The Walking Dead [S05 : E01] | වධකයන් හා සුර දුතයන්… [සිංහල උපසිරැසි සමඟ]
දැන් වොකින් ඩේඩ් ප්‍රේක්ෂකයින් වෙච්ච දේවල් සේරම දන්නවනේ සමහරුන්ටනම් අමතකත් ඇති දැන්, ඒත් මතක අමතක හැමෝටම ඔන්න මුල ඉඳන් වෙච්ච දේවල් සාරාංශ කරලා කියන්නයි සුදානම රික් කියන්නේ ප්‍රාදේශීය පොලිස් නිලධාරියෙක් වෙඩිවැදීමක් හේතුවෙන් රෝහල්ගතවන ඔහුට සිහිය එනවිට මුළු ලෝකෙම අවුඅල් ගොඩක් බවට පත්වෙලා. හැම තැනම කුණුවෙලා ගිය මළමිනී, ලෝකෙම එකම විකාරයක් වෙලා. මෙයාගේ පවුලේ අයට වෙච්ච දෙයක් හොයාගන්න නැහැ ඉතින් ඔහොම ඉන්නකොට වෙන්නේ මොනවද කියල ටික ටික මෙයට වැටහෙන්න ගන්නවා, එයා නගරෙට එනකොට ග්ලෙන් විසින් රික්ව බේරාගන්නවා, එතනදී තමයි මේ කල්ලියේ කතාව පටන්ගන්නේ මර්ල් සහ ඩැරල් යන සොහොයුරන් දෙන්නවත් මෙතැනදී තමයි කතාවට සම්බන්ධ වෙන්නේ. ඒ වගේම එතැනදී රික්ට ටහ්මන්ගේ පවුලේ අයව මුණගැහෙනවා රික්ගේ මිතුරා ෂේන් විසින් එයාගේ පවුලේ අයව ආරක්‍ෂිත තැනකට අරන් ගිහිල්ලා. රික්ගේ බිරිඳ සහ ෂේන් අතර පටලැවිල්ලක් සිද්දවෙනවා. සිදුවීම් දාමයකට පසුව පලවෙනි කතා සමය නිමවෙන්නේ ඉන්න හිටින තැනක් හොයාගෙන අන්තිමටම CDC කියල පරීක්ෂණාගාරෙකට යනවා මේකෙන් බේරෙන්න විදියක් හොයාගෙන එතැනදී බලාපොරොත්තු වෙච්ච දේට වඩා හාත්පසින්ම වෙනස් දෙයක් අත්විදගන්න කණ්ඩායම නැවතත් පාරට වැටෙනවා එතනින් පළමු කතා සමය නිමවෙනවා.
දෙවන්නහි සිද්දවන්නේ සොෆියාව නමැති පුංචි කෙල්ලව අතුරුදහන් වීම සහ මැගී බෙත් ඇතුළු කණ්ඩායම හමුවීම සිද්දවෙන්නේ මෙහිදී තමයි. රික් ඩැරල් ඇතුළු කණ්ඩායම හර්ෂල්ගේ ගොවිපලේ ඉන්නකොට සිද්දවෙන සිදුවීම් දාමය තමා මේකෙදි දිගහැරෙන්නේ ඒ වගේම ලෝරිට ලම් හම්බවෙන්න ඉන්න බව දැනගන්න ලැබීම සහ දරුවාගේ පියා කවුද කියන ගැටලුවත් ෂේන්ගේ මිත්‍ර-ද්‍රෝහීකමත් කතා සමයෙහිම ඉදිරියට ගෙනආ සොෆියගේ ඉරණම අවසාන කෙලෙස සිදුවේද යන්න ප්‍රේක්ෂකයා හට දැනගන්නට සලස්වමින් ඒ වගේම අවසානයේ විශාල ඇවිදින මලමිනී රැළක්ම ගොවිපළ වෙත ඇදී එනවා ඔයාලා දකින්න ඇති. ඒ රැළ එන්නේ ගොවිපලේ නිවස පැත්තට බව තේරුම්ගන්නා රික්, කාල් සමඟ ධාන්‍ය ගබඩාව වෙත යනවා සැඟවෙන්න. නමුත් නිවස වෙත යන ඒ රැළ වැළැක්විය යුතු නිසාත් ධාන්‍ය ගබඩාව වෙත එන ඇවිදින්නන් විනාශ කිරීම උදෙසාත් රික් විසින් ධාන්‍ය ගබඩාවට ගිනි තබනවා. ඒ අතර නිවසේ සිටි අනෙක් පිරිස උපරිම උත්සාහයක් දරනවා ඇවිදින මල මිනී රැළ ගොවිපළෙන් පන්නා දමන්න.
ඉතින් අයෙමත් කට්ටියත් එක්ක පාරට වැටෙනවා තෙවැන්න වෙන්නේ කණ්ඩායමට සිරගෙයක් හමුවීම, හිරගෙයක් කියනකොට දන්නවනේ ඉතින් ආරක්ෂාව උපරිමයි ඇතුල්වීම පිටවීම අසීරුයි, මේ වගේ ව්‍යසනයකදී ආරක්ෂිතම තැන තමා සිරගෙයක් කියන්නේ ඉතින් කට්ටිය දැන් එතන තමන්ගේ වාසස්ථානය කරගෙන අවාසනාවන්ත සිදුවීමකින් පසුව උනත් රික් සහ ලෝරිගේ දෙවන දරුවා මෙලොව එලිය දකිනවා, ඒ වගේම පහුගිය කොටස්වල නොසිටි මිෂෝන් නතමති චරිතය මිත්‍ර පක්ෂයටත් එකතුවන අතර ගවනර් නමින් හදුන්වගන්න තැනැත්තෙක් සතුරු පාර්ශවයක් ලෙසින් ඉස්මතුවෙනවා. ගවනර් සතුව ජනපදයක් ඇති අතර රික්ගේ කණ්ඩායම සමග ඇතිවන ගැටුමකින් අනතුරව ගවනර් පාරට වැටෙනවා.. තමන් විහින්ම කරගත්තු විනාශයක් හැටියට තමා ඒක කියන්න තියෙන්නේ ඉතින්.
ඊට පසුව සිවුවන කතා සමයේ සිරගෙයෙහි සිටින කණ්ඩායමට නව රෝගයකට මෙන්ම ගවනර්ගේ පුනරාගමනයට මුහුණදීමට සිදුවනවා, කරදර මදිවට තවත් කරදර පැමිණෙන අතර ගවනර්ගේ ප්‍රහාරයකින් සිරගෙයහ බිඳවැටෙන අතර නැවත කට්ටිය පාරට වැටෙනවා, නිකම් නෙමේ කණ්ඩායමේ කට්ටිය සී සීකඩ විසිරිලා ගිහින්.. අන්තිමේදී දුම්රිය පර්යන්තයක් වෙත කට්ටියම ලඟාවෙන්ව ඒ වගේම මිට පිලියමක් සොයාගතහැකි ඉයුජින් නමැති විද්‍යාඥයා තවත් දෙන්නෙක් එක්ක මෙයාලගේ කණ්ඩායමට එකතුවෙනව. ඒ වගේම දැන් කට්ටිය ඉන්නේ කොච්චි පෙට්ටියක, දුම්රිය පර්යන්තයේ ඉන්න අය අභිරහස් දෙයක් සිදුකරන බවට සාක්ෂි ඉදිරිපත් කරමින් තමයි හතරවෙනි කතා සමය නිම උනේ, එහෙනම් ඉතින් ඔන්න අද ඉඳන් බයිස්කෝප් තුලින් AMC හි විකාශනය වන ‘ද වොකින් ඩේඩ්’ පස්වන කතා සමය පළමු වතාවට සමගාමී විකාශයෙන් ලබාදෙන්නයි මේ සුදානම…
එහෙනම් ඔන්න දුමරිය පරියන්තයේ ඇත්ත තත්වය දැනගැනීමත් එකක් කොහොමෙන් කොහොමෙන් හෝ රික් හා කට්ටියගේ පැනයාම තමයි අද බලන්න තියෙන්නේ.. නොහිතන කෙනෙක් උදව් වෙනවා ඒ වෙනුවෙන්. පවුලක් එක්කාසු වෙනවා… විද්‍යාඥයා තමුන්ගේ ගැනත් බෙහෙත ගැනත් කියනවා ඉතින්.. තව මොකුත් කියන්නේ නැහැ ඉතින්. විමාට බොහොම ස්තුතියි කියන ගමන් මම ගියා එහෙනම් බලන සතියේ නැවත හමු වෙමු.
SInhala Subtitles
-- Count 7480 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/07/Sameera-Karunaratne-e1405871062113.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
සිංහල උපසිරැසිය ලබාදුන්නාට බෙහෙවින් ම ස්තූතියි! ජයෙන් ජය!!!
Thnxxxxxxxxxxxx bro…….
බොහෝම ස්තූතියි උපසිරැසියට
බොහෝම ස්තූතියි උපසිරැසියට
season 05 torent link wada karan na , anika kohomada season 05 complete ekama eka para down load kara gan ne ……torent link ekak denna puluwang kenek innawaada?
ane meke torrent files wada krne nane. help plzzzzzz??????
mageth weda ne bn
niyamai saho… digatama demu…..
meke torrent link wada karan nane mchn….ai e?
thanks machan.
Thanx machn… ubata godak pin me karana udawwata.
machan sub ekata thanks torrent wada na machan ikmanatama harigassanna try ekak denna
tnx sho
season 5 eka link ekakwath wadanane…danna ekek help1k depanko bro
meke season 5 eke kisima link ekak weda nahani… download karanna baha…
machan Season 5 eke link weda karanne nehene…. kohomada down karaganne
thankz bro digatama meka denna..
bohoma sthuthi sinhala upasirasiyata.. jaya wewa!
ස්තුතියි 🙂
thankz brow
Please dr puluwannam ONCE UPON A TIME tv serias eke subtitles hadannako. eka mara gathi. godak aya ekata kamathi.
thanks
Thanx sub ekata… obata jaya !!!
Thanks a lot brother. My favourite tv series is The Walking Dead. I have no way to thanks for you. Great job brother. Go ahead. We always with you.
එල මචෝ
මේකට දිගටම දෙමු
දැනට තියෙන ජනප්‍රියම කතාවක් නෙ මේක
සබට තුති
ඔබට ජය………
tnx verry much bro. oya me karapu udavuvata godak pin vadi vadiyen sub hadimata kalaya labevayi prathana karami. sub ekak liyanna giya nisama eke amaruva dannava 😉
Thanks Bro…!!!
බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. එහෙනම් මේක කරන්නෙ මෙදාපාර ඔයයි. ජය෴෴ 😛 😛
thanks bro
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
thank you මචන්…
බොහොම ස්තුතී සමීර සහෝ මේක ඉක්මනින්ම දුන්නට
සැමී අයියට පින් සිද්ධ වෙනවා .
බලන්න පටන් ගත්ත දා ඉඳන් මාර පිස්සුවක් තිබුණේ .
දැන් ඉතින් විභාග පිට විභාග තිබුණත් මේක නොබලා ඉන්නේ කොහොමද .
බොහොම ස්තුතියි අයියේ උපසිරැසියට !
දිගටම කරගෙන යමු .
😀
niyama wedak kale machan pasugiya kale hemadama baiscope 1ta gihilla balanne adawath WALKING DEAD demmada kiyala. pasugiya kotas baladdi mage poddo denna reta hiinenuth bayawenawa. welawakata awidina malamini wage ragapanawa. oyage sub nisa kathawa hodata therum gannath puluwan. me wage wedak karanawata oyala hemotama godaaak pin .JAYAWEWA………
ඊයේ කලඹලේ උපසිරැසිය ගත්තා ට අදහසක් ලියන්න බැරිවුනා. ඉතින් ගොඩක් ස්තුතියි උපසිරැසියට. සමගාමී විකාශයක් දෙන්න පුලුවන් වෙයි වගේ.
සතුතියි සහෝ දෙනකන් බලාගෙන හිටියේ
නියමයි සුපිරියි… ඔබට මගේ ප්‍රනාමය ….
උදේම ඔන්න බැවා….
දිගටම කරගෙනයමු සුභපැතුම්…
thanks
නියමයි. මග බලන් හිටියේ 4 ඉවරවුණු දවසේ ඉඳන්මයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
torrents tika wada naneeeee
ගොඩක් ස්තුතියි අයියේ මෙන්න මේක බලනවා … 😀
නියමයි සමීර අයියේ ..
දිගටම කරගෙන යමු.
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා..
බුදු සරණයි.. !!!
Thanku saho sub 1ta
thanx a lot brother. i have no words and i can’t understand how to thanking you. superb. go ahead (y)
we want all the episode of season five. Good luck bro
thnx kollooooooooooo, we lv u always
thankz for subbbb,,,
thanks machan.,…..meka danakan thamai balan hitiye………
niyamai bng!! thanks digatama danna, jayen jaya
niyamayi නියමයි සැමි..
කාලෙකින් සබක් කරලා නේද?
වැඩේ කියන්නේ මටනම් බං මේ කථාව බලන්න හිතෙන්නම නැහැ…
දැන් මම මුළු පෝස්ට් එකම කියෙව්වා(සාමන්‍යයෙන් මම එහෙම කියවන්නේ නැහැ )
ඒත් කතාවේ ගතියක් නම් ආවේම නැහැ..
කොහොම උනුත් රහ වැටිච්ච උනුත් ඉන්නවා නේ..
ඒ අය වෙනුවෙන් ඉස්තුතියි..
ජය වේවා!!
බොහොම ස්තූතියි සමීර අයියේ.
මේක දෙනකම් තමයි බලන් හිටියේ.
ඔයා දුන්නු එකනම් ගොඩක් හොදයි.
එහෙනම් බලන සතියේ හම්බවෙමු! 🙂 🙂
very very thnx saho.hadissi wadi kamata sub nathuwa balanna hitye.
Thank you bro…. Superb work… 🙂
thanks sub denakan balan hitiye
niayamai…thanks SAMEERA saho..sub ekata..digatama sub demu.jaya wewa……
Thankssssssssss……… meka enakan tama balagena hitiye………. 🙂 🙂
thank you very much bro…maasa gaanak pissuwen wage balan hitiye October 12 wenakan…dan hari…season 1ma ena wegenma denna…matath sub karanna asawak thiyanawa.but mata ekata welawa na..what ever baiscope eke sub karana okkotama jayama wewa!!!
thanx maxhan ikmanata meka dunnata.labana sathiyeth unu unuwema demu.
තැන්කු.. වේවා.. මේක එනකන් තමයි බලන් හිටියේ…
godak sathutui 5 iye pereda patan gaththu gamanma apata sub aran awata tnkzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz……………..
ilaga ekath ikmanatama demu jaya wewaaaaaaa!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
thankzzzzzzzzzz saho.meka enakam maga balan hitiye.oyala me karana sath karyata hadawathinma suba pathanawa.ilaga sub ekath aaapu gamanma demu… b.s
niyamai mcn oka anekm agili gana gana hitiyea thank,s sub 1ta
niyamai sahoo.wedi wage sub dilaa neee..enakn baln hitiyeee…thnksss a lot..
elzzzzz
Hamme Thanks ah 😀
මාස ගානක් තිස්සෙ බලන් හිටපු සීසන් එකෙ පලවෙනි කොටස ආපු ගමන්ම සබ් දුන්න උබට මාගෙ ප්‍රණාමය thanx bng
ela macho.denakam balagen hitye
Thanku Thanku very very much.
Digatama meka dipan…. Jaya sriii..!!!
බොහොම ස්තුතී සමීර සහෝ මේක ඉක්මනින්ම දුන්නට. ජයෙන් ජයවේවා….!
බොහෝම ස්තූතියි සමීර අයියේ….. උපසිරසට.. එනකන් බලාගෙනමයි හිටියේ…… බානවා එහෙනම්…. ජයම වේවා…..! එලස්ස්ස්…….
ela niyamai. kodak kal idan balan hitapu ekak. digatama sub denda
Supiri yaluwa. meka danakam thamai math balagena hitiye. thank you….
elazzzz ahhhhh……..
meka patan gannakammai baln hitiyee….
pattama kathava…
thanks machan sub ekatahhh….
ammmo … meka enakammai hitiye …
Thank you mcn meka denakam ude idanma balaagena hitiye
palaweni downloader eka magen onna. thankz kauda denne meka kiala balan unne. enakan masa ganak agili ganna,,,, thankz fof sub bro….
digatama dagena yanna puluwan wenna one me wage