The Two Faces of January (2014) | පලායන්නා… [සිංහල උපසිරසි සමඟ]
ඔන්න යාළුවනේ ටික කාලෙකට පස්සේ අලුතෙන් නිකුත් උන ඉංග්‍රීසි චිත්‍රපටියකට සිංහල උපසිරැසි ගන්වලා ඔයාලට ගේන්න අවස්තාවක් ලැබුනා. මේ චිත්‍රපටිය ලබා දීම ගැන අපේ බයිස්කෝප් අඩවියේ සමීර සහ හසන්ත ඇතුළු ඇඩ්මින්වරුන්ට ස්තුතිවන්ත වෙන ගමන්ම චිත්‍රපටිය ගැන පොඩි හැඳින්වීමක් කරන්නම්.
IMDb වෙබ් අඩවියේ 6.6/10ක ඇගයුම් අගයක් ලබාගෙන තියෙන මේ චිත්‍රපටිය මේ සතියේ ලොව හොඳම චිත්‍රපටි අතර 11 වෙනි ස්ථානයේ රැඳී තියෙනවා. ත්‍රාසජනක ගණයට ගැනෙන මේ චිත්‍රපටිය ඇමරිකාවේ තිරගත වීම ඇරඹුනේ 2014 අගෝස්තු 28 වෙනිදායි. චිත්‍රපටිය හොඳ පිටපතක් එදාම අන්තර්ජාලයට නිකුත් වෙලා තිබුනත් ඒකට ගැලපෙන උපසිරැසියක් නිකුත් වෙලා තිබුනේ අදයි. මෙහි චෙස්ටර් මැක්ෆාර්ලෑන්ඩ්ගෙ චරිතය Lord of the Rings චිත්‍රපටි මාලාවේ Aragorn ගෙ චරිතය රඟ දැක්වූ Viggo Mortensen විසිනුත් කොලේට් ගේ චරිතය Spider Man චිත්‍රපටි මාලාවේ Mary Jane Watsonගෙ චරිතය රඟ දක්වපු Kirsten Dunst විසිනුත් රයිඩල්ගේ චරිතය Robin Hood (2010) චිත්‍රපටියේ Prince John ගෙ චරිතය රඟ දැක්වූ Oscar Isaac විසිනුත් රඟ දක්වනවා.
කතාවත් චුට්ටක් කියන්නම්. 1962 වසරේදි චෙස්ටර් මැක්ෆාර්ලෑන්ඩ් නැමති පුද්ගලයා තම සුන්දර තරුණ බිරිඳ වන කොලේට් සමග ග්‍රීසියේ සංචාරයක යෙදෙනවා. එහිදී ඔවුන්ට රයිඩල් නැමති සංචාරක මගපෙන්වන්නෙක්ව මුණ ගැහෙනවා. මේ රයිඩල්ගේ පියා චෙස්ටර් වගේ හැඩරුව තියෙන පුද්ගලයෙක් කියලයි රයිඩල් කියන්නේ. කොලේට් ගේ සුන්දරත්වයට සහ චෙස්ටර්ගේ මුදල් වලට වහ වැටෙන රයිඩල් ඔවුන්ට උදව් කරන්න ස්ව කැමැත්තෙන්ම ඉදිරිපත් වෙනවා. එහිදී රයිඩල් ගැන පැහැදෙන චෙස්ටර් සහ කොලේට් යුවල රයිඩල්ටයි ඔහුගෙ මිතුරියකටයි රෑ කෑමකට ආරාධනා කරනවා. ඉතින් රෑ කෑම ඉවර කරලා රයිඩල් ඔහුගෙ පෙම්වතියව ඇරලවන්න යනකොට ඒ කුලී රියේ තිබිලා කොලේට් ට අයිති අත් පළඳනාවක් හමු වෙනවා. ඒක නැවතත් කොලේට් ට ලබා දෙන්න ඔවුන් නැවතිලා ඉන්න හෝටලයට යන රයිඩල්ට දකින්න ලැබෙන්නේ හීනෙකින්වත් නොහිතපු දර්ශණයක්. ඒ චෙස්ටර් විසින් අප්‍රාණික මිනිහෙක්ව හෝටලයේ කොරිඩෝව දිගේ ඇදගෙන යන දර්ශණයක්. බැලූ බැල්මට මොකක් හරි කාරණයක් නිසා චෙස්ටර් අමාරුවේ වැටිලා වගෙයි..
ඉතින් යාළුවනේ ඇයි චෙස්ටර් විසින් අප්‍රාණික මිනිහෙක්ව ඇදගෙන යන්නේ? ඒ අප්‍රාණික මිනිහා මිය ගිහින් ද? ඒ දර්ශණය දකින රයිඩල් මොන වගේ ප්‍රතිචාරයක් දක්වාවිද? රයිඩල් ඇත්තටම මේ මැක්ෆාර්ලෑන්ඩ් යුවලට ලං වෙන එකේ පරමාර්ථය මොකක්ද? ඇත්තටම රයිඩල්ගෙ තාත්තා චෙස්ටර් වගේද? නැත්නම් ඒක රයිඩල් මෙයාලට ලං වෙන්න කියන බොරුවක්ද? කියලා කතාව බලලම දැනගන්න. හැමෝටම ජයවේවා!
[button link=”http://i.oc.gs/hupan” type=”icon” “center” newwindow=”yes”] 370 MB (WEB) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://i.oc.gs/aasai” type=”icon” “center” newwindow=”yes”] 700 MB (HD) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://f.oc.gs/onoca” type=”icon” “center” newwindow=”yes”] 1.41 GB (HD) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 2270 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/දිනිඳු-සම්පත්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනිඳු සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
sampath tnx v.much ….
brrrip ekata sub eka denna puluwanda????
බොහොම ස්තූතියි දිනිඳු සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බානවා. ජය෴෴ 😛 😛
Thank U Dinidu.
patta kathavak vagee..
danma banava mekaa…
thanks sahooo sub ekatahh..
නියමයි සබට තුති,ජයවේවා.
සබට බොහොම ස්තුතියි සහො 😛 ජය
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. 😀
උපසිරැසියට තෑන්ක්ස්.
flim eka supiri wage,, 😛 ela ela,, thankz wewa, 🙂 😀
දිනිදු අයියගේ සබක් නම් නොබලා කොහොමෙයි.
අනික ෆිලුමත් හොදයි වගේ නොවැ ඔන්න මමත් ගත්තා
සබට තුති දිනිදු අයියේ ජය 🙂 🙂
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
Wild Wild West (1999)
https://www.youtube.com/watch?v=B1KlzGJw_Gw
මචන් මේක Will Smith ඉන්න පට්ට ෆිල්ම් එකක්….
පරණ උනාට ඒක දිගට බලන්න පුළුවන් නියම ෆිල්ම් ඒක…
පුළුවන් නම් මචන් මේකට සබ් ඒක හදන්නකෝ…..
http://www.imdb.com/title/tt0120891/
නියමයි දිනිඳු නියමයි
දැන් නම් බලන ෆිල්ම් ගොඩගැහිලා
වෙලාවක බාමි
ජයෙන් ජය…
වෙලාවක් ලැබුණු ගමන් බලනවා ඔන්න. සබට ස්තුතියි ඈ….. ජය වේවා!!
Thanks..
honda ekak wge thanks
සෑහෙන කාලෙකින් අලුත් එකක් අරන් ඇවිත්
Kirsten Dunst අක්කත් සැහෙන කාලෙකින් වගේ ෆිල්ම් එහෙක රගපාලා තියෙන්නේ 😀
බොහොම ස්තුතියි උපසිරසට දිනිදු අයියේ
ජය!
නියමයිනේ.
අලුත්ම එකක්නේ.
ස්තුතියි දිනිදු සහෝ.
නියමයි දිනිදු අයියේ.. 😛
හොද කතාවක් වගේ.
කෝ අයියේ දෙනවා කිව්ව ටිවි සිරිස් එක.
දෙනකම් ඉන්නේ.
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා.. 🙂 😀
බුදු සරණයි.. !!!
පෙනුම නම් හොදා වගෙ
එල ඈ……..
සබට තුති
ඔබට ජය…………
අපේ සතුට වෙනුවෙන් ඔබෙි කාලය වැය කලාට බොහෝම පිං……….නියමයි සහෝ. ස්තුතියි…..
pattaaaaaaaaa.subata thanks DINIDU saho.digatama sub denn.jaya wewa…………….
නියමයි දිනිඳු………..
සිංහල සබට බොහොම ස්තූතියි.
නියමයි සහෝ.උපසිරැසියට තෑන්ක්ස්.
ස්තුතියි දිනිදු අයියා!
මෙක නම් මැක්සා කථාවක් වගේ!
අනිවා බලන්න ඔනේ.
ජය වේවා!
Good Post Friend, Thanks!
thanks……….ela ela 🙂
thx for the sub…….
ela machan…sabata bohoma thuthi…jaya weawa….