The Tomorrow People [S01 – E17] | අවසන් තරඟය.. [සිංහල උපසිරැසි සමඟ]
17 වෙනි කොටස තමයි අද මේ ගෙන එන්නේ. අද නම් සැහෙන්න ප්‍රමාදයි. මොකද චිත්‍රපට දෙකක උපසිරැසි කරන්න උනා එත් එක්කම වෙනත් වැඩක් නිසා කාර්ය බහුල උනා. ඔය කරුණු කාරණා හින්දා කල් දාන්න උනේ මේ කොටස. එහෙනම් කතාව ගැන කතා කරමු.
කලින් කොටස ගැන විශේෂයෙන්ම කියන්න තියෙන්නේ ජෙඩිකායා සඟවාගෙන ඉන්න රොජර්ගේ සිරුර ස්ටීවන් විසින් හොයා ගන්නවා. ඒ ඔහු සොයා ගත්ත අර පොඩි ගැජට් එකෙන්. අද කොටස පටන් ගන්නේ එතැන් සිට. අදනම් අල්ට්‍රා එක උඩු යටිකුරු වෙනවා. හැමෝම දෙබිඩි චරිත. කවුරු ඇත්ත කියනවද බොරු කියනවද කියලා හිතා ගන්න බැහැ. අන්තිමේ ජෝන් ස්ටීවන් දෙන්නට වෙන්නේ පුදුම උභතෝකෝටිකයකට මුහුණ දෙන්න. අද මේ දෙන්නා යනවා කෙනෙක්ව මරන්න. බලන්න වැඩේ ගොඩ යාවිද කියල. එහෙනම් ගිහින් එන්නම් හැමෝටම ජයෙන් ජය !!!
” Due to copyright issues, we do not provide any torrent links. “
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 6799 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/03/හසන්ත.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
ස්තුතියි 🙂
නියමයි නියමයි..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
දිගටම උපසිරැසි දාන්න යාලුවා.. 😀
ජයවේවා..! [thumbsup]
Thnz saho
Thaaaanks සහෝ !!!!!!!!!!!!!!!
එල
සබට තුති
ඔබට ජය……….
thanks saho…
එනකන් බලන් හිටියේ සහො ස්තුතියි බාන්න දැන් දැම්මා
thanks
Thanks. Sub denakam balagena hitiye…
Jaya!
ela ela… puluwan nam sub 1k ikmanata danna..k.
|| නියමයි ||
කදිම නිර්මාණයක් | 🙂 |
ජයවේවා….
උපසිරැසියට තුති……. 🙂 🙂
නියමයි නියමයි නියමායි….
Thanks
ස්තුතියි හසන්ත අයියා
මේක දෙනකම් බලාන උන්නේ
ජය වේවා!
බොහොම ස්තූතියි හසෝ සිංහල උපසිරැසියට. මෙන්න බාන්න දානවා. ජය෴෴ 😛 😛
ගොඩක් ස්තුතියි දෙනකම්ම හිටියේ මේක !!
ජයවේවා
man num bagenama unne. eth saba parakku hinda tikak aula thibuna.eth kohoma hari dunnane. thanx bro
ela ela saho jaya wewa
එලකිරි හසන්ත සහො ඕන් සබගත්තා 😛 😛 ජය
elakiri friend. digatma krgena ymuuu
අම්මෝ අන්තිමට ඔන්න දීලා
සබට තුති අයියේ ඔන්න ගත්තා
නියමයි හසන්ත අයියා.තැන්ක්ස්. 🙂 🙂 🙂