MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)එළ (TV)ක්‍රියාදාම (TV)තීරණය ඔබේබලන්නවිද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසිහසන්ත වික්‍රමරත්න

The Tomorrow People [S01 – E17] | අවසන් තරඟය.. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 1 vote.
Please wait...

the tomorrow people 201317 වෙනි කොටස තමයි අද මේ ගෙන එන්නේ. අද නම් සැහෙන්න ප්‍රමාදයි. මොකද චිත්‍රපට දෙකක උපසිරැසි කරන්න උනා එත් එක්කම වෙනත් වැඩක් නිසා කාර්ය බහුල උනා. ඔය කරුණු කාරණා හින්දා කල් දාන්න උනේ මේ කොටස. එහෙනම් කතාව ගැන කතා කරමු. 

කලින් කොටස ගැන විශේෂයෙන්ම කියන්න තියෙන්නේ ජෙඩිකායා සඟවාගෙන ඉන්න රොජර්ගේ සිරුර ස්ටීවන් විසින් හොයා ගන්නවා. ඒ ඔහු සොයා ගත්ත අර පොඩි ගැජට් එකෙන්. අද කොටස පටන් ගන්නේ එතැන් සිට. අදනම් අල්ට්‍රා එක උඩු යටිකුරු වෙනවා.  හැමෝම දෙබිඩි චරිත. කවුරු ඇත්ත කියනවද බොරු කියනවද කියලා හිතා ගන්න බැහැ. අන්තිමේ ජෝන් ස්ටීවන් දෙන්නට වෙන්නේ පුදුම උභතෝකෝටිකයකට මුහුණ දෙන්න.  අද මේ දෙන්නා යනවා කෙනෙක්ව මරන්න. බලන්න වැඩේ ගොඩ යාවිද කියල.  එහෙනම් ගිහින් එන්නම් හැමෝටම ජයෙන් ජය !!!

Endgame (24 Mar. 2014) on IMDb

 

 

” Due to copyright issues, we do not provide any torrent links. “

සියලුම HDTV පිටපත් සඳහා අදාළ වේ.

 

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 6800 --

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/03/හසන්ත.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                         All Episodes                          Next Episode >>

හසන්ත වික්‍රමරත්ත

Admin Baiscopelk

23 thoughts on “The Tomorrow People [S01 – E17] | අවසන් තරඟය.. [සිංහල උපසිරැසි සමඟ]

  • nishshanka ruwan

    ස්තුතියි 🙂

    Reply
  • නියමයි නියමයි..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
    දිගටම උපසිරැසි දාන්න යාලුවා.. 😀
    ජයවේවා..! [thumbsup]

    Reply
  • Saketha pulasthi

    Thaaaanks සහෝ !!!!!!!!!!!!!!!

    Reply
  • “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය……….

    Reply
  • sudeera malan

    එනකන් බලන් හිටියේ සහො ස්තුතියි බාන්න දැන් දැම්මා

    Reply
  • Supun Udayanga

    Thanks. Sub denakam balagena hitiye…

    Reply
  • Gihan niroshana

    ela ela… puluwan nam sub 1k ikmanata danna..k.

    Reply
  • Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||
    කදිම නිර්මාණයක් | 🙂 |
    ජයවේවා….
    උපසිරැසියට තුති……. 🙂 🙂

    Reply
  • ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    නියමයි නියමයි නියමායි….

    Reply
  • නලින්

    ස්තුතියි හසන්ත අයියා

    මේක දෙනකම් බලාන උන්නේ

    ජය වේවා!

    Reply
  • බොහොම ස්තූතියි හසෝ සිංහල උපසිරැසියට. මෙන්න බාන්න දානවා. ජය෴෴ 😛 😛

    Reply
  • ගොඩක් ස්තුතියි දෙනකම්ම හිටියේ මේක !!
    ජයවේවා

    Reply
  • man num bagenama unne. eth saba parakku hinda tikak aula thibuna.eth kohoma hari dunnane. thanx bro

    Reply
  • dinidu madushanka

    ela ela saho jaya wewa

    Reply
  • හර්ෂ ලහිරු

    එලකිරි හසන්ත සහො ඕන් සබගත්තා 😛 😛 ජය

    Reply
  • elakiri friend. digatma krgena ymuuu

    Reply
  • ගයාන් රූකාන්ත (ජෝනා)

    අම්මෝ අන්තිමට ඔන්න දීලා
    සබට තුති අයියේ ඔන්න ගත්තා

    Reply
  • ද රොක්

    නියමයි හසන්ත අයියා.තැන්ක්ස්. 🙂 🙂 🙂

    Reply

Leave a Reply to ගයාන් රූකාන්ත (ජෝනා) Cancel reply

Your email address will not be published. Required fields are marked *