The Walking Dead [S04 : E12] | ඩැරල් සහ බෙත්… [සිංහල උපසිරැසි සමඟ]
පහුගිය කොටස අරන් ආපු කාලිංග අයියට බොහොම ස්තුතියි කියන ගමන් පහිගිය කොටස ගැන මතක් කරගෙන ඉමු. බේරුන කට්ටිය මොනාද කරන්නේ කියල දකින්න ඇතිනේ පහුගිය කොටස් වලින්. මිෂෝන් රික් සහ කාල් දැන් වෙනදාටත් වඩා එකතුයි වගේ, රික්ගේ තුවාල හොද තත්වෙකට පත්වේගෙන එනවා. ඒ වගේම ග්ලෙන් සහ එයාගේ අලුත් සහයිකාවට අලුත් කට්ටියක් හම්බවෙනවා. ඒ අතර ඉන්නවා මේ ව්‍යසනයට බෙහෙතක් හොයාගන්න හැකියාව තියන කෙනෙකුත්… දැන්නම් කතාව නියමයි ඉතින් 🙂
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
SInhala Subtitles
-- Count 17993 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/02/vimasilva.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [වීමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
සිංහල උපසිරැසිය ලබාදුන්නාට බෙහෙවින් ම ස්තූතියි! ජයෙන් ජය!!!
Thanxxx bro…………
බොහෝම ස්තූතියි උපසිරැසියට
බොහෝම ස්තූතියි උපසිරැසියට
thanks.
bohoma sthuthi sinhala upasirasiyata.. jaya wewa!
සුපිරි වැඩක් සුභපැතුම්..
නියමයි සහෝ දිගටම කරගෙන යමු..
ජයවේවා..!
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
බොහොම ස්තූතියි ශාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
එලස්
සබට තුති
ඔබට ජය…………..
නියමයි විමා සහෝ..
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා..
බුදු සරණයි.. !!!
thanks
Machan thankz bro… tc
niayamai…thanks VIMA saho..sub ekata..digatama sub demu.jaya wewa……
මචං ඇරෝ එනට සබ් දෙන්නෙ නැද්ද?
ඒක කොහොමද දන්නේ නැහැ සහෝ
ඔව් ඔව්. දැන් නම් කතාව නියමයි තමයි. ඔන්න මං උපසිරැසිය ගත්තා. ස්තුතියි විමෝ.