The Walking Dead [S03 : E12] | ආයුධ සොයා… [සිංහල උපසිරැසි සමඟ]
ගිය සතියේ මොකද වුනේ කියලා මතක ඇතිනේ? ඇන්ඩියා මිල්ටන් එක්ක කැලේ යද්දි හමුවුන කණ්ඩායම නැවත මිල්ටන් එක්ක වුඩ්බරි යැව්වා. දෙපැත්ත සමාදාන කරන්න ඇන්ඩ්‍රියා ආවත් රික් ඒකට කැමති වුනේ නැහැ. ඒ වෙනුවට ගවනර් මරණවා කියලා තමයි කියන්නේ. ගවනර් යුද්ධයට සූදානම් වෙද්දි රික්, මිෂෝන් සහ කාල් ආයුධ හොයන්න පිටත් වෙනවා.
මේ ගමනේ තවත් අරමුණක් තියනවා. ඒ මිෂොන් රික්ගේ හිරගෙදර දිගටම තියාගන්නවාද නැද්ද කියන එක ගැන තීරණය කරන්න. මේ ගමනේ දී ටිකක් අමුතු අමුතු දේවල් තමයි සිද්ද වෙන්නේ. රික් මේ එන්නේ කොයිවගේ පැත්තකටද? මෙතනදි රික් ඇතුලු කණ්ඩායමකට වෙඩි හුවමාරුවකට මූණදෙන්න වෙනවා. ඒ කාත් එක්කද? මිෂොන් දිගටම කණ්ඩායමේ තියාගනීද? එළවයිද? ආයුධ හොයාගන්න පුලුවන් වේවිද? අද කොටසින් දැනගන්න. සුභ දවසක් හැමෝටම.
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
SInhala Subtitles
-- Count 20336 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/කැළුම්-ගුණසේකර.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කැළුම් ගුණසේකර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !
Thanx bro……………….
බොහෝම ස්තූතියි උපසිරැසියට
බොහෝම ස්තූතියි උපසිරැසියට
Thanks…
bohoma sthuthi sinhala upasirasiyata.. jaya wewa!
බොහොම ස්තුතියි සහො 😛 ජය
Doctor Who, Dexter සබ් දාන්න කවුරුත් නැද්දෝ…ජනප්‍රියම සීරීස් දෙකක සබ් බයිස්කෝප් එකේ නැති එක මට ගොඩක් අඩුවක් වගේ.
.., වෝල්කින් ඩෙඩ් නම් එල..ජය වේවා
ස්තුතියි සහෝ. මං ඒ කතා මාලා ගැන කට්ටිය ව දැනුවත් කරන්නම්.
Thamx
එල
සබට තුති
ඔබට ජය……………
බොහොම ස්තූතියි කැළුම් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thanks
tnxxx machoooo
ගොඩක් ස්තුතියි අයියේ,,,,
ස්තුතියි සහෝ
ජය වේවා!
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
අද මම 1st …. තැන්කූ වේවා සබට…. දෙනකල් බලං හිටියෙ….. 🙂