MENU

AllFeatured ArticlesMaxxA (TV)Sinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)ආද‍ර කතා (TV)එළ (TV)කනිෂ්කා පෙරේරාකොරියානු (TV)නාට්‍යමය (TV)වික්‍රමාන්විත (TV)සිංහල උපසිරැසි

The Trunk [S01 : E05] Sinhala Subtitles | වළලනු ලැබූ රහස් [සිංහල උපසිරසි]

Rating: 10.0/10. From 2 votes.
Please wait...
The Trunk Season 01 Sinhala Subtitles

කතාවෙ දෙවෙනි භාගෙ පටන් ගනිද්දි අපිට පුලුවන් වෙනවා Seo-yeon මොනවද මේ හැමදේකින්ම බලාපොරොත්තු වෙන්නෙ කියල දැනගන්න. ඇත්තටම දැන් දැන් Seo-yeon ට සිද්ද වෙන්නෙ තමන් මෙච්චර කල් කරපු ඒ දෙයින් මිදෙන්න. මොකද මේ වතාවෙ Seo-yeon ලේසි ඉලක්කයක් කියල තමන්ගෙ සෙල්ලමට තෝරගත්ත කෙනා දැන් Seo-yeon එක්ක සෙල්ලම් කරන්න අරගෙන.

පුලුවන් හැම තැනදිම Seo-yeon තාමත් Han Jeong-won ගෙ මනසට වරදකාරී හැඟීම් දීලා ඔහුව අඩපන කරන්න  උත්සහ කලත් Han Jeong-won දැන් ඉස්සර වගේ තනි වෙලා නැති නිසා ඒක කරගන්න අමාරු වෙනවා. තමන් එලපු දැලේ තමන්ම පැටලිලා වගේ අසරණකමක් තමයි දැන් දැන් Seo-yeonට දැනෙන්න ගන්නෙ.

තමන්ගෙ දේවල් තනියමම බලාගන්න පුරුදු වෙලා හිටපු Noh In-ji   මේ කොටසෙදි Han Jeong-won එක්ක තමන්ගෙ ජීවිත රහස් බෙදාගන්නවා. ඒ වගේම Han Jeong-won පොරොන්දු වෙනවා Noh In-ji   ට ඒ ප්‍රශ්ණෙ විසඳගන්න උදව් වෙනවා කියලත්..

The Trunk Season 01 Sinhala Subtitles

 

         

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 374 --

[author]

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2014-08-23
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.


[/box]

The Trunk Season 01 Sinhala Subtitles

 

Previous BT1

All BT1

Nxt Season BT12

 

2 thoughts on “The Trunk [S01 : E05] Sinhala Subtitles | වළලනු ලැබූ රහස් [සිංහල උපසිරසි]

  • Pasan Kashmira

    My dearest Nemesis sub කරන්නකො.

    Reply
  • Buddhika laKMal

    ස්තූතියි සිස් උපසිරැසියට

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *