The Walking Dead [S02 : E09] | අනපේක්ශිතයි කරදරයක්… [සිංහල උපසිරැසි සමඟ]
ආක්‍රමණිකයන් මරා දැමීමෙන් පසු රික්, හර්සල්, ග්ලෙන් පිටත්ව යාමට සූදානම් වෙනවා. නමුත් අනෙක් තුන්දෙනා ඩේව් හා ටෝනිව හොයනවා නගරයෙන් පැනයාගන්න කලින් අල්ලගන්න. ලොරී සොම්බි දෙදෙනෙකුගෙන් ගැලවී ඇගේ ස්වාමියා සොයා යනවා.
රික්, හර්සල් සහ ග්ලෙන් අනපේක්ශිත ලෙස වෙඩි හුවමාරුවකට මැදිවෙනවා. ලෝරි මග හැරිලා කියලා දැනගත්තට පස්සේ ශේන් යනවා ඇයට උදව් කරන්න.
බලමු බාගෙනම ඉතිරිටික කොහොමද කියලා…
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
SInhala Subtitles
-- Count 23465 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/04/krishaja.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අංජන ඉෂාන් ක්‍රිෂාජ” සහ “නිශාන්ති වික්‍රමසිංහ” යන දෙපලට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
සිංහල උපසිරැසියට හෘදයාංගම ස්තූතිය❣️ ජයෙන් ජය✨️
thank you
Thanx bro…………
thanks for sub
sub ekata thanks
බොහෝම ස්තූතියි උපසිරැසියට
7777777777777777777777
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි
66666666666666666666
niyamai mcn… digatama demu.
thanks for subtitles.machan tharaha wenna epa.podi adu paduwak pennala dennam.upasiresi pariwarthanaya karanakota eke niyama therumama yodanna epa.gelapena widiyata danna.ex: holly shit-shudda wu asuchi. me wenuata mala keliyayi wage wachanayak demmanam thaththwika wagema winodathmaka wenna thibuna.. kohama unath niyama wedak .good luck.
බොහොම ස්තුතියි 😀 ජය
brother. kohomahari season 2 eke ithuri episode 4 sinhala sub tikai, season 3 and 4 eke sinhala sub tikath ikmanatama danawanam loku help 1kak plzzzzzzzzzzzzzzzzzzzzzzzzzz… mita kalin episode wala sub tika dunnata godak thanks.
Thank U
ඉතුරු කොටස් වලට සබ් දෙන එක නතර කලාද මචන්???????
සහෝ අනෙ ඉක්මනට සබ් දෙනවනම් ගොඩාක් වටින්වා පුලුවන් තරම් ඉක්මනට අනික් කොටස් ටික ඉක්ම්නට දාන්න ස්තුති 🙂 🙂
ane sahodaraya ikmanata daanna puluwan unoth godak watinawa.. jaya wewa…. suba pathum
thanx 🙂
Thnx bro….
Tnx bro…
බොහොම ස්තුතියි…!!! ^_^
හප්පේ මේක දකිද්දී හිතට ඇතිවෙච්ච සතුට. ඇත්තම කිව්වොත් කලින් කොටසට සබ් දුන්නේ මම තමයි. ගොඩක් අය දන්නවා මම මැදදි හිර වුණා කියාල. ඒ අස්සේ හිර වෙච්ච මාව ගොඩ ගත්ත අංජන අයියට හදවතින්ම සුභ පතනවා.
අදුරගන්න ලැබීම සතුටක්. ඔයාගේ ලිපියත් එකක්ම මේක දැම්මනම් තමයි හොද. ඕන වෙලාවක කියන්න. අපි උදව් කරන්නම්.
Marai ‘Anjana’ Aiye Oynam….
Jaya Wewa !!! 🙂 🙂
ගොඩක් ඉස්තූතී යසස් අයියේ
thanx macho..ai parakku une sub denakan…balan hitiye
tnx machan
thakzzzz
අනිවා මචන්
හිර උනු කෙනෙක්ට සප් එකක් දෙන එකනම්
ඉතාම අගය කරන්න ඔනි වැඩක්
සිරාවටම ඔය ඩබල මරු
සබට තුති
ඔබට ජය…………
කමෙන්ට් කරන සියලු දෙනාටම ස්තුතිය..
බොහොම ස්තූතියි දෙන්නටම සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
aniwaren thalluwak dennama epey saho..kawuruth kiyannawage oyalanam supiri thamai hode.baiscop ekata jaya wagema suba pathanawa
Thankzz Sahoo Subata….
Digatama Sub Demu….
Jaya wewa !!!!! 🙂 🙂
Dn Oya dennatada TV S. okkoma krnna wela thiynne….???
Oya Denna Supirima Supiri….
Ane Mada Dn Kattiya Wade Patan Gaththata Iwara Karanne na…
Almost Human & Fargo Iwara Unahama Meka Digatama Demu.. Meke Epi. Gana Wadine…
Supiri Movies E Atharathura Demu Hode…. 🙂 🙂
Aith Kiynne, Oya Denna Supiri…
Digatama Mehema Sub Demu….
ඇත්තටම අපි මේ ටීවී සීරිස්වලට සබ් දාලා දෙන්නේ හිර වෙච්ච ඒවාට විතරයි. මම මේ සීරිස් එක බලන්නේත් නැහැ. ඒත් දාලා දුන්නේ වැඩේ දිගටම කරගෙන යන්න ඕන නිසයා. කලින් කරපු එක්කෙනා දිගටම සබ් දාවි. කව්රුහරි කාරයබහුල උනොත් අපි පොඩි තල්ලුවක් දෙනවා. මොකද මේ සයිට් එකට ආදරය කරන නිසා.
ඔයාගේ කමෙන්ට් ගැනත් කියන්න ඕන. අපි සෑහෙන දිරිමත් වෙනවා ඔයාගේ කමෙන්ට් හින්දා. ස්තුතියි.
Aniwaryen Aiye.. Oyagollo Karanne Loku Deyak..
Mama Me Site Ekata Godak Kamathi…
Special Oya Denna Sub Denna Gaththa Dawase Idan Mara Wadak Karagena Ynwa…
Mama Aniwaryen Oya Dennage Wade Agaya Karanwa….
Digatama Apita Mehema Sub Denna….
Thankzz Again….. B-) B-)
ela ela saho jaya wewa
pattaaaaaaaaaaaaaaaaa………. niyamaiiiiiii thanxxxxxxxxxxxxxxxx
Niyamai ela saho digatama oni apita…GooD LucK
Thanks Dennatama………..
Thawa Episod Hatharai. Ikmanata Denna. Thank You…
නියමයි නියමයි දෙන්නම.
8 වෙනි කොටස බැලුව විතරයි මේ දැන්.
ඔන්න එහෙනම් සබ් එක ගත්තා.
කොටස් ටික නම් ඔක්කොම බාලයි තියෙන්නෙ.
ඉතිරි ටිකත් වෙඩි වගේ දෙමු හොඳේ.
ජයවේවා.බොහෝ…………………………………………………………………………………………..ම ස්තූතියි…!
thankss sub ekata,,,
නියමයි
😛
උපසිරැසියට තුති……. 🙂
ගොඩක් ස්තුතියි සබ් කරපු ඔය දෙන්නටම 😀 මේන් බානවා ඕං .. ජය !!
thanks
ගොඩක් ස්තුතියි සබ් එකට 😀