කිව්වෙ එ තරම් පට්ට)
niayamai…thanks SAMEERA Aiye..sub ekata..digatama sub demu.jaya wewa……
machan digatama sub diyan ban. nawathanna epa meka patta kathawa. thanx………
Copy from ->Kasun Widusha
සමීර අයියෙ අනේ පිස්සු නටන්ඩ එපා මෙක තමඉ මම ආසම series එක දිගටම ඔයාගෙන් sub ඕනේ…………tnx sub එකට
පිස්සු හැදෙයි මේක නම් නොදී ඉන්න එපා 😀 පට්ටම කතාව …බොහොම ස්තුතියි අයියේ .. කලින් කොටහේදී අර කෙල්ල මැරුණු එක තමා දිරවන්නේ නැත්තේ 🙁
thanks
thanks
එල ඈ..
කතාවෙ මදිවට මෙයත් අපිව පිස්සු වට්ටනවනෙ. සෙද්ද. 🙁
(එහෙම ලිව්වේ ලිපිය කියවලා හිතට ආව තරහට. ඒ තරම් මේ ලිපියත් පට්ට. :-D)
ජය වේවා. !
Ela Ela. Thank you Machan. Pissu kelinna nam lasthi wenna epa.menna me wage kalinma Sub eka denna one……
Niyami
thank you…………..
නියමයි ලොක්කා !
ඔන්න බෑවා .
අම්මේ .. බලාගෙන හිටියේ මේක එනකම්…
aiyooooo…….. mage asama kathawa meka.lipiya kiyewwama duka hithunane……… Monawa unath tanku subata.DUKAI HONDE…..
tanks saho…. kathaawa chora welada?
mokakda a kathawa danui kiola baluwe.. balanna epa wenawa balanna kalinma affa.. io asawen baluwa kathawa.. mokakda wenne set ekata…
Message ekata ochchara baya unada . Thanks Thanks 😛
ස්තුතියි සැමි..!
ජය වේවා!
Thanks Bro..
සමීර අයියෙ අනේ පිස්සු නටන්ඩ එපා මෙක තමඉ මම ආසම series එක දිගටම ඔයාගෙන් sub ඕනේ…………tnx sub එකට
ඒක තමයි daryl ඉන්නේ හොද චරිතෙකට අනේ දිගටම sub දෙන්න
aiyooooooooo ai kathawe chora karalade…
wenada wage me kathawa onna awa gaman mama down kara..
enakan balan unne kawadada kiala dina gana gana. awa gaman unu unu sub ekata thankz machan..