The Walking Dead [S04 : E08] | ප්‍රිසන් බ්‍රේක්… [සිංහල උපසිරැසි සමඟ]
පහුගිය කොටහෙන් කතාව ගිනියම් වෙන්න ගත්තා, ගවනර් එයාගේ පරණ පුරුදු වැඩ ආයේ පටන් ගත්තා. එයට පිහිට වුන එයාගෙම පරණ යාළුවටත් වෙච්ච දේ දැක්කනේ. අන්තිමේදී කැලේ ඇවිදන් ගිහින් ගවනර් නතරවෙච්ච තැන දැක්කනේ, හම්මේ ඉතින් අද කොටහේදී කතාව කණපිට පෙරළෙනවා. මොකෝ වෙන්නේ කියල බලමු එහෙනම්…
5 සීසන් එක ගැන මංසලේ ලිපියකුත් තියනවා ඔන්න…
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
[button link=”http://tinyw.in/M0Ll” type=”icon” “center” newwindow=”yes”] 180 MB (2.5 GB) කොපිය මෙතනින් බාගන්න[/button]
d5e6ffdf0f2f338b514a87d8c737f20da2ebd26b
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 19026 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/02/vimasilva.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [වීමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
සිංහල උපසිරැසිය ලබාදුන්නාට බෙහෙවින් ම ස්තූතියි! ජයෙන් ජය!!!
Thanx bro……………….
බොහෝම ස්තූතියි උපසිරැසියට
බොහෝම ස්තූතියි උපසිරැසියට
Ane Hershal marenawa. mata wawanne na deyyo
නියමයි සහෝ… දිගටම දෙමු ආ…
Thank
bohoma sthuthi sinhala upasirasiyata.. jaya wewa!
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
බොහොම ස්තූතියි ශාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
එල
සබට තුති
ඔබට ජය…….
නියමයි සහෝ ඔන්න බැවා සුභපැතුම් අපිවෙනුවෙන් ඔබගේ කාළය ශ්‍රමය වැයකොට කරනා මේ වැඩෙට…
ඉදිරියටම යමු ජයවේවා..!@%$
නියමයි වීමා සහෝ..
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා..
බුදු සරණයි.. !!!
thanks
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
niyamai kolla anith tikath ikmanatama denna
නියමයි සහෝ නියමයි…
එලම තමා..
තාම මේක බෑවේ නෑ..
ඔක්කොම දාමුකෝ.
ඊට පස්සෙම ගන්නවා..
තැන්කු.. සබට
ජය
niayamai…thanks VIMA saho..sub ekata..digatama sub demu.jaya wewa……
එල එල සහෝ,,,,,
5 සීසන් එක එන්න කලින් පට් පට් ගාල දෙන්න
ජය වේවා
ගොඩාක් ස්තූතියි වීමා සහෝ