The Walking Dead [S01 : E01] Sinhala Subtitles | ඇවිදින මළ මිනී… [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න අද දවසේ Walking Dead කථා මාලාවට බයිස්කෝප් එකෙන් සබ් දෙන්න පටන් ගන්නවා. Walking Dead කිව්වාම දන්නේ නැති කෙනෙක් නෑනේ? Zombie සංකල්පය පාදක කරගෙන හදපු සාර්ථක කථා මාලාවක්. ඒ විතරක් නෙවෙයි, සැලකිය යුතු ආදායමකුත් උපයන කථාවක්. මේ අවුරුද්දේ මේකේ අලුත්ම සීසන් එකත් විකාශය වුනා. IMDB දර්ශකයෙත් ඉහළ අගයක් ලබාගන්න සමත්වෙලා තියෙන මේ කථාව ඔයාලා බලලා තියෙන අනික් කථා වලට වඩා ගොඩක් වෙනස්. සාමාන්‍යයෙන් කථාවක් ආරම්භවෙලා ටික කලකින් තමයි ප්‍රේක්ෂකයට ප්‍රශ්ණ ඇති කරන්නේ. රහස් වගේ දේවල් එලියට එන්න ගන්නේ. කුතුහලය අවුස්සන්නේ. ඒත් මේ Walking Dead නම් ඒ ක්‍රමයට සම්පූර්ණයෙන්ම විරුද්ධ කථා මාලාවක්. මුල්ම කොටසින්ම ප්‍රේක්ෂකයගේ හිතේ ප්‍රශ්ණ කෝටියක් විතර ඇති කරන කථාවක්. සීසන් 1 එක අවසාන වෙනකොටත් මේ උණුසුම ඒ විදියටම තියාගෙන යන කථාවක් විතරක් නෙවෙයි, මේකේ ත්‍රාසය, භීතිය සහ සටන් වලට කැමති අයවත් ඇද බැද තබාගන්න දර්ශන ඇතුලත් වෙනවා.
හරි දැන් අපි පොඩ්ඩක් කථාව පැත්ත හරිලා බැලුවොත් එහෙම මුලින්ම අපිට දකින්න ලැබෙන චරිතය තමයි රික් කියන්නේ. මෙයා පොලිස් නිලධාරයෙක්. කථාව පටන් ගන්නේ නම් පොලිස් වැඩකින්ම තමයි. ඒත් මේකෙදි රික්ට පොඩි අකරතැබ්බයක් වෙලා රෝහල්ගත වෙන්න වෙනවා. ඇහැරෙනකොට රෝහලේ කවුරුත් නෑ. එක ඩොක්ටර් කෙනෙක්වත්, මිනිහෙක්වත් නෑ. අඩුම තරමේ ලෙඩෙක්වත් නෑ. හැම තැනම තියෙන්නේ ලේ සහ මළ මිනී. ඇත්තටම රික්ට මේක හීනයක් වගේ. ඔයාලා හිතන්නේ ඇත්තටම මොකක් උනා කියලද? මෙහෙම වෙන්න නම් හීනයක්ම වෙන්න ඕන කියලා හිතනවද? අනේ මන්දා මම නම් දන්නේ නෑ. කථාව බලලම තමයි ඒක දැනගන්න වෙන්නේ.
එහෙනම් මේ කථාව මුල ඉදලම බලලා ඔයාලගේ අදහසත් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. මේ මුල් කොටස් 2 විතර පොඩි පොඩි අඩුපාඩු ඇති. ඒ ටිකට සමාවෙන්න ඕන. ගොඩක් වැඩ වැඩි වෙලා ඒ දෙක පොඩ්ඩක් බූස්ට් කරන්න උනා. එහෙනම් බාගෙනම බලන්නකෝ.
Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසිය BluRay පිටපත සඳහා ලබා දී ඇත.
SInhala Subtitles
-- Count 43857 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/02/ip.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නවින්ද ප්‍රමෝද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Tnx
I don’t know how to thank fror this. thank you again….!
thanks
beginning of one of the greatest shows ever
Thank you
thaks machoo
baiscopedownload eke neeene meka .
kohenda download karanne
සිංහල උපසිරැසියට හෘදයාංගම ස්තූතිය❣️ ජයෙන් ජය✨️
Download karne Kohomada
Thanx bro…….
ස්තුතියි
dwnlod link wada na
බොහෝම ස්තූති season 1 එකට සබ් දුන්නට
thanks bro
සිංහල උපසිරැසියට බොහෝම ස්තුතියි .නවින්ද සහෝ
ela ela bro thanka youu
link akk dennko down karaganna
Niyamaiii
thanks
thank you
Thanks
සබ් එකට බොහොම ස්තුතියි…..
Sub ekata thanx ahhh….
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි
…………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………….
මචෝ එල මේක .බොහොම ස්තුති . THE 100, REVOLUTION, WAKING DEAD, TERA NOWA වගේ TV SERIES එකක් අපිට දෙන්නකෝ බලන්ඩ .එහෙම ඒවා තියෙනවනන් මට කියන්න PL
ada thamai meka balanna hadanne. thx sub ekata.
ඔන්න බෑවා…..
wow maxa!!!!!!!!!!!!1
thx…
Thanks Bro…!
පට්ටයි සහෝ දිගටම සබ් දමූ………………………………………………!
I Wish U
patta good luck mcn
marama katawak tamay.godak lassanai.sub walata stutiy
bohoma sthuthi sinhala upasirasiyata.. jaya wewa!
ehnm mekt balanna patan gannwa ela ela…THANKS LOT SAHO!!
Elaz…….
එළ එළ..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. 😀
ජයවේවා..! [thumbsup]
Supiri T.V serias 1ka Broo. thnkZ bokkah.. Ela Ela
apoo kathawa kalin sub yanawane.melo rahak na..
ela mchn thnx ahhh..
Tnk u soo muchhh broooo
Me tv show eka mula idanma dena eka gana api godak satutu wenawa.thank u vry much Baiscop.Vampire Diaries Tv show ekat denna plzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz
නියමයි සහෝ..දිගටම දෙන්න සබ. පුළුවන් නම් කාටුන් ටීවී සීරියස් එකක් දෙන්නකෝ..
ස්තුතිය නවින්ද සහෝ
ජය වේවා!!
පලවෙනි සීසන් එකේ ඉදන් දෙන එකනම් හොඳයි.
උපසිරැසියට ස්තූතියි.
දිගටම උපසිරැසි දෙන්න….
ජය වේවා..!!
බොහොම ස්තූතියි නවින්ද සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
මේ ටිකේ පට්ට කම්මැලිකමේ හිටියේ ..එල එල….
ජය වේවා…..
patta..
නියමයි සහො හොද වැඩක් නියමයි….සුභපැතුම් දිගටම ඹ්න…
ela mula idalabalanna pataan gamu. jaya wewa
Aiyo…mama meke first episode ekata sub haduwa..mama baiscope ekata ewanna hitiye.eth mama parakkuy wage :/ hmm awlak na sahota jaya….
elakiri niyamai thank you
අම්මෝ සහෝ මේකත් එහෙනම් දෙනව නේද ??? නරකද සීසන් 4 එකෙන්ම පටන් ගත්තනම්? සීසන් 4 එකත් ඉවරවෙන්න ලගයි කොහොම උනත් කමක් නැහැ බලපු නැති අයගොඩක් ඇති මම හැමෝටම කියන්නේ නොබල ඉන්න එපා අනිවා බලන්න මම නම් සීසන් 4 එකේ ඉන්නේ.
ජයවේවා සහෝ දිගටම දෙන්න.
එලස් මචන්
මේක දෙනක්ම් ගොඩක් අය බලන් උන්නේ
ඉක්මනටම දෙමු මේකට සබ්
අහ්….. ඊයෙ පෙරෙදා රිදිච්ච අයට
මේක දැක්කම තවත් රීදෙයි හැබැයි
සබට තුති
ඔබට ජය………
thanks navinda.
නියමයි…….
කදිම කතා මාලාවක්නේ….. 🙂
ජයවේවා……..
උපසිරැසියට තුති………. 🙂 🙂
නියමයි..නියමයි.
දැන් ඉතින් මේක බලන්න සිංහල උපසිරසිත් තියනවා.මොකද බලන්න කියල හිත හිත හිටපු සීරීස් එකක්.
දැන් ඉතින් රසවින්දනයත් හොඳටම අරගෙන මේක බලන්න පුළුවන්.
Imdb එකෙත් සෑහෙන්න හොඳ අගයක් අරගෙනත් තියනවනේ.
පටන් අරන් තියෙන්නේ නම් සුළුපටු වැඩක් නෙමෙයි.
දිගටම කරගෙන යන්නට සුබපැතුම්..!!
ජයවේවා!!!
අඩෝ පට්ට පට පට මෙන්න දීලා 😀 ගොඩක් ස්තුතියි කොලුවෝ …අදම බලනවා ඉක්මනට අනිත් එව්වත් ඕනේ ඈ …
thanks..
niyamai navinda.u r a god ahh.mula idalama dena eka hodai dr tkzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz
එල ඈ
ආසාවේ බැරුවා..
දෙමු දිගටම
ජය!
thank u very very much saho oyanam marai den apita sinhalenma balanna puluwan good job jaya wewa!!!!!!!!!!!!!!!!
මුල්ම සීසන් එකට සබ් ලබාදීලා ඉවරයි. ඉදිරියේදී තවත් කෙනෙක් සීසන් 2 එකත් ලබාදෙයි
thank you saho. oyata sub danna good film tikak tiyenewa. cowboy best 100 film. godak aya kameti film set ekak.
puluwan tharam ikmanata S04 E11 ta enakan dapan macho.. mm anith ewwa beluw
Niyamai bro!! Thanx ah 😀
plz puluwannam thawa hoda br ekakata add karanna bub
“නවින්ද ප්‍රමෝද් sahodaraya meka nawaththanne nathuwa digatama karagena yanna methek mama balapu lassana katha malawak.epa wenne na….
puluwan ikmanata sub denna a wagema puluwannam hodama br ekakatath sub denna plz…
meka kauru hari dai kiala balan unne
digatama yamu….
අඩේ නියමයි බං 😛
අනිකත් ඉක්මනට දෙමු 😀 ජය
ela z thanks macho. patta
sirawatama patta ane okkoma season wala sub denna 4 wenakan eka patta thanx
සුපිරියි සහෝ.
මේක නම් සුපිරිම කතා මාලාවක් තමා .
නමුත් තාම මම පලමු සීසන් එක විතරයි බලලා තියෙන්‍නේ.
ඉක්‍මනට ඉදිරි සීසන් වලටත් සබ් ලබා දෙන්‍න හැකියාව
ලැබේවා කියා පතමි!
සබ් එකට බොහෝම ස්‍තූතියි.
බොහොම ස්තුතියි
me tv show eka digatama denna..
(Y)denakan balagena hitye bro..thankz
නියමයි මචං, සීසන් තුනක්ම ළඟ තියේ, ඒත් එකක්වත් බැලුවේ නැහැ…
දැන් බලන්න පටන් ගන්න ඕනේ සිංහලත් තියෙන නිසා…ඉක්මනට අනිත් ටිකත් දමු…
ජය වේවා කොල්ලෝ…
Balannama hitiya kathavakk…Fatta fattaa…bn…onna ehenamm blnna patan gannava kollooo…digatama oneee ahhh…..thanks machan sub ekatahh….anith kotas tikath ikmanatama denakan balan innavaa…
ado meka nam digatama one macho.. patta searias 1
eye peredath mathaka kala mekata sub denne nane kiyala. menna ada ude baladdi sub eka denna patangena. ela ela saho… anith ewath ikmanata ona……. (y)
digatama okkoma tika denna saho..
Supiri Wadak…niyamai digatama sub demu….
niyamyi saho
පට්ට බන් …පින්…මේක සිංහල සබ් එක්ක දෙනකන් හිටියේ ..එළ
බොහොම ස්තුතියි…!!! ^_^
thanks
thanx…
එල එල බ්‍රෝ
maxxa banna one
baiscope anda navinda sahota thuthi!
supiri wadak sahola
එළනේ බාන්න දාන්න ඕනේ අද රෑ
ජය!
තෑන්ක්ස් වේවා!
thnxzzzz
supiri wadak navinda bro
Yaanthn athi baiscope walking dead ekata sub denna patan gaththa ! නවින්ද ප්‍රමෝද් uba ela kollek , parakku una eka thamai aul , Parana sub up karana gaman aluth ew wla sub pata pata gaala denna puluwannam goda !
maxxa banna one
pissu hadenawani
man meka download nokara hitiye sin sub nathuwa balanna kamamalikamata…
thanks
dan ethin download karanna patan ganna ona
meke lee kiyala character akak naddha.
පට්ට සහෝ මම මේක බලන්න හිතාගෙන උන්නු එකක් එළනේ දැන්බයිස්කෝප් එකෙන් සබ් දෙනවා
ජය!
digatama subs demu 😀
Thanksss
patta mula idala dena aka maru
superi…………..