The Walking Dead [S03 : E15] | මර්ල් ගේ ඉරණම… [සිංහල උපසිරැසි සමඟ]
පැවතුන අසනීප තත්වයත් එක්ක මේ කොටස දෙන්න සතියකින් විතර පමා වුනා. ඒකට සමාව ඉල්ලන ගමන්ම අද මොකද වෙන්නේ කියලා බලමු නේද?
ගවනර් ගේ ගණුදෙණුව ගැන රික් හර්ෂල් සහ ඩැරල් සමග කතා කරනවා. ඒත් මේ වෙලාවේ දී එයාලාට තව කෙනෙකුගේ සහයත් අවශ්‍ය වෙනවා. ඒ ඩැරල්ගේ සොහොයුරා මර්ල්ගේ. ඉතින් මර්ල් මේ ගණුදෙනුවට කැමති වේවිද? මොනාද මර්ල් කියන්නේ? මේ අතරේ මර්ල් මිෂොන්ව හිරගේ ඇතුලේ එක්ක යනවා මොනාහරි දේකට. ඒ මොකටද? රික්ට මේ දෙන්නා හොයා ගන්න හැකිවෙන්නේ නැහැ. ඇත්තටම දෙන්නට මොකද වෙන්නේ? අද කොටසින් දැනගන්න.
ගිහින් එන්නම්. අවසාන කොටසත් එක්ක මුණගැහෙමු. හැමෝට ම සුභ දවසක්.
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
SInhala Subtitles
-- Count 19630 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/කැළුම්-ගුණසේකර.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කැළුම් ගුණසේකර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !
Thanxxxxx bro..
බොහෝම ස්තූතියි උපසිරැසියට
බොහෝම ස්තූතියි උපසිරැසියට
Thanks…
bohoma sthuthi sinhala upasirasiyata.. jaya wewa!
thnx bn… anith sub eka S3:E16 Naddoooo?
බොහොම ස්තූතියි කැළුම් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
සබට බොහොම ස්තුතියි සහො 😛 ජය
thnx bn… anith sub ekath dyanko ikmanatama…
Tnks Bro…….
නියමයි කැලුම් සහෝ.. 😛
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා.. 🙂 😀
ela machan
bmachan meke thava series ekak thiyenava neda?
tnxx machan meka danakam me balan hitiye
බොහොම ස්තුතියි කැළුමො උපසිරසට
සෑහෙන කාලෙකින් උබට කමෙන්ට් එකක් දාන්නේ
සමාවෙයන් හොදේ 🙁
ඕක මොකද්ද බං?මටත් දැන් ඒ හැටි වෙලාවක් නෑ බං කමෙන්ට් දාන්න. ඒත් පුලුපුලුවන් වෙලාවට දානව. 🙂
පරක්කු වුනා නේද?
කමක් නෑ… උපසිරැසියට ස්තුතියි
මේක තිබුණට බලන්න වෙලාවක් කලාවක් නැති එකනේ දුක…
මරු
සබට තුති
ඔබට ජය……
Godak stutei ayiye sub ekata.godak asawen balapu katawak.antima kotasin hamuvemu.ilaga series eka vidiyata vampire diaries denna puluwannam ayiye.
maXxa
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
ස්තුතියි කැළුම් සහෝ!
ජය වේවා!
thanks machan 🙂
thanks
thanx sahooo..anith sub ekath ikmanata one…