The Tower (2012) | ගිනිගත් කුළුණ. [සිංහල උපසිරැසි සමඟ]
[box]ස්වාභාවික හෝ වේවා මිනිස් ක්‍රියාකාරකම් නිසා හෝ වේවා සිදුවන ව්‍යසනයන් ඕනෑම තැනක ඕනෑම මොහොතක ඇතිවෙන්න පුළුවන්. එවන් විපතක් සිදුවීමට ගතවන කාලය තත්පරයකටත් වඩා අඩුයි. නමුත් එවැන්නක් නිසා පීඩා විඳින පිරිස ඇති විශාලයි. එවන් විපතකදී අනතුරට පත්වූවන් ගලවාගැනීමට තම දිවි දෙවන කොට ක්‍රියා කරන උතුම් මිනිසුන්ද සිටිනවා. සුපිරි බලයක් නොතිබුනත් ඔවුන් සුපිරි විරුවන් ලෙස හැඳින්වුවහොත් ඔබ මා සමඟ විරුද්ධ වෙන එකක් නැහැ කියලයි මට හිතෙන්නේ. පැමිණෙන විපතකට එයට මුහුණ දෙන්නේ දුප්පත් මිනිසෙක්ද නැත්නම් පොහොසතෙක්ද කියා වෙනසක් නැහැ. එයින් සියලු දෙනාම එකසේ පීඩාවට පත්වෙනවා. යමෙක් ව්‍යසනයකදී තමන්ගේ හා තම ආදරණීයයන්ගේ ජීවීත ගලවා ගැනීමට කළහැකි සියල්ල කරාවි.
ලී දේ-හෝ මෙවැනි අත්දැකීමකට මුහුණ දෙන පුද්ගලයෙක්. හෙලිකොප්ටර් යානයක් ගැටී ගිනිගන්නා ස්කයි ටවර් ගොඩනැගිල්ලේ ඉහල මහලක විශාල ගින්නක් ඇති වෙනවා. මව අහිමි තමන්ගේ එකම දියණිය හා තමාගේ ආදරවන්තිය මෙම ගින්නට කොටුවෙනවා. ඉතින් ඔහු ඔවුන්ව සොයාගෙන ගිණි ගන්නා ගොඩනැගිල්ලේ ගින්දර මැදින් ගමන් කරනවා. මේ අතර තම ජීවිත පරදුවට තබා ගීවිත ගලවා ගැනීමට ගිණි නිවන භට කණ්ඩායම් පැමිණෙනවා. අනේක විධ බාධක මධ්‍යයේ යන ලී දේ-හෝ ට අවසානයේදී තම ආදරණීයයන් හමු වෙනවා. නමුත් ගිණි ගෙන කඩාවැටෙන ගොඩනැගිල්ලෙන් බේරී පලායාම ඔවුනට පහසු කාර්යක් වන්නේ නැහැ. ගිණි නිවන භටයින් ගොඩනැගිල්ලේ සිරවී සිටන පුද්ගලයින් බේරාගැනීමට විශාල උත්සහයක් දරනවා. විපතකදී මිනිසුන්ගේ සිතුම් පැතුම් වෙනස් වන ආකාරය හා මිනිසුන් ක්‍රියාත්මක වෙන ආකාරය ආදරය, මිනිස්කම, පරාර්ථකාමී බව වගේම ආත්මාර්ථකාමී හැගීම් මෙම චිත්‍රපටයෙන් මනාව ප්‍රදර්ශනය වෙනවා. තම ජීවිත බේරා ගැනීමට ගින්දර සමඟ කෙරෙන සටනක අවසානයෙදේ ඔවුන් හට ජීවත්වීමේ වාසනාව හිමිවෙවිද? සියල්ල ධනයට හා බලයට යටවන ලෝකයක ම්නිස්කම තවදුරටත් ඉතිරිවී ඇත්ද?
චිත්‍රපටය The Tower මෙහි කොරියානු තේමාව (타워-ටවර්). 2012 වසරේ දෙසැම්බර් 25 තිරගත වීම ඇරඹු මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කලේ Ji-hoon Kim කියන කොරියානු චිත්‍රපට අධ්‍යක්ෂකවරයායි. මෙම චිත්‍රපටය ත්‍රාසජනක දර්ශන වලින් පිරුණු චිත්‍රපටයක්. චිත්‍රපටය නරඹනවිට ඔබත් එම ව්‍යසනයයට මධ්‍යයේ ඉන්නවාසේ ඔබට හැඟේවි.
කාර්යබහුල බව නිසාම මෙම උපසිරසි සටහන ඔබවෙත ගෙන ඒමට ප්‍රමාදවුනා එයට ඔබෙන් සමාව ඇයද සිටිනවා. කලින් උපසිරසි වලට ඉතා හොඳ ප්‍රතිචාර ලැබී තිබුනා, අදහස් පල කරපු ඒ හැමෝටම මගේ ස්තුතිය පුද කරනවා. හැමදාම කියනවා වගේ Comment එකක් නොදා ගියයි කියල හිතේ කිසිම අමනාපයක් නැහැ. අපි දන්නවා ඔබට ඔබේ කාලය කොතරම් වැදගත්ද කියලා. එත් ඉතින් ඔබ අදහසක් පලකරලා යනවානම් ඒක අපිට කරන ලොකු දිරිගැන්වීමක්. ඔබ පලකරන සියලුම අදහස් මම කියවනවා වගේම ඒකෙන් ලොකු සතුටක් ලබනවා. තවත් කොරියානු චිත්‍රපටයක් සමඟින් ළඟදීම හමුවෙමු. ස්තුතියි![/box]
SInhala Subtitles
-- Count 2077 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/02/දිනුක-මධුශාන්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනුක මධුශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thanks….
Thank you
උපසිරිසියට බොහොම ස්තුති
Meke dila tiyena link deken 1kin wath download kraganna bane bn..
|| නියමයි ||
| 😛 |
🙂 උපසිරැසියට තුති……. 🙂
♪♫•*¨*•.¸¸0¸.•*¨*•♫♪
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි
inne koreawe unata film eka balanna gaththama bageta bagayak therenne ne……..mathak una baiscope…….me thiyenne…..thanks dinuka sub walata…….!
Thank U DINUKA
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
NICE 1 THANX BRO 🙂
සිංහල සබ් එක්ක බලන්න ලැබීම සතුටක්.
thanks machan
pattama film ekak machan ..thanks..
korean film ekak kiwwoth kauda ithin,,,,,,ape dinuka saho thamai ithin…jaya wewa!!!
මෙම චිත්‍රපටිය පරිවර්තනය සිදු කල අපේ සෙහොයුරාට මා ඊර්ෂ්‍යා කරමි.හේතුව මෙවැනි විශිෂ්ඨ ගණයේ චිත්‍රපටියක් මා සෙවූ නමුත් මා හට එය හමු නොවීමයි.ත්‍රාසය කුතුහලය මනුස්සකම එකට කැටි වුණු වචනයේ පරිසමාප්ත අර්තයෙන් මැක්සාම චිත්‍රපටියක් !! ස්තුතියි ඔඛෙ වටිනා මහන්සියිට !!
wenas topic ekaka film ekak.,dinuka,.thanks very much for your subtile.,i m also download it.
thanks
hoda film ekak, mamath nitharama wage baiscope eken films download karanawa, ada comment ekak danna hithuna, subtitle ekath hodai thank you!!!!
Thanks. Good work
බොහොම ස්තුතියි සහෝ,ජයවේවා.
keep it up bro
thanks
ela
කතා කරලා වැඩක් නෑ සහෝ . එලම තමා !! තැන්කු වේවා . හරිනම් ගෙවන්න වටිනවා සබ් දානවට !!
කොරියන් දිනුකගෙ තව කොරියන් බයිස්කෝප් එක්ක නොව,
සමාවෙන්න ඕන කමෙන්ටුව පමා වුනාට…
එහෙනම් ඔන්න ගත්තා බොහොම ස්තුතියි සහෝ.
සුපිරි මචං.මම මේක බැලුවා .සිංහෙලෙන් අය බලනවා .කොරියන් ෆිල්ම්ස් ම දෙන්න .
wade nam ela aiyaaa….
thanx
Thanks saho.japan film walatath sub danna.k.
බොහොම ස්තූතියි දිනුක සහෝ වැඩ තියෙද්දිත් මෙහෙම අපිට සිංහල උපසිරැසි ලබා දෙනවට. මමත් බානවා. ජයවේවා!!
thankxx
thanxxxxx
ගොඩාක් ස්තූතියි දිනුක සබ් එකට.
oyage sub ekak nobala kohomada thnxxxxxxxxxxxxxxxxxxxx
super machan….
ස්තුතියි දිනුක මධුෂාන් සහෝ.
ela ela thanks macho sub 1 ta
thankzz machan aniwa balanna oni hoda
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය මම ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
yify වල හොද අලුත් Films තියනවා.
ඒවාටත් sinhala sub දාන්න පුලුවන්නම් ලොකු දෙයක්… බුදු සරණයි…….
thanks brother
jayawewa !
ෆිල්ම් එක බැළුවා, ලස්සනයි, keep it up bro !
බොහොම ස්තූතියි දිනුක සහෝ සිංහල උපසිරැසියට. අපේ නිත්‍ය කොරියානු උපසිරැසිකරුවා දෙන එකක් නොබලා කොහොමද? ජය෴෴ 😛 😛
maru
ලොවෙත් නෑ උබ ගේන කොරියන් එව්වා තමා මගේ ආසම මෙව්වා..
උබට නොදාන කොමෙන්ට් ආයෙ මක්කටෙයි
උපසිරසට බොහොම තුති හොදේ, ජය!
***
තරහ නැතුව මෙන්න මේක ගැනත් ටිකක බලහන්කො බන්
Someone special 2004
බලමුකෝ…….
පට්ටම පට්ට කතාවක් වගේ මචන්! බොහෝම ස්තුතියි මචෝ සබ් එකට.
පට්ට මචෝ ජය වේවා!!!
supiri
thank u bro
තවත් කොරියන් ඒවා ඕනේ.
පට්ට පට්ට මේවා නම් බලන්න හැකි කම්මැලි නැතිව… තවත් හොද ඒවා ඕනේ ඔන්න
maxxxxxxa saho 😛
Thanks
ජය වේවා!!! එල
අනිවා බලනවා
elazz thnxzzz
ජය වේවා සහෝ.
wow… maru 😀
ලොවෙත් නෑ මේවා නම් කොහොමත් බලන් ඉන්න ඇහැකි. නියමයි තවත් හොද ඒවා ඕනේ සබ් දාලා
jayen jaya!!!!
ela ela ela ela
ජය වේවා පට්ට
sub akata pin
elaz macho mamath mey type awa balanna asai
pattama ekkata sub dila me vage eva thamai balanda ona ilaga ekath ikamanatama denda macho sub ekata thankz
තෑන්ක්ස් වේවා!
niyamai thxz
Now Downloading !!!!!
thanks
මැක්සා කොල්ලා ඔහොම යන් දිගටම පට්ට කොරියන් ඒවා දෙමු
පට්ට මචෝ මේක නම් නියමම ෆිල්ම් එක
නියමයි 😀 ඔහොම යන්
පට්ට මචෝ…
අනිවා බානවා මම…
මැක්සා
බයිස්කෝප් ටීම් එකට ජය…
patta wadak aniwa balanwa
සුපිරි මචං
thnxxxxxxxxxxx
බොහොම තුති
නියමයි…
thanks machan