The Walking Dead [S01 : E05] Sinhala Subtitles | ඇවිදින මළ මිනී… [සිංහල උපසිරැසි සමඟ]
හරි, ඔන්න පස් වෙනි කොටස අරගෙන ආවා. මුලින්ම කලින් කොටස මතක් කර ගම්මු. මර්ල්ව සොයා රික් ඇතුලු සෙට් එක ගිය ගමනේදී මර්ල් නැති බව කට්ටිය දැනගන්නවා. ඊට පස්සේ ආයුධ මල්ල ගන්න ගිහිල්ලා නගරේ ඉන්න සෙට් එකක් එක්ක පොඩි අවුලක් ඇති කර ගත්තත් පස්සේ වයසක ආච්චි කෙනෙක් දෙගොල්ලෝ අතර ඇති වෙන්න ගිය සටන නවත්තනවා. මේ කට්ටිය ග්ලෙන්ව පැහැරගත්තනේ? එහෙමනේ? නමුත් ග්ලෙන් කරදරයක් නැතුව බේරෙනවා. ඊට පස්සේ කට්ටිය ඔක්කොම කරදර නිමා කලා සන්තෝසෙන් වාහනේ නවත්තපු තැනට ආවාම වාහනේ නෑ. එහෙමනේ? ඔව් ඒක තමයි උනේ. ඒවගේම රික්ගේ බිරිඳ සහ දරුවා හිටපු කදවුරට සොම්බි ප්‍රහාරයක් එල්ල වෙනවා. ඇමී සහ අර තඩි බඩා මට නම මතක නෑ, අන්න එයාවත් හපනවා. කොහොම හරි ඔය වෙලාවෙම රික් කඳවුරට එනවා. කට්ටිය සොම්බි සේනාව පරාද කලත් දෙදෙනෙක් අහිමි වෙනවා. මේ කථාව ආරම්භවෙනේ ඇමීගේ මරණයත් එක්ක.
මේ කොටසෙදී සොම්බි ප්‍රහාරයෙදී සපා කෑමට ලක් උන තව කෙනෙක් හදුනගන්නවා. එයා නම් කියන්නේ අවුලක් නෑ කියලා. කොහොමහරි, රික්ට අර මුල්ම කොටසෙදි හම්බවුන කලු ජාතිකයා කිව්වනේ ඇට්ලාන්ටා වල මේ ලෙඩේ නවත්තන්න පරීක්ෂණ කරන තැනක් තියෙනවා කියලා. අන්න එතෙන්ට යන්න තමයි කට්ටිය සූදානම. ඒත්, ඒත් නෙවෙයි, කථාව කිව්වා වැඩි වුනා. එහෙනම් මේකත් බලන්නකෝ. තව එකම එක කොටසකින් වෝකිං ඩෙඩ් කථා මාලාවේ මුල්ම සීසන් එක අහවර වෙනවා.
Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසිය HDTV / BluRay පිටපත් සඳහා ලබා දී ඇත.
SInhala Subtitles
-- Count 30150 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/02/ip.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නවින්ද ප්‍රමෝද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thanks
Thank you
සිංහල උපසිරැසියට හෘදයාංගම ස්තූතිය❣️ ජයෙන් ජය✨️
Thanx bro…………..
thanks bro
thanks
thanks
Thanks
……………………………………………………………………………..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි
………………………………………………………………………….
bohoma sthuthi sinhala upasirasiyata.. jaya wewa!
thanks lot saho!!
එළ එළ..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. 😀
ජයවේවා..! [thumbsup]
thaknu bn meka nm supirima tv S ekak bn sirawatama
thnx mchn..patta…:)
thanks..
niyamai sahooo
බොහොම ස්තූතියි නවින්ද සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
නියම කතාව නවින්ද.
දුන්න කතා 5ම බලල ඉවරයි.
අනිත් එකත් ඉක්මනටම දෙන්න.
සීසන් 2ත් ඒත් එක්කම පටන් ගන්න හොඳේ.
ජයවේවා.බොහෝ……………………………………………………………………………………ම ස්තූතියි…!
එලස්
සබට තුති
ඔබට ජය……………..
Maruuu maruuu tnkkk u so much sahooo
I tnk smtng wrng with the sitee
me mokadda bole site ekata wela thiyenne
thanks
elazzz bnn….mekath denakan unne…..anith kotasath dila season 2 th ikmanatama patan gamu nee macahnnn….thanks bn sub ekatahh..
pattaaaaaaaaa
meka denakn blan inne sahooo…thnks
thankz saho..
ei yaluwa mechchara wela gaththe pereda idan blan inne….. thank saho
ස්තුතියි සහො 😀 ජය
මීලඟ කොටස දෙනකම් බලාගෙන හිටියෙ..
ස්තූතියි සහෝ..!!
|| නියමයි ||
කදිම නිර්මාණයක් | 🙂 |
ජයවේවා….
උපසිරැසියට තුති……. 🙂 🙂
thanks…. ilaga ekath ikmanata denna. …..
good luck….
thanks
ela ela saho denakam hitiye jaya wewa
sub 1ta thank you
thanx…
thnx mchn…:)