The Walking Dead [S02 : E03] | ෂේන්ගේ හොර මාට්ටු! [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න කට්ටියම 2කොටසත් බලලා ඇති කියලා හිතනවා. එහෙම නේද? ඉතින් දැන් ඔයගොල්ලන්ට ලොකුම ලොකු චකිතයක් ඇති වෙයි මොනවද මේකේ වෙන්නේ කියලා. කාල් මැරෙන්න ඔන්න මෙන්න කියලා ඉන්නේ. ඒ අස්සේ ලෝරියි රික්නුයි හොදටම බය වෙලා. තව ෂේන්නුයි ඕටිස්නුයි කාල්ගේ සැත්කමට ඕන බඩු ගේන්න ගියා ගියාමයි ආවෙත් නෑ. ඒ දෙන්නට මොනව වෙයිද? කාල්ට මොනවා වෙයිද? ඉතින් ඔය කුතුහලය අස්සේ පටන්ගන්නවා 3වෙනි කොටස. හරි දැන් ඒ ගැන ටිකක් කියමු.
ෂේන්නුයි ඕටිස්නුයි කොච්චර වෙලා ගියත් එන පාටක්නම් නෑ. ඇත්තටම මොනවා වෙලාද? ඉතින් කාල්ගේ ජීවිතෙත් අනතුරේ නිසා හර්ෂල් (ඩොකා) කියනවා රික්ටයි ලෝරිටයි මේ සැත්කම අවශ්‍ය උපකරණ නැතුව කරමු කියලා.
ඇන්ඩ්රියානුයි ඩැරිල් ඩික්සන්නුයි ඉතින් සොෆියාව හොයනවා. ඉතින් කැරල්, ඒ කියන්නේ සොෆියාගේ අම්මා බොහෝම කණගාටුවෙන් තමා ඉන්නේ සොෆියා නැති නිසා. කථාවේ තියෙන ඒකාකරී බව නැති කරන්න ඩැරිල් තමන්ගේ පොඩි කාලේ ගැන ඇන්ඩ්‍රියාට කියනවා. සොෆියාව හොයන්න පුලුවන් කියලා මේ දෙන්නා තදින්ම විශ්වාස කරනවා. ඉතින් මේ දෙන්න යන අතරේ පරණ අතහැරලා දාපු කදවුරක් අතරින් යනවා. මේ අස්සේ බෙල්ලේ වැල දාගත්ත ඇවිදිණ මළමිණියක් මේ දෙන්නා දකිනවා. (ෆේස්බුක් නිසා සිදුවූ මරණයක් නොවන බව සලකන්න) මේ ලෙඩේ නිසා ජීවත් වෙන්න බැරි කෙනෙක් බෙල්ලේ වැල දාගෙන පසුව ඇවිදින මළමිණියක් බවට පත්වෙලා කියලා මේ ගොල්ලෝ අවබෝධ කරගන්නවා. ඊට පස්සේ ඩැරිල් මේ ඇවිදින මළමිණියගේ ඔළුවට ඊතලයකින් විදලා ඇන්ඩ්‍රියා එක්ක ඩේල්ගේ ලොරියට යනවා. මේ කථාව බලපු අය දන්නවා ඇති ඩේල් ඇන්ඩ්‍රියා ගැන ගොඩක් අවධානෙන් ඉන්නේ කියලා. ඊට පස්සේ ඩේල් ඇන්ඩ්‍රියාගේ තුවක්කුව ආයිත් ඇන්ඩ්‍රියා අතට දෙනවා.
ග්ලෙන්නුයි ටී-ඩෝග් නුයි හර්ෂල්ගේ ගෙදරට යනවා. ටී-ඩෝග්ගේ අත හොදටම තුවාල වෙච්ච නිසා ඒකටත් ගෙදර අය බෙහෙත් දානවා. ඉතින් ඔය අතරේ ග්ලෙන් තමන්ගේ අනිත් කණ්ඩායමේ යාළුවන් පරිස්සම් කරන්න කියලා දෙවියන්ගෙන් ඉල්ලනවා. ඔය අස්සේ කාල්ට සිහිය එනවා. ඉතින් කාල්, ඔහුට වෙඩි වැදෙන්න කලින් දැක්ක මුවා ගැන දොඩවනවා. හැබැයි එකපාරටම කාල්ගේ ලෙඩේ වැඩි වෙනවා. ඔයා අතරේ ලෝරී(කාල්ගේ අම්මා) කියනවා කාල් ජීවත් වෙලා වැඩක් නෑ කියලා. හැබැයි රික් කියනවා ඔහුව ජීවත් කරන්න ඕන කියලා.
ෂේන්නුයි ඕටිස්නුයි දැන් උහතෝකෝටික ප්‍රශ්නයකට මුහුණ දෙනවා. ඒ මෙතනින් පැනගන්නේ කොහොමද කියලා. ඉතින් මේ දෙන්නා වෙන්වෙන්න තීරණය කරනවා. ෂේන්ගේ කකුල කැඩෙනවා ජනේලකින් පනින්න ගිහින්. හැබැයි ඉතින් ආයිත් මේ දෙන්නා එකතු වෙනවා. ෂේන්ටයි ඕටිස්ටයි බේරෙන්න විදිහක් නැති වුණත් ඔවුන් උණ්ඩ නැතුව කොහොමහරි තමන්ගේ ගමන යන්න හදනවා.
මම කලින් කිව්වා වගේ හර්ෂල් කියපු උපකරණ නැති සැත්කමට ලෝරියි රික්නුයි එකග වෙනවා. මේක අවධානම් සහිත වැඩක් කියලත් මතක තියාගන්න. ඉතින් ඔවුන් මේ සැත්කමට ලෑස්ති වෙද්දී ෂේන් බඩුත් අරගෙනම එනවා. හැබැයි ඕටිස් එන්නේ නෑ. ඕටිස්ට මොකද වුණේ?
ඉතින් 3වෙනි කොටසත් ඉවරයි. දැන් කට්ටිය ලෑස්ති වෙන්න 4වෙනි කොටසට. එහෙනම් මම ගියා. සුභ දවසක්. ජය වේවා!
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
SInhala Subtitles
-- Count 27355 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/04/බුද්ධිල-යසස්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “බුද්ධිල යසස්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
සිංහල උපසිරැසියට හෘදයාංගම ස්තූතිය❣️ ජයෙන් ජය✨️
Thanxxxxx bro………….
thanks for sub
sub ekata thanks
බොහෝම ස්තූතියි උපසිරැසියට
………………………………….
.
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි…………
.
.
niyamai mcn… digatama demu.
bohoma sthuthi sinhala upasirasiyata.. jaya wewa!
නියමයි..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
දිගටම උපසිරැසි දාන්න යාලුවා.. 😀
ජයවේවා..! [thumbsup]
ane,saho, ai late? ithuru tikath daannako ikmnta.
ikmanata ithuru tika danna yalu
බොහොම ස්තූතියි බුද්ධිල සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
ane anik tikath ikmanata one mcooooooooooooo…..tkz very very tkz
Thankz bro
එලස්
සබට තුති
ඔබට ජය…………
Fattai aaa
Thanks…
Thanks Saho….
Thanks Bro
please kawru hari ape yaluwek THE VAMPIRE DIARIES SEASON 2 SUBTITLES dandako……………..
|| නියමයි ||
කදිම නිර්මාණයක් | 🙂 |
ජයවේවා….
උපසිරැසියට තුති……. 🙂 🙂
thanks
සමහර sub වැඩ නැනේ .ඒ නිසා මේ ලින්ක් ඒවටත් හදන්නකෝ .plzzzz
ස්තුතියි බුද්ධිල සහෝ
ජය වේවා!
bohoma sthuthiy sahodaraa. lassana TV series ekak… oya hodata wade karala thiyenawa.. suba pathum JAYA WEWA…. (y)
ela ela macho jaya wewa
නියමයි, එළ කිරි වගේ නේ, ඊළඟ එක හෙට නේ ද?
thanks malli,
ස්තුතියි සහො 😀 ජය
Thanks මචං අනිත් එකත් ඕනේ ඉක්මනටම පට්ටම කතාව 😀
thank you
next episode 1th ikmnta onee
niyamai..sub ikmnata denawaneee..thnks sahoo
thanks