The Walking Dead [S05 : E08] | හුටා ! [සිංහල උපසිරැසි සමඟ]
මුලින්ම සමාවෙන්න ඕනේ ප්‍රමාද වුන එක ගැන, ඊයේ ගෙදර එනකොට විදුලිය නැහැ රෑ වෙලා ඒක ආවහම අකුණු ගහනවා මැෂිම දාගන්න හැටියක් වුනේ නැහැ, රෑ පුරා ලෙක්චර්ස් යනවද සබ් එක කරනවද හිත හිතා ඉදලා ඒකට ගියා, ඒ තීරණය ගැන කවුරුවත් මගෙත් එකක් අමනාප නැතුව ඇති කියලා හිතනවා. ගෙදර ආව ගමන් හැකි ඉක්මනින් මේ අරගෙන එන්න මේ සතියේ කොටස.
පසුගිය සතියේ රික් ඇතුළු පිරිස රික්ගේ සැලසුමකට අනුව අවි අමෝරාගෙන යන්න හිටියත් ටයිරිස්ගේ නුවනින් ප්‍රාණ ඇපකරු ක්‍රමයකට ප්‍රශ්නය විසදන්න කතා වුන හැටිත්. පොලිස් නිලධාරින් 3 දෙනෙක් අල්ලාගත් හැටිත් එක අයෙත් ද්‍රෝහී උණ හැටිත් මතක ඇති කියලා හිතනවා.,,,
අද එතැන සිට…
මේ සතියේ අපේ පිරිස සැලසුම ක්‍රියාවට නංවනවා. පල්ලියේ පොඩි අවුලක් වෙනවා.. පිරිසක් ආපහු එනවා… මලාට නොහිතුව දෙයක් වෙනවා.. ඒකයි රොයිලි අයියයේ සිංහල මාතෘකාවක් හොරාගත්තේ. ඇත්තමයි මගේ හැඟීම නම් මේක තමයි කතා මාලාවේ හොඳම හා දුක හිතෙනම කොටස… බලන්නකෝ වැඩිය මොකුත් කියන්නේ නැහැ…
සමාවෙන්න ආයෙත් ප්‍රමාදයට. කොහොම නමුත් අපි ආයේ හමුවෙන්නේ ලබන වසරේ පෙබරවාරි 10 වැනිදා… එතෙක් මට බැන බැන හරි මේ සතියේ කතාව නොබලා උන්න හැමෝටම බොහොම ස්තුතියි… ජය වේවා ! සුභ නව වසරක් වේවා …! සුභ රාත්‍රියක්… !
SInhala Subtitles
-- Count 6054 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/07/Sameera-Karunaratne-e1405871062113.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
<< Previous Episode All Episodes Next Episode >>
Thanx bro……….
බොහෝම ස්තූතියි උපසිරැසියට
බොහෝම ස්තූතියි උපසිරැසියට
niyamai saho… digatama demu…..
thanks machan.
ep 9 awilla denne nadda
පෙබරවාරි 10 kiwwata thama nane.
ela ela suppa hode
උපසිරැසියට ස්තූතියි !
මාත් බාල බැලුවා. මේ Epi ගැන තබලා තියෙන සටහන සාධාරණ බවත් කියන්න ඕනෙ.
– සාරංග –
adenawa
The Walking Dead S05e09 අයි තාම එන්නේ නැත්තෙ?නවත්තලද?
menna meken oni Episode eka thoragena download karaganna http://torcache.net/torrent/D8F4EC3D5987615C23B9F40FB33AA2A7CA52DCDB.torrent?title=%5Bkickass.so%5Dthe.walking.dead.season.5
me episode eka download wenne nane plz help me
ayi affa matama wenne.meke 4 weni epiye idan ekakwath download bene
thanks machan
Link එක වැඩ නෑනේ මොකද කරන්නෙ????
sameera sahoo oyata mokut aulak da? 2 weanidan passe thoraturak natte..
mchn puluwannam originals eke ithuru tikatath sub dynkoooooo…………
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
අනේ ඉතින් කට කියන්නද මේ දුක බෙත් නැතිව,අයියෝ….සබට තුති…..
e9 nedda
mcn me link wada karanne bn
පට්ටයි සහෝ
සබට තුති
ඔබට ජය…….
ela…..
සහො ලින්ක් එක වැඩකරන්නෙ නෑ.
බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. මගෙ මාතෘකාවක් ඉස්සුවා එහෙනම් ඈ. බලාගමු එහෙනම් ඈ. ජය෴෴ 😛 😛
Tnx Bro
ඔයාගේ කථා සාර්න්ශයත් මරුයි යාළුවේ….. වෙලාව අඩු කමින් අවසන් කොටස් .. වල සාරාංශ කියෙව්වේ..මුල කොටස් නොකාඩාවා බලන් ආපු නිසා තේරුම් ගත්ත හැකි.. ස්තුතියි සමීර යාළුවේ.. තෙරුවන් සරණයි.” ජය ම් වේවා ..”
Thanx sahoo… denakan balagena hitiye… Thanx again.. Good luck..
tnxxx machan…meka enakam balagena hitiye
නියමයි සහෝ…ස්තුතියි..
උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
දිගටම කරගෙනයුම..
ජයවේවා..!
දුක වාවාගන්නෙ කෙසෙද කතාවෙ ලස්සනම කැල්ල මැරුණම matath ehemai සබ් එකට tnx සහො
tnx math onna bewa දුක වාවාගන්නෙ කෙසෙද කතාවෙ ලස්සනම කැල්ල මැරුණම m මටත් එමයි.
දුක වාවාගන්නෙ කෙසෙද කතාවෙ ලස්සනම කැල්ල මැරුණම අයියො තැන්ක්ස් සබ් එකට 🙁
බොහෝම ස්තූතියි!!!
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
දැනුයි බලල ඉවර කරේ.. සුපිරි එපියක්
Thanks saho………..B.S…………
thanks
කවුද බෙත්ට වෙඩි තියපු එකා, අපරාදේ දැන් නම් කතාව බලන්න හිතෙන්නෙත් නැහැ.
Thanks for Sub
thanks saho
කවද එයිද බලන් හිටියෝ සමීර සහෝ..
ස්තුතියි..
ජයෙන් ජය
niayamai…thanks SAMEERA saho..sub ekata..Digatama sub demu.jaya wewa……
Thankssssss Saho !!!
subata tnz mchn. kage laga hri tyenwa nm episode 2i 7i torrent file eka mata mail krpnko. loku help ekak.
[email protected] 🙂 loku help ekak ewanwa nm 😛
අලුත් tv serise එකක් පටන්ගමු නේද්?sllepy hallow එකට sub දෙන්ඩකෝ..plzzzzzzzzz.
ස්තුතියි උපසිරැසියට.
ela,thanks saho
thnks sahoo….elzz..
සබට ස්තූති…..
මෙන්න Direct Download කරගන්න… ලින්ක් එකක් මගෙන්..
93MB mp4. HQ.
https://www.dropbox.com/s/rhzeiqgqr5njjnj/The%20Walking%20Dead%20S05E08%20REPACK%20480p%20HDTV%20MP4%2095MB.rar?dl=0
වැරදි දෙයක් නෙමේ කියල හිතනවා..
adooo thankzzz aaaaa…. maaaath baaaa gaththooooooo hooooooooooooo
thanxx… macho… masa dekak balanna wen ne ahenan. duka thama..
බොහෝම ස්තූතියි!!!
ගොඩක් ස්තුතියි අයියේ 😀 මේක දෙනකම් තමයි බලන් හිටියේ … පරක්කු උනාට අවුලක් නෑ කොහොම හරි දුන්නනේ 😀 ඔන්න එහෙනම් දැන්ම බලනවා
අනේ අයියේ වේලාවක් තියනවා නම් අයියා දුන්න Kill Bill: Vol. 1 ෆිල්ම් එකේ දෙවැනි ෆිල්ම් එකත් දෙන්නකෝ . 🙁 1 බැලුවා ඒක ඉවර වෙන්නෙත් 2 අනිවා බලන්න ඕනේ විදියටනේ …
onna math gattaaaaaaaaaaaaa 🙂
ඔය ආවේ. ඇති යාන්තං.
සබ නැතුව බලන්න කියලා හැදුවේ.
මොන හුට්ටප්පරේ තිබුණත් මේක නොබලා වැඩක් නෑ. 🙂
waited waited… waited…. THANKS budy
තවත් හුටා පාරක් එහෙනම් ආ… උදේ ඉඳන් බලන් හිටියේ සබ දෙනකන්….. මෙන්න ගත්තා එහෙනම්… ජයම වේවා..! බොහෝම ස්තූතියි උපසිරසට.. එලස්ස්ස්…