The Walking Dead [S01 : E04] Sinhala Subtitles | ඇවිදින මළ මිනී… [සිංහල උපසිරැසි සමඟ]
හර්, ඔන්න අද අලුත් කොටසක් අරගෙන ආවා. පහුගිය කොටස මතක් කර ගම්මු. ර්ක්ට එයාගේ පවුලේ අයව හම්බවෙනවා. ඒවගේම මර්ල්ගේ මල්ලි සහ ටීඩෝග් සෙට් එක අතර උණුසුම් තත්වයක් හට ගන්නවා. මර්ල්ව දාලා ආපු හේතුව නිසා. රික්ට තමන් කරපු වැඩේ ගැන ලොකු පසුතැවීමක් ඇති වෙනවා. ඊට පස්සේ ඩාල්, ටීඩෝග්, රික් සහ ග්ලෙන් කියන හතර දෙනා මර්ල්ව හොයන්න නගරෙට යනවා. මර්ල් හිටපු බිල්ඩිමට ගිය මෙයාලට දකින්න ලැබෙන්නේ මර්ල් නැති බව. ඒත් මර්ල්ගේ අතනම් තියෙනවා. පේන විදියට මර්ල් අත කපලා දාලා එතනින් පැනගෙන වගේ.
හරි දැන් අද කොටසින් කට්ටිය ලොකු ප්‍රශ්ණෙකට මූන දෙනවා. මොකද මර්ල් නෑනේ. ඒවගේම අර මුල්ම කොටසේ මම මතක තියාගන්න කියපු ආයුධ මල්ල ගන්න රික් ඇතුලු කට්ටිය උත්සහ කරලා ලොකු බාල්දියක් පෙරලගන්නවා. ඒවගේම මේ කොටසින් ඔයාලට ආපහු මර්ල්ව නම් දකින්න ලැබෙන්නේ නෑ. ඒත් ඒ වෙනුවට සුපිරි වැඩ කිඩ ටිකක් නම් වෙනවා. නෑ නෑ, අර කලින් වගේ සොම්බියගේ ලේ ගාගෙන යනවා වගේ එකක් නෙවෙයි. පොඩි ඉගියක් දෙන්නම්, මේ පාර අවුල ඇතිවෙන්නේ ම්ඉනිස්සු සහ මිනිස්සු අතර. ජීවත්වීම සදහා කෙරෙන සටනේදී. හරි එහෙනම්, ඔය ඇති. දැන් කථාව බලලා ඉන්නකෝ.
එහෙනම් තව කොටස් 2 කින් සීසන් වන් එක ඉවර වෙනවා. ආපහු 5 වෙනි කොටසින් හමුවෙනකම්, ඔබට ජය!
Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසිය HDTV / BluRay පිටපත් සඳහා ලබා දී ඇත.
SInhala Subtitles
-- Count 29639 --
[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2013/02/ip.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නවින්ද ප්‍රමෝද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thanks
Thank you
සිංහල උපසිරැසියට හෘදයාංගම ස්තූතිය❣️ ජයෙන් ජය✨️
Thanx bro………..
thanks
thank you
Thanks
Thanks saho sub1ta.Ela Jayawewa……………….
Thanks ..
********************************************සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි
………………….
bohoma sthuthi sinhala upasirasiyata.. jaya wewa!
thanks lot saho!!
එළ එළ..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. 😀
ජයවේවා..! [thumbsup]
thanks..
thanks..mekata ata gahuwata SE01 eke sub hoya hoya hitiye… Thanks.!
ituru tika denna ikmanat mara story eka
supiriiii……. ithuru tika ikmanata oneeee
thankxx bro.. digatama denna…
බොහොම ස්තූතියි නවින්ද සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බානවා. ජය෴෴ 😛 😛
thanks
thank you … thank you … patta tv series eka
Ela TV serious 1k (y) ..
බොහොම ස්තුතියි…!!! ^_^
උපසිරැසි දුන්නට ස්තූතියි සහෝ..
මේකනම් සුපිරි කථා මාලාවක්.
ජය වේවා..!!
එල සහෝ
සබට තුති
ඔබට ජය…………….
thanks
ස්තුතියි නවින්
ජය වේවා!
thanks kollo….. thankss
good luck….
thanks saho…
hamboo meka denakan balan hitiyaa iyee idann….meka fatta kathava..danma balanava me kotasath…anith ekath ikmanatama denna sahoo…thanks sub ekatahh…
niyama wedak sahoo jaya wewa,,,
athi yanthm dilaa … 😀 ude idan blan hitiye denakn godak godak sthuthiyi machn ….jaya wewa !!
නියමයි…….
කදිම කතා මාලාවක්නේ….. 🙂
ජයවේවා……..
උපසිරැසියට තුති………. 🙂 🙂
thanx…
ela ela bro jaya wewa
අඩෝ මේක නම් එළ වැඩක්……දිගටම සබ් දෙමු සහෝ…ඔබට ජය!!!
එලකිරි සහො ඒදෙකත් මේ විදිහටම දෙමු 😀 ජය
maru maru. ude idan balan hitiye meke danakan. thanx aaaaaaaaaaaaaaaaaaaaaaaaa
me wagema DEXTAR (TV) eketh sub dennakooo
SAW 3,4,5,6,7 set eketh sub dennakoo. kattiya ekatu wela
ඔන්න බලාගෙන ඉදල දිපු ගමන්ම ගත්තා සුප්පා කතාව ඔබට තුති … සුභපැතුම් දිගටම මේ වගේ ඉක්මනට ඔන.. ජයෙන් ජය…