The Walking Dead [S04 : E04] | උදාසීනත්වයෙන්… [සිංහල උපසිරැසි සමඟ]
හරි එහෙමනම් පහුගිය කොටහ එක්කම වගේ ඔන්න මේකත් දෙනව. මතක ඇතිනේ වෙච්ච දේවල්? කමක් නෑ මතක් කරගෙන ඉමුකො. කට්ටියට දැන් වතුර ප්‍රශ්නයක් පැන නැගිලා, ඇවිදින්නෝ වට පෙරලා එන්න හදනවා. ඒ මදිවට ලෙඩක් බෝවෙලා, කෙරන් සහ ඩේවිඩ් මරුන නිසා ටයි ඉන්නේ බොහොම තරහෙන්, හර්ෂල් ලෙඩේ බෝවීම ගැනවත් නොහිතා ලෙඩවුන අයට උදව් කරනවා. ඩැරල් කට්ටියක් අරගෙන බෙහෙත් හොයන්න එලියට යනවා. ඒ වගේම රික් විසින් හොයාගන්නවා කවුද අර දෙන්නව මැරුවේ කියල… අද එතැන් පටන්… ඊලග කොටස සමීර කරුණාරත්නගෙන් 🙂
5 සීසන් එක ගැන මංසලේ ලිපියකුත් තියනවා ඔන්න…
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
SInhala Subtitles
-- Count 19550 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/02/vimasilva.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [වීමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
සිංහල උපසිරැසිය ලබාදුන්නාට බෙහෙවින් ම ස්තූතියි! ජයෙන් ජය!!!
Thanxxx bro………
thanks saho
බොහෝම ස්තූතියි උපසිරැසියට
බොහෝම ස්තූතියි උපසිරැසියට
Super ………….Maxsa Dear
නියමයි සහෝ… දිගටම දෙමු ආ…
Thank
bohoma sthuthi sinhala upasirasiyata.. jaya wewa!
එල
සබට තුති
ඔබට ජය………………..
Niyamai.wima saho..thanx
නියමයි විමා සහෝ..
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා..
බුදු සරණයි.. !!!
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
Patta Mch anith tikath puluwannam ikmanata dannda ………. Thank u very much……
බොහොම ස්තූතියි ශාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Hi ! Walking dead season 5 lagadima ena nisa , ikmanata denda barida season 4 eka ? plzzzzz
ස්තුතියි විමෝ!
ජය වේවා!
thanks
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
niayamai…thanks VIMA saho..sub ekata..digatama sub demu.jaya wewa……
එල එල..
දැනට සබ විතරක් ගන්නවා..
තාම බෑව් නෑ..
ඉක්මනට බාන්න ඔිනි..
නැත්නම් යාළුවෙක්ගෙන් හරි අනිවා උස්සන් එනවා
ජයම වේවා…
ස්තුතියි විමෝ උපසිරැසියට.
niyamai sho onna bawa subapatum… degatama karagana ymu.
Maxsa Dear