The Walking Dead [S04 : E10] | පාර දිගේ…. [සිංහල උපසිරැසි සමඟ]
පහුගිය කොටස අරන් ආපු ආසිරි අයියට බොහොම ස්තුතියි. පස්වෙනි එක පටන් ගන්න කලින් සේරම ලබාදෙන්න උපරිම උත්සහ කරනවා. අද කොටස දුන්නට පස්සේ තව කොටස් හයයි තියෙන්නේ. කොහොමහරි දෙන්න බලන්නම්, එහෙමනම් ගියසුමානේ කතාව මතක්කරගමු මේක බලන්න කලින් ගවනර්ගේ පහරදීමත් එක්ක දැන් කට්ටියට යන එනමං නැතුව හැම තැනම විසිරිලා ගිහින්. කට්ටියව ආයෙමත් පාරට වැටිලා එකට හිටපු අයව වෙන්වෙලා. රික් කාල් එක්ක තනිවෙලා ජුඩිත්ට මොනාද උනේ කියල හොයාගන්න විදියක් නැහැ, රිකට තුවාල වෙලා බරපතල විදියටම, මිෂෝන් ආයෙමත් තනිවෙලා, එයාගේ අතීතය ගැන ටිකක් කියවුනා ඒකෙදි. අන්තිමටම රික් සහ කාල් නැවතිලා ඉන්න ගෙදර දොරට කවුද කෙනෙක් තට්ටු කරනවා.. අද බලමු කවුද දොරට තට්ටු කලේ කියල…
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
SInhala Subtitles
-- Count 4968 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/02/vimasilva.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [වීමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
සිංහල උපසිරැසිය ලබාදුන්නාට බෙහෙවින් ම ස්තූතියි! ජයෙන් ජය!!!
Thanxxx bro……
බොහෝම ස්තූතියි උපසිරැසියට
බොහෝම ස්තූතියි උපසිරැසියට
නියමයි සහෝ… දිගටම දෙමු ආ…
thanks.
niyamai saho…thankz
ස්තුතියි සබ් එකට
බොහොම ස්තූතියි ශාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
Season 5 Enavo.. Meka ivara karamu… 😀 Thanks Sub EkatA
ස්තුතියි විමෝ උපසිරැසියට.
thanks
නියමයි වීමා සහෝ..
පුලුවන් පුලුවන් 5ට කලින් ඉවර කරන්න.
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා..
බුදු සරණයි.. !!!
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
mekatath again again thanks lot bro…
එල එල කොල්ලො
සබට තුති
ඔබට ජය………..
niayamai…thanks VIMA saho..sub ekata.. digatama sub demu.jaya wewa……
tikak parakku unath thnx bro … 😀
Thankew saho