The Walking Dead [S04 : E14] | වැරදි වටහාගැනීම… [සිංහල උපසිරැසි සමඟ]
හරි ඔන්න ආයෙමත් මේ කතාසමයේ කොටසක් අරන් එන්නයි හදන්නේ, ගියපාර කොටසේ වෙච්ච දේ මටහ්ක ඇති කියල හිතනවා. කොහෙන්ද කඩාපාත්වුණේ කියල දැනගෙන හිටිය නැති බොබ්ගේ ආගමනය කොහොමද සිද්දවුනේ කියල දැනගත්තානේ. මෙච්චරකල් එකට හිටපු බෙත් සහ ඩැරල් දෙන්නත් දැන් දෙතැනක. අද හරිම අවාසනාවන්ත දෙයක් සිද්දවෙනවා කියන ගමන් මම නවතින්නම් එහෙනම්…
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
[button link=”http://tinyw.in/M0Ll” type=”icon” “center” newwindow=”yes”] 180 MB (2.5 GB) කොපිය මෙතනින් බාගන්න[/button]
d5e6ffdf0f2f338b514a87d8c737f20da2ebd26b
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 18325 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/11/hewa.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හේවා ලුණුවිලගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
සිංහල උපසිරැසිය ලබාදුන්නාට බෙහෙවින් ම ස්තූතියි! ජයෙන් ජය!!!
Thanx bro………….
ගොඩාක් ස්තූතියි.
Great job guys. keep it up. thank you soooo much.
බොහෝම ස්තූතියි උපසිරැසියට
බොහෝම ස්තූතියි උපසිරැසියට
Thanks…
thanks.
bohoma sthuthi sinhala upasirasiyata.. jaya wewa!
සුපිරි වැඩක් සුභපැතුම්..
නියමයි සහෝ දිගටම කරගෙන යමු..
ජයවේවා..!
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
නියමයි හේවා සහෝ..
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා..
බුදු සරණයි.. !!!
thanks
බොහොම ස්තූතියි ආසිරි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thanks for sub.
බොහොම ස්තුතියි හේවා උපසිරසට! 🙂
එලස්
සබට තුති
ඔබට ජය…………..
ස්තුතියි ආසිරි සහෝ උපසිරැසියට.
niayamai…thanks ASIRI aiye..sub ekata..digatama sub demu.jaya wewa……
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂