The Walking Dead [S03 : E06] | ලුහුබැඳ යාම… [සිංහල උපසිරැසි සමඟ]
පහුගිය සතිය ගැන මතක් කලොත් පොරවත් උස්සගෙන ගිය රික් සොම්බින් ගේ ඔලු දෙපලු කරපු හැටි ඔයාලා දකින්න ඇති. ගවනර් වුඩ්බරි ගමේ ජනතාව අමතද්දී මිෂොන් ගවනර් ගේ නිවසට පැනලා තමන් ගේ කඩුව අරගත්තා. ඇන්ඩ්රිගයා මිෂෝන් එක්ක වඩුබරි වලින් යන්න ආවත් අන්තිමට එළියට බහින්නේ මිෂොන් විතරයි. මිෂෝන් ගේ පස්සෙන් මර්ල් ඇතුලු කණ්ඩායමක් ගවනර් පිටත් කරනවා. එයාලා ට මොනා වේවි ද? රික් ට ආව දුරකතන ඇමතුම කාගෙන් ද? ෆෝමියුලා හොයන්න ආපු මැගී සහ ග්ලේන් දෙන්නට නොසිතූ සිදුවීමකට මූණ දෙන්න වෙනවා. මේ ටික අද කොටසින් දැන ගන්න.
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
SInhala Subtitles
-- Count 20265 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/කැළුම්-ගුණසේකර.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කැළුම් ගුණසේකර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
සිංහල උපසිරැසියට හෘදයාංගම ස්තූතිය❣️ ජයෙන් ජය✨️
Thanx bro……..
බොහෝම ස්තූතියි උපසිරැසියට
bohoma sthuthi sinhala upasirasiyata.. jaya wewa!
Thanx aiya..digatama demu me wage
එල
සබට තුති
ඔබට ජය………
Bala na hitapu eka watinawa thanx 😀
Sub Ekata Thank You.. ALUTHEN ‘DOMINION’ KIYALA TV SERIES EKAK PATAN ARAN.. KAURU HARI SUB DENNOOOO….
බොහොම ස්තුතියි සහො 😀 ජය
thank kaluma ela ela.. 🙂
තෑන්ක්ස්.
ගොඩක් ස්තුතියි අයියේ.. ඉක්මනට මේක දෙනවට. 😀 ඔන්න සබ ගත්තා
ela,niyamai.thanks
නියමයි….. සබ් දෙනකන් සැහෙන කාලයක් බලන් ඉදල බැරිම තැන ඔක්කොම බැලුව….. කමක් නැ සබ් එක්ක ආය බලනවා…. thank U very Much………!!! ඉතිරි ටිකත් ඉක්මනට දෙන්න