The Walking Dead [S03 : E16] | අවසානය …. කුමක් සිදුවේවි ද? [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න එහෙනම් තුන්වන කතාමාලාවේ අවසාන කොටසත් අරන් ආවා. මතකයි නේ ගිය සතියේ කොටසේ දී රික් ට හොයාගන්න බැරිවුණ මර්ල්, මිෂෝන් දෙන්නා කොහේද ගියේ කියලා? මර්ල්, මිෂොන් ව අරන් ගියේ ගවනර් ට බාරදෙන්න කියලා හිතුවත් අන්තිමේ දී ඒ තීරණයේ වෙනසක් වුණා. ඒ වගේ ම මර්ල් ට අත්වුන අවාසනාවන්ත ඉරණමත් අපි දැක්කා නේ? ගවනර් අරන් ආව ඇන්ඩ්රිනයාටත් ඇත්තට ම මොකද වුණේ කියලා කවුරුත් දන්නේ නෑ.
අද කොටස ගැන නම් මම මොනවත්ම කියන්න යන්නේ නැහැ. ඔයාලා ම බලන්න කෝ? හොදයි කියලා හිතුව අයගේ නරක පැති සහ නරකයි කියලා හිතපු අයගේ හොද පැති අද දකින්න පුළුවන්. මාසයකටත් වැඩි කාලයක් තුන්වන කතා මාලාවත් සමග මාත් එක්ක ඉඳපු ඔයාලා හැමෝට ම ස්තුතියි. ඒ වගේ ම මෙහි ඉංග්‍රීසි උපසිරැසි හිමිකරුවාටත් බයිස්කෝප් අඩවිය වෙනුවෙන් මගේ ස්තුතියි පුද කරනවා. හැමෝට ම සුබ දවසක්.
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
SInhala Subtitles
-- Count 22778 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/කැළුම්-ගුණසේකර.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කැළුම් ගුණසේකර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
<< Previous Episode All Episodes Next Episode >>
සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !
Thanx bro…………….
Godak sthuthi…….
Oyala supiriyatama wade karanawa
Hamadama apith ekka me widiyatama inna
Thanks……..
Bro mistake එකක්ද දන්නෙ නෑ නමුත් 3s eke last episode එක බලන්න නැතුව මම ගොඩක් අපහසුතාවයකට පත් වෙලා ඉන්නෙ.hdtv මුකුත් download වෙන්නෙත් නෑ..
UC browser eken sub eka download une ne…… opera eken download krn baluwa….. wade hari giya bro…………………………………… thanks…….
බොහෝම ස්තූතියි උපසිරැසියට
mokak hari sub ekak adui meke
16 balanna widihak ne sub eka weda karanne ne
බොහෝම ස්තූතියි උපසිරැසියට
anee meeke HDTV sub deka witharayine thiyenne….
blueray copy eke sub eka daala nahane… (The.Walking.Dead.S03E16.BR) wenadata hama season ekakama sub warga 4k wage daanawane. webrip, HDTV,BR ehema.. meeke witharak naha BR eke sub..
Thanks Sahoo Sub Ekata!!!
Thanks
thanks sub eka dunnata, digatama me wage wada karannna shakthiya labewa
niyamai machan….supiri wadak….
bohoma sthuthi sinhala upasirasiyata.. jaya wewa!
Good work bro… take care
Bro mistake එකක්ද දන්නෙ නෑ නමුත් s03 එකේ last Episode එකේ br sub එක දීල නෑ සහෝ කිසිම hdtv links වැඩ නෑ.
4 kawadada denne saho..
සබට බොහොම ස්තුතියි සහො 😛 😛 ජය
බොහොම ස්තූතියි කැළුම් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thanks saho…. Thank u very much
නියමයි .. සහෝ… 4 ගේමු මචෝ……
එල
සබට තුති
ඔබට ජය…………
නියමයි කැලුම් සහෝ.. 😛
ඔන්න බෑ නොකියා ඉළග සිසන් එකත් ඔනේ. ඉක්මනටම.
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා.. 🙂 😀
බුදු සරණයි.. !!!
wasthuwe, anith 1ka denny nadda??anee,,, upasirasiyata thak you,,,
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
thanx machan. denakan maga bala bala hitiye. elakiri
Godak thanks sub ekata. baiscope eke kastiyata puluwanam Orphan black TV Series ekata sub danawada?meka BBC america kiyana chanel eke tama vikashaya wela thiyenne.season 2 samanvitha wenava. sub denna puluwan nam godak hodaiiii.
niamai niyamai… degatama karagana ymu.. thaz
BR Ekata Me Para Sub Eka Ne Neda?
ස්තුතියි කැළුම් සහෝ!
ජය වේවා!
ela ela niyamai s4 ikmanatama demu.
thanks
Thanx saho godak
ස්තුතයි යාලු.
thanks,godak dawas balan hitiya
ඔව්. දෙන්න නම් පරක්කු වුනා තමයි. සමාවෙන්න.