MENU

AllFeatured ArticlesMaxxA (TV)Sinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)ආද‍ර කතා (TV)එළ (TV)කනිෂ්කා පෙරේරාකොරියානු (TV)නාට්‍යමය (TV)වික්‍රමාන්විත (TV)සිංහල උපසිරැසි

The Trunk [S01 : E06] Sinhala Subtitles | නිල් පෙත්ත [සිංහල උපසිරසි]

Rating: 10.0/10. From 1 vote.
Please wait...
The Trunk Season 01 Sinhala Subtitles

Seo-yeon ගෙ වුවමනාව වගේම ඒක සපුරගන්න Seo-yeon කරන්නෙ මොනවද කියල Noh In-ji  මේ කොටසෙදි හොයාගන්න සමත් වෙනවා. Han Jeong-won ටත් Seo-yeonගෙන් ගැලවෙන්න ඕනෙයි කියන දේ තේරුම්ගන්න Noh In-ji   ඒකට උදව් කරන්න ස්ව කැමැත්තෙන්ම ඉදිරිපත් වෙනවා.

අනිත් පැත්තෙන් Eom Tae-seongNoh In-ji ට කරන කරදර වලින් Noh In-ji  ව බේරගන්න Han Jeong-won ඉදිරිපත් වෙනවා. හැබැයි Han Jeong-wonට ඒ වෙනුවෙන් ලොකු දෙයක් කරන්න පුලුවන්ද කියල නම් සැකයක් ඇති වෙනවා..

Han Jeong-won, තමන් ඇරෙන්න වෙන කවුරුත් Noh In-ji  ට කරදර කරනවට අකමැති නිසා දැන් Seo-yeon පැත්තට හැරිලයි ඉන්නෙ. Noh In-ji  ට කරදර කරන්න එපා කියලා Eom Tae-seong  දිගින් දිගටම Seo-yeon ට අනතුරු අඟවනවා.

මේ හැමදේම මේ විදිහට වෙද්දි අවුරුදු පහකට කලින් විවාහයට කලින් දවසෙ Noh In-ji   ව දාලා ගියා කියන සමලිංගික මනුස්සයෙක් කියපු කෙනා ආයෙමත් එනවා.. මේ පැමිණීම Noh In-ji  ට මොන වගේ බලපායිද…

The Trunk Season 01 Sinhala Subtitles

 

         

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 219 --

[author]

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2014-08-23
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.


[/box]

The Trunk Season 01 Sinhala Subtitles

 

Previous BT1

All BT1

Nxt Season BT12

 

One thought on “The Trunk [S01 : E06] Sinhala Subtitles | නිල් පෙත්ත [සිංහල උපසිරසි]

  • Buddhika laKMal

    ස්තූතියි සිස් උපසිරැසියට

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *