The Walking Dead [S04 : E06] | ඔහු නැවතත්… [සිංහල උපසිරැසි සමඟ]
දැන් හරි හරි දේවල් වෙන්න පටන් අරන්, පහුගිය කොටස අරන් ආපු සමීර කරුණාරත්න සහෝදරයට බොහොම ස්තුතියි, මතක ඇති නොවැ පහුගිය සුමානේ වෙච්ච අල-කලංචිය, ඇවිදින්නෝ එල්ලකරන තර්ජනය එන්න එන්නම වැඩිවෙනවා ඒ මදිවට ලෙඩේ උත්සන්න වෙලා, ලෙඩවුන අයව වෙන්කරපු සිර මැදිරියේ ආයේ කලබලයක් වෙනව. බෙහෙත් අරන් එන්න ගිය ඩැරල්ගේ කට්ටිය තවමත් ඇවිත් නැහැ.. ඒ අතරේ මොනාද වෙන්නේ කියල බලාගන්නකෝ එහෙනම්, ගිහින් එන්නම් 🙂
5 සීසන් එක ගැන මංසලේ ලිපියකුත් තියනවා ඔන්න…
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
SInhala Subtitles
-- Count 18438 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/02/vimasilva.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [වීමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
සිංහල උපසිරැසිය ලබාදුන්නාට බෙහෙවින් ම ස්තූතියි! ජයෙන් ජය!!!
Thanx bro………
thanks oyalata BUDU SARANAI
බොහෝම ස්තූතියි උපසිරැසියට
බොහෝම ස්තූතියි උපසිරැසියට
නියමයි සහෝ… දිගටම දෙමු ආ…
Thank
subata thuthi bro..
bohoma sthuthi sinhala upasirasiyata.. jaya wewa!
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
බොහොම ස්තූතියි ශාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
tn q saho…….
එල
සබට තුති
ඔබට ජය………………..
අනේ මංදා. කොහොම මේවා බලලා ඉවරයක් කරන්න ද කියලා. ශෙරීන් කෙල්ලගේ අලුත් TV එකත් තියනවා. මාම ගේ ගෝතම් එකත් ගත්තා. මේකත් බලන්ට ම ඕන නේ? ඔන්න ඒකත් ගන්නවා. ස්තුතියි විමෝ.
thanks
ආසාාාාායි… මේකට….
අනිවා බාමි..
මට සබ..
ඔබට ජය…
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
niayamai…thanks VIMA saho..sub ekata..digatama sub demu.jaya wewa……
Puluwan ikmanin anith tikath denda , dan season 5 ena nisa ! thanx sub ekata 🙂
නියමයි විමා සහෝ..
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා..
බුදු සරණයි.. !!!
thanks
Patta 16ma puluwan ikmanata danda tanxxxxx