The Walking Dead [S04 : E07] | වාතාවරණය වෙනස් වෙයි… [සිංහල උපසිරැසි සමඟ]
එහෙනමනම් පහුගිය කොටසේදී වෙච්ච දේවල් මතක ඇතිනේ. ගියවර කතා සමයේ දුෂ්ඨයා වෙච්ච ගවනර් මේ කතා සමයට ආගමනය වෙලා තියෙන්නේ දැන්. දැන් ඉතින්හරි හරි දේවල් වෙන්න ගන්නවා. පහුගිය කතා සමයේ වගේම තමා. එයා තම වෙනස් වෙලා නැහැ, ගියවර කතාංගය වසන් උනේ ගවනර්ව වලක වැටිලනේ, එතනට එනවා කට්ටියක්, ගවනර්ව හොදට අදුනන පාටයි, බලමු අද මොකෝ වෙන්නේ කියල.
5 සීසන් එක ගැන මංසලේ ලිපියකුත් තියනවා ඔන්න…
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
SInhala Subtitles
-- Count 17978 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/02/vimasilva.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [වීමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
සිංහල උපසිරැසිය ලබාදුන්නාට බෙහෙවින් ම ස්තූතියි! ජයෙන් ජය!!!
Thanx bro………..
බොහෝම ස්තූතියි උපසිරැසියට
බොහෝම ස්තූතියි උපසිරැසියට
නියමයි සහෝ… දිගටම දෙමු ආ…
Thank
machan la me torent link eka weda karannea ne ne…weda karana link ekak danawada
thankz brooo
bohoma sthuthi sinhala upasirasiyata.. jaya wewa!
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
සුපිරියි සහෝ… ඔන්න බැවා.. මේදවස් වල වැඩ ටිකක් වැඩියි..
ඒත් අනිවා මේපැත්තේ එනවා සුභපැතුම්..
ජයවේවා..!$%
නියමයි වීමා සහෝ..
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා..
බුදු සරණයි.. !!!
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
එල එල…
සබට තුති..
ජය..
බොහොම ස්තූතියි ශාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
එල සහෝ එල
සබට තුති
ඔබට ජය……….
thanks… subs dena speed eka nam patta……
niayamai…thanks VIMA saho..sub ekata..digatama sub demu.jaya wewa……
ස්තුතියි විමෝ උපසිරැසියට.
thanks