MENU

AllFeatured ArticlesMaxxA (TV)Sinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)ආද‍ර කතා (TV)එළ (TV)කනිෂ්කා පෙරේරාකොරියානු (TV)නාට්‍යමය (TV)වික්‍රමාන්විත (TV)සිංහල උපසිරැසි

The Trunk [S01 : E04] Sinhala Subtitles | අතීත බැඳීම සහ වත්මන් ආතතිය [සිංහල උපසිරසි]

Rating: 10.0/10. From 1 vote.
Please wait...
The Trunk Season 01 Sinhala Subtitles

ඔන්න කතාවෙ හරි භාගෙකටම අපි ආවා. මේ කොටස පටන් ගන්නෙ අතීත මතකෙකින්. එතනදි අපිට පෙන්නනවා Noh In-ji ගෙ පලවෙනි විවාහය සිද්දවෙන්න හේතුව. මේක බැලුවම සැකයක් ඇති වෙනවා Noh In-ji රැකියවක් විදිහට විවාහ වෙන්න එකඟ වුනේ ඇත්තටම කවදද කියලා….

ඊලඟට වර්තමානයෙදි Noh In-ji  Han Jeong-won අතර බැඳීම වගේම ආකර්ෂණය එන්න එන්නම වැඩි වෙනවා. ඒ වගේම තම තමන්ගෙ අතීත රහස් බෙදාගන්න තරමට ඔවුන් එකිනෙකාට විශ්වාසවන්ත වෙනවා.

Han Jeong-won මේ නිසා වෙනස් වෙනව වගේම මේ වෙනස Seo-yeon ගෙ හිතට කරදරයක් වෙන නිසා මේ දෙන්නා ගැන Seo-yeon ඔත්තු බලන්නයි යන්නෙ…

 

The Trunk Season 01 Sinhala Subtitles

 

         

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 239 --

[author]

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2014-08-23
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.


[/box]

The Trunk Season 01 Sinhala Subtitles

 

Previous BT1

All BT1

Nxt Season BT12

 

2 thoughts on “The Trunk [S01 : E04] Sinhala Subtitles | අතීත බැඳීම සහ වත්මන් ආතතිය [සිංහල උපසිරසි]

  • Buddhika laKMal

    ස්තූතියි සිස් උපසිරැසියට

    Reply
  • ස්තූතියි සිස් උපසිරැසියට

    Reply

Leave a Reply to Anonymous Cancel reply

Your email address will not be published. Required fields are marked *