The Trust (2016) with Sinhala Subtitles | විශ්වාසය! [සිංහල උපසිරැසි සමඟ]
ටික දවසකට පස්සේ ආපහු ආවා තවත් චිත්‍රපටියක් අරගෙන.මේ චිත්‍රපටිය නිකුත් වෙන්න නියමිත වෙලා තියෙන්නේ මැයි 13වෙනිදා.හැබැයි හොද කොපියක් කලින්ම ආවා. ඒ වුනාට මේ වෙනකම් නිවැරදි ඉංග්‍රීසි උපසිරැසියක් තිබුනේ නෑ.හොද තත්වයේ උපසිරැසියක් ආව ගමන් ඔන්න මේක අරන් ආවා. විනාඩි 92ක් පුරා දිවෙන මේ චිත්‍රපටියට imdb5.4ක අගයක් හිමිවෙලා තියෙනවා. රංගනයෙන් දායක වෙන්නේ සුපිරි නළු Nicolas Cage(ජිම්)සහ Elijah wood(ඩේවිඩ්).
කතාව ගැන පොඩි සදහනක් කරන්නම්. ජිම් සහ ඩේවිඩ් කියන්නේ පොලිස් පරීක්ෂකවරුන් දෙන්නෙක්. ඉතින් ඔවුන් මෙහෙම වැඩකරගෙන යද්දී මත්‍ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක්ගේ සිද්ධියක් ගැන දැනගන්න ලැබෙනවා. එතනදී ජිම් දකිනවා ලොකු ඇප මුදලක් ගෙවලා ඔහුව නිදහස් කරගෙන තියනවා කියලා. ඉතින් ජිම්ට ඕන වෙනවා මෙච්චර මුදල් ප්‍රමාණයක් කොහෙන්ද ලැබිලා තියෙන්නේ කියලා දැනගන්න. ඉතින් ජිම් මේකට ඩේවිඩ්වත් හවුල් කරගන්නවා. ජිම් සහ ඩේවිඩ් දෙන්නම මේක ගැන හොයලා බලද්දී අවසානයේදී ඔවුන්ට සැක කටයුතු තැනක් ගැන දැනගන්න ලැබෙනවා. එතනට ප්‍රවාහන කටයුතු සියල්ලම රහසින් තමා සිදුකරන්නේ. ඒ වගේම ඒ තුල ඉතා සුරක්ෂිතව අගුළු දාපු ලොකර් එකක් තියන නිසා ජිම් හිතනවා මෙතන වටින කියන දෙයක් තියෙන්න ඕනේ කියලා. ඉතින් ජිම් සහ ඩේවිඩ් එතන තියෙන්නේ මොනාවුනත් ඒවා මංකොල්ල කන්න හොද සැලසුමකුත් හදාගන්නවා. ඉතින් මේ දෙන්නගේ වැඩේට මොනා වෙයිද? ඇත්තටම එතන තියෙන්නේ මොනවද? ඒ විතරක් නෙමේ ජිමී කියන්නේ සම්පූර්ණයෙන්ම අවංක කෙනෙක් නෙමේ. ජිමීට එක එක විදියේ රහස් තියෙනවා. ඒ මොනවාද? කියන ඒවා දැනගන්න නම් ඉතින් කතාව බලන්න වෙනවා. ටිකක් වෙනස් විදියේ කතාවක්. හිතන්නේ නැති අවසානයක් තමා තියෙන්නේ. එහෙනම් බාගෙනම බලන්නකෝ! තවත් උපසිරැසියකින් හමුවෙමු! හැමෝටම ජයවේවා!
Due to copyright issues, we do not provide any torrent links.
The.Trust.2016.720p.BluRay.x264-[YTS.AG] YIFY
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 7252 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/04/-දිල්ශාන්-e1460556413942.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු දිල්ශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thanks
thankz bro
Thank you VVV much
බොහෝම ස්තූතියි
ගොඩාක් ස්තුතියි සබ්” එකට…. ජය වේවා…..
බොහොම ස්තූතියි ඉසුරු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Supiri machn….
බොහොම ස්තුතියි උපසිරසියට !
thanks macho
ස්තූතියි
සහෝ
niayamai…thanks ISURU saho..sub ekata..digatama sub demu.jaya wewa……
elaz.thanks
සබ් එකට ගොඩාක් ස්තුතියි සහෝ,
ජය වේවා….!!!
බොහොම ස්තූතියි සහෝ සබ් එක ගෙනාවට..
මේ වගේ තවත් සුපිරි ෆිල්ම් එකකට සබ් එකක් අරන් එන්න…
ජයෙන් ජය….
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!
—–baiscopelk.වෙබි අඩවියේ—
—-Admin සොහොයුරන් වෙත—-
අවශ්‍ය උප සිරසි ඉල්ලීම සඳහා
වෙනම පිටුවක් ලබා දෙන මෙන් ඉල්ලා සිටිමි.
……………….ස්තූතියි……………………
බොහෝම ස්තුතියි ඉසුර සබ් එකට
#Hail_Hydra
ෆිල්ම් එකනම් නියමයි වෙන්න ඔනෙ . සුපිරි වැඩ කාරයෙක් නොවෑ ඉන්නෙ ..
උපසිරැසි ගැන්නුවට සහොට බොහොම ෆිං . එක වචනෙන් කි බෑ බ්‍රෝ එල වැඩක්. ෆිල්ම් එක බාගෙන ගොඩක් දවස් උන්න සබ් දෙයි කියල බලාපොරොත්තුවෙන් .. කලින්ම blurry අපු නිස ඩව්න්ලොර්ඩින් දැන්ම … සබ් එක ගත්ත මචන් බොහොම තුති .
ඉක්ක්මනින්ම තවත් සුපිරි චිත්‍රපටයක් ලබාදෙන්න ඔබට කාලය ලැබෙව.ජය
thanx bn.
Thanks machan…