The Walking Dead [S05 : E06] | ආසන්නයටම…. [සිංහල උපසිරැසි සමඟ]
හොඳයි එහෙනම් අද මේ ඔබවෙත ගෙන එන්න සුදානම් වෙන්නේ 5 වන කතා සමයේ 6 වැනි කොටස. තවත් කොටස් 10 විතරයි මේ කතා සමයේ ඉතුරු වෙලා තියෙන්නේ.
පසුගිය සතියේ වුන දෙය මතක් කරගෙන ඉම්මු එහෙනම්. එකදිගට දෙවැනි සතියටත් රික් ඇතුළු ප්‍රධාන නඩේ පොඩ්ඩක් කතාවෙන් ඉවත් කරලා තිබ්බේ ගිය සතිය වෙනකොට. ඒ වෙනුවෙට ඒබ්‍රහම් ඇතුළු ලෝකය බේරා ගැනීමේ අපේක්ෂාවෙන් ඉයුජින් පසුපස යන පිරිස තමයි තමුන්ගේ වොෂින්ටන් ගමනේ යෙදුනේ. නමුත් පල්ලියේ බස් රථය ඉයුජින් විසින් හිතා මතා නතර කරන්නේ කට්ටියගෙම ජිවිත අනතුරේ හෙලමින්.. කොහොම නමුත් මේ පිරිසට මැරුණා නම් හොඳයි කියල හිතෙන්න ඇති අවසානයේ ඉයුජින් තමුන් ඇත්තටම විද්‍යාඥයෙක් නොවන බවත්, මේ විනාසයෙන් ලෝකය බේරාගන්න ඔහුට හැකියාවක් නැති බවත් කිව්වාම. ඉයුජින් හොඳට කාලා තමයි කතාව අවසාන වුනේ…ආ ඒ වගේම ඒබ්‍රහම් ගේ අතීතයත් දකින්න ලැබුන බව මතක ඇති කියලා හිතනවා.
අද එතැන සිට…
අද කතාව ඇදිලා යන්නේ කැරොල් හා ඩෙරිල් අතර… මතක ඇති නේ බෙත් හොයාගෙන මේ දෙන්නා කාර් එකක් පස්සෙන් ගියා.. එතනින් තමයි ඉතින් අද පටන් ගන්නේ.. ඒ වගේම අතීත සිදුවීම් කිහිපයක් දැකගන්නත් හැකි වෙයි අද… ඩෙරිල්ට අලුත් මිතුරෙක් එහෙමත් ලැබෙනවා… ඒ වගේම අවාසනාවත දෙයක් වෙනවා.. මම හිතන්නේ නම් ඒ අවාසනාව තාවකාලිකයි, පස්සේ ඒක කතාවට වාසනාවක් වේවි… කෝකටත් ඔයාලම බලන්නකෝ එහෙනම්… ලබන සතියේ කොටස නම් නියම එකක් වෙයි වගේ…ලබන සතියේ නැතව හමු වෙමු එහෙනම්, හැමෝටම ජය වේවා… !
SInhala Subtitles
-- Count 5878 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/07/Sameera-Karunaratne-e1405871062113.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thanx bro…………..
බොහෝම ස්තූතියි උපසිරැසියට
බොහෝම ස්තූතියි උපසිරැසියට
niyamai saho… digatama demu…..
thanks machan.
bohoma sthuthi sinhala upasirasiyata.
thankz brow
ස්තූතියි 🙂
thanxx….bro..
මට අලුත් කොටසේ sub එක හදලා දාන්නකෝ
ela ela thankssss
Bohoma sthuthiyi 🙂 🙂
Congratz.. 😀
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
bohoma sthuthi sinhala upasirasiyata.. jaya wewa!
thanks again for sub.puluwan nm z nation 1ke ithiri tikata sub denna
Pls puluwan nam hero’s season eka sub danna ko
බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
මේක එනකම් මග බලන් උන්නේ සහෝ.බොහොම ස්තුතිය් අපි වෙනුවෙන් කරන මේ කැපවීමට.සබ් එකට බොහොම පින්.එහෙනම් ඊලග එකත් ඉක්මනටම ඕනේ.අපි මග බලන් ඉන්නවා. බුදු සරණය්!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
ගොඩක් ස්තුතියි සහෝ… ගොඩක් මහන්සි වෙලා තියනවා ඉක්මනට අනිත් sub ටිකත් දාන්න ඔයාලට ජය
මේක ඉතින් අනිවා බානවා කියලා දන්නවා නේ? ලොකු ම අවුල ටොරන්ට් ඩිලීට් කරන එක තමයි. ස්තුතියි සමීර උපසිරැසියට.
බොහෝම ස්තූතියි සබට…..
torrent 1 download karanna baaane
නියමයි සහෝ…ස්තුතියි..
උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
දිගටම නරගෙන යුම..
ජයවේවා..!
තැන්ක්ස් ඇ, මෙකෙ මෙ අවුරුද්දේ තව එපිසොඩ් 3යිද හියෙන්නේ/? ඉට පස්සෙ ආයෙත් පටන් ගන්නේ ඉලග අවුරුද්දෙ පෙබරවාරි මාසෙද?
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
thanks
Thanks SAMEERA Saho..sub ekata..digatama sub demu.jaya wewa……
thanks bro
thanks for sub
එලස්
සැමී සහෝ
සබට තුති
ඔබට ජය…….
thnkss sahooo..sub dankn hitiyeee..elzz
homeland hari walking dead hari enakan balan hitiye,,, bohoma sthuthii saho upasirasiyata…
Niyami Aiyee
Denakam Balan Hitiye
Thanxz
Jaya Wewa !!!
wolking dead sison 5he kotas downlode kran beri ai?
thanks sub ekata
thankz bro
ammoooooooooo gattaaaaaaaaaaaaa
thankz bro mama maka danakam hitiye mara amaruwan
ගොඩක් ස්තුතියි අයියේ 😀