The Tomorrow People [S01 – E19] | ප්‍රාතිහාර්යන් සහ ද්‍රෝහිකම් [සිංහල උපසිරැසි සමඟ]
අද මේ එකතු වෙන්නේ කතාවේ 19 වෙනි කොටස සමඟයි. අද කතාවේ බලන්න දේවල් එමටයි. ගිය සතියේ කිව්වට ප්‍රමාදයක් වෙනවා කියලා මගේ වෙලාවට ගිය සතියේ කොටසක් විකාශය උනේ නැහැ. ඒ නිසා මටම හෙටදින මිනිසුන් කැන්දාගෙන එන්න පුළුවන් උනා.
වෙනදා වගේ කලින් කොටස මතක් කරන්නම්. අල්ට්‍රා ඒක වෙනස් උනා කියලා මතකනේ ඒ වගේම අවසානයේ දැක්කේ ස්ටීවන් ප්‍රාරම්භක එක්ක එකතු වෙලා යන්ත්‍රය ක්‍රියාත්මක කරන්න උදවු කරන හැටි. එතනදී එයාට තාත්තව ආයෙත් මුණ ගැහෙනවා. මම කලින් කිව්වා වගේම දුෂ්ඨයා කවුද කියන එක දැන් නම් දැනගන්න ලැබේවි.
අද කොටස බලල අවසන් උනාම ප්‍රාරම්භක කියන්නේ මොනවගේ කෙනෙක්ට කියලා දැනගන්න ලැබේවි ඒ වගේම ස්ටීවන් මෙච්චර දවසක් ඉෂ්ඨ කරගන්න උත්සාහ කරපු දේ අද සපුරා ගන්නවා. ඒ වගේම දිය යටින් ගින්දර ගෙනියන කෙනකුත් ඉන්නවා කියලා දැක ගන්න ලැබේවි. එහෙනම් ගිහින් එන්නම් හැමෝටම ජයෙන් ජය !!!
” Due to copyright issues, we do not provide any torrent links. “
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 6853 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/04/හසන්ත.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
ස්තුතියි 🙂
ane meka banna bene, Plz help
PLZZZ 20th episodeeeeeee……………..
tomorrow people 20 th ikmanata dennakoo!
ayyo meaka download karanna baha ne.link eakakwath wada karanne naha plz do somthng
උපසිරැසියට තුති………………………
පට්ටයි හොදේ
සබට තුති
ඔබට ජය……….
wthanks machan…
තුති හසන්ත අයියේ මෙකත් දැන් නැගලම යනවා අද තමා වෙලාවක් අවේ බාන්න බලමුකො කියක් කියලා බලන්නද දැනම් බලලා ඉවරයක් කරන්න ඔනි මම බාර ගත්ත නිර්මානය කොට උඩ එක ඉවර කරන්නත් එපැයි මේවා බලනකොට එකට වෙලාවක් හොයා ගන්නත් අමාරුයි එත් කොහොම හරි එකත් ලගදිම දෙනවා
බොහොම ස්තූතියි හසන්ත සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බාන්න දානවා. පරක්කු වුණා හොඳටම. ජය෴෴ 😛 😛
ගොඩක් ස්තුතියි…
thanks
thanks
thanx bro
Thanks සහෝ !!
Thanks Hasantha aiye.. Jaya wewa!
බොහොම ස්තුති සහෝ..පුළුවන් නම් Bates Motel season 2 හා Hannibal season 2 සබ් දාන්න..
එපි 13න් පස්සේ බලන්න උනෙම නෑ බන්
දැන් ඔන්න බාගෙන යනවා
සබට බොහොම තුති හසෝ 🙂
|| නියමයි ||
| 🙂 |
ජයවේවා….
උපසිරැසියට තුති……. 🙂 🙂
ඔන්න දැන් තමා හිලරි කෙලිට වෙඩි තියන්න හිතෙන්නේ
ආයෙම පාරක් සබට තුති හසන්ත අයියේ .keep rocking
බොහෝම ස්තූතියි සහෝ… උපසිරසට..
අම්මෝ අපේ හසන්ත මාමා දීලා තියෙන්නේ ඔය
ඔන්න ගත්තා ජය වේවා …
Thanks
දවාලේ බෑවා එපිය.. දැන් බානවා සබ.. ස්තූතියි හසන්ත සහෝ.. ජයම වේවා.. එලස්ස්ස්…
fatta bro. maruma wadak.dannum tv eka supiri.jaya wewa
බොහොම ස්තුතියි හසන්ත සහො 😀 ජය
ස්තුතියි හසන්ත අයියා
ඔන්න බැවා
ජය වේවා
Thanks bro…. 🙂