The Walking Dead [S04 : E09] | සීසීකඩ… [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න මේ කොටස අරන් එන්නේ මම. ගිය සුමානේ වෙච්ච දෙයින් කටහ්ව සැහෙන වෙනස් උනානේ. ගවනර් වැඩේ දුන්නා, දැන් ජිවත් වෙන්නේ කවුද, මැරුණේ කවුද කියලවත් හොයාගන්න විදියක් නැහැ. අද ඉදන් කට්ටිය අයෙමත් පාරට වැටෙනවා, කියන්න ඕන නැහැනේ පාරට වැටුනම මොකෝ වෙන්නේ කියල. මම ගියා එහෙනම් 🙂
5 සීසන් එක ගැන මංසලේ ලිපියකුත් තියනවා ඔන්න…
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
SInhala Subtitles
-- Count 18535 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/11/hewa.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හේවා ලුණුවිලගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
<< Previous Episode All Episodes Next Episode >>
සිංහල උපසිරැසිය ලබාදුන්නාට බෙහෙවින් ම ස්තූතියි! ජයෙන් ජය!!!
Thanks brook sub ekata….
බොහෝම ස්තූතියි උපසිරැසියට
niyamai ela ,,sub ekta ,,,,,,digatama denna,,,,,,,,,,,,,,elllllllllaaaaaaaaaaaaaaa
බොහෝම ස්තූතියි උපසිරැසියට
නියමයි සහෝ… දිගටම දෙමු ආ…
thanks.
bohoma sthuthi sinhala upasirasiyata.. jaya wewa!
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
niyamai mchn seson 5 enna kalin ituru tikak ohomama damu
GOOD LUCK !!!
tnks mcn…season 5 enna kalin anith tikath danna saho…
Thanks sub tikata !!!!!!!!!!!!!!!! season 5 enna kalin (12.10.2014) season 4 1ke ithuru episode tiketh sinhala sub tika ikmanatama denna.
Jaya wewa !!!!!!!!!!!!!!!!!!!!!!!!!
එල
original එකෙ ඉතිරිවත් දෙන්නකො හේවා
සබට තුති
ඔබට ජය…….
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
නියමයි හේවා සහෝ..
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා..
බුදු සරණයි.. !!!
බොහොම ස්තූතියි ආසිරි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
niayamai…thanks HEWA saho..sub ekata.. digatama sub demu.jaya wewa……
ආසිරියත් සෙට් වෙලා නේ මේකට? එළ එළ. ස්තුතියි යාලුවා උපසිරැසියට.
එලම තමා..
තාම බෑවේ නෑ..
දැනට සබ ගත්තා
ජයම වේවා..
thanks
නියමයි සහෝ..මේ season එකේ කථා ගොඩක් ඉක්මනට දෙනවනේ…. ගොඩක් ගොඩක් ස්තුති වේවා..
මේක දෙනකන් බලං හිටියේ… gd luck (Y)
niyamai macho ikmanatama demu 5th enna lagai
niyamai sho…
thaz..
subapatum degatama karagana ymu.