The Treatment (2014) | කාමාශාවට නොව ප්‍රතිකාරයටයි… [සිංහල උපසිරැසි සමඟ]
හොඳයි එහෙනම්, ඔන්න මේ දෙන්න යන්නේ උණු උණුවෙම ලන්දේසි චිත්‍රපටියක්. මේක අපේ සමීර චතුරංග සහෝඳරයා බාරගත්තු චිත්‍රපටියක් උනත් ඔහුගේ කාර්යබහුලත්වය නිසා මට කරන්න ලබා දුන්නා. ස්තූතිවන්ත වෙනවා ඒකට.
මේ De Behandeling එහෙමත් නැත්නම් The Treatment කියන චිත්‍රපටිය Hand Herbotගේ චිත්‍රපටියක්. මේ කතාව පදනම් වෙන්නේ Mo Hayder කියන ලේඛකයාගේ De Behandeling කියන පොතෙන්. මේ චිත්‍රපටිය ප්‍රදර්ශණය කරන්න ගත්තේ 2014 ජනවාරි 21වෙනිදා. Geert Van Rampelberg, Ina Geerts, John Van Assche සහ Laura Verlinden ප්‍රධාන චරිත වලට සහභාගී වනවා. මේ චිත්‍රපටිය ත්‍රාසය මුල්කරගත්, භීතිය දනවන චිත්‍රපටියක් කීවොත් නිවැරදයි. ඔන්න ඉතිං thriller චිත්‍රපටි බලන්න ආස අයනං අනිවා බැලිය යුතු එකක්.
චිත්‍රපටිය ගැන කිව්වොත්,
නික් කෆ්මේයර් කියන්නේ යම් පළාතක පොලිසියේ ස්ථානාධිපති. දක්ෂ පුද්ගලයෙක්. ඒත් ඔහුගේ ජීවිතය අඳුරු උනේ ඔහුට අවුරුදු නමයේදී. ඒ තමන්ගේ මල්ලීව හිතපු නැති විදිහට කෙනෙක් පැහැරගෙන යනවා. මේ හේතුව නිසාවෙන් ප්ටකීස් කියලා කෙනෙක්ව අත්තඩංගුවට ගත්තත් ප්‍රමාණවත් සාක්ෂි නොමැතිකම හේතුවෙන් ඔහුව නිදහස් කරනවා. ප්ලෙටික්ස් ජීවත් උනේ නික්ගේ ගෙදරට ලඟින්. මේ නිසාම ඔහු නික්ට අමුතු විදිහේ විහිලු කරලා ඔහු සතුටු වෙනවා. ඔය අතරතුර නික්ට දැනගන්න ලැබෙනවා පොඩි ලමයෙක්ගේ අතුරුදහන් වීමක් ගැන. මේ සිඳුවීම තනිකරම නික්ගේ මල්ලිට වෙච්ච සිඳුවීමට සමානයි. ඉතින් නික් මේ ගැන හොයන්න පටං ගත්තා.
ඔතනින් මම කතාව නවත්තනවා. චිත්‍රපටිය අවසන් වෙනකම් මොකක්ද මේ වෙන්නේ කියලා හිතාගන්න බැරිවෙනවා. ඒ වගේම මේ සැක කරන පුද්ගලයා ඊලඟ සාක්ෂියෙන් වෙස් වෙනවා. ඒක නිසා ඇත්තටම අවසන් වෙනකං හිතාගන්න බෑ මේ මොකක්ද දෙයියනේ වෙන්නේ කියලා.
එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙමු. ජයවේවා!
[button link=”http://j.oc.gs/ribiz” type=”icon” “center” newwindow=”yes”] 999 MB (BR) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 2146 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/11/kina.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thanks sub ekata.
Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
නියමයි සහෝ දිගටම කරගෙන යමු..
සුපිරි වැඩක් සුභපැතුම්..
ජයවේවා..!
මට තෙරෙන්නේ නෑ ඔයී මෙවා ගන්ට
බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට
[https://torrentz.eu/fe08bdbdc51f44cc2d7fc9c91e88dc47a6beb966] sahoo mekata sub dennakoooo
Dracula Untold
Thanks…
බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට 😛 !!! 🙄
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
බොහොම ස්තූතියි චලිඳු සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බානවා. ජය෴෴ 😛 😛
සහෝ sub file එක downlod වෙන්නෙ නැ … plz
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
thnq 🙂
සුභ පතනවා ජයවේවා උපසිරසට එල එල
ආසිරි අයියා කියපු නිසාම ඔන්න මමත් ට්‍රේලරේ බැලුවා .
නියම චිත්‍රපටයක් වගේ .
බොහොම ස්තුතියි අයියේ උපසිරැසියට .
දිගටම මේ වගේ ඒවා දෙන්න !
😀
Thanks for the subtitles
එල.බාලම බලමු.සබ් එකට බොහොම තෑන්ක්ස් සහෝ…
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
ලන්දේසි පහරක්ද
එල එල සෙට් උනොත් බලනවා
සබට තුති
ඔබට ජය……………
අඩේ සර්, සුපිරි බඩ්ඩක් නේ…
ට්‍රේලරේ බලලා තමයි මේ කමෙන්ටුව දාන්නේ..
එහෙනම් ඔන්න ගන්න ලැහැස්තිය…
තවත් මේ වගේ සුපිරි බඩු ටිකක් ගේමු..
ජය වේවා..
sub ekata godakma sthuthi jaya wewaa !!!!!!!!!!!!
නියමයි
සුපිරි වැඩක්.
සිංහල උපසිරැසියට ගොඩාක් ස්‍තූතියි, අයියේ.
දිගටම සබ් දෙන්‍න ශක්‍තිය ලැබේවා!
ජයෙන් ජයම වේවා!!!!!
නියමයි සහෝ.
ගොඩක් ස්තුතියි සබ් එකට.
supiri kathawak wage. sub ekata thanks..
niayamai…subata thanks KINA saho.nice work bro.digatama sub demu.jayen jaya…………
Good Work Friend, Thanks!
ස්තුතියි කිනෝ!
අමුතු කථාවක් වගේ !
ජය වේවා!
ela ela…
me wage films thama ona..
aniwa balanawa.
thanks kina !!!
Hmmmm 7.1 eka thiyanawane nobala kohomada onna mamath banna damma
THANKS SUBATA 🙂 ;0
නියමයි කිනා සහෝ..
මේක බලන්න ඔනේ.
මම කල්පනා කරේ සබ් හොරකම් කරන එක මොකක්ද දැන් කට්ටිය Comment පවා හොරකම් කරනවනේ.
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා..
බුදු සරණයි.. !!!
ඔබට තුති.
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
පට්ට එල කිරි
අනිව බලනව
තෑන්ක්ස් , ඔන්න මාත් ගන්නවා.
ammo me dawswala unu unuwema bagaththa film godai, welawak labuna gaman mekath balanawa
sabata thuthi 🙂 🙂 🙂
supiri akak wage onna mama banna damma ..