The Tomorrow People [S01 – E16] | සුපිරි වීරයෝ.. [සිංහල උපසිරැසි සමඟ]
කෙටි නිවාඩුවට පසුව එහෙනම් අයෙත් 16 වෙනි කොටසත් සමඟයි මේ එකතු වෙන්නේ. කලින් කොටසේදී අවසානයට දැක්කේ ස්ටීවන් එයාගේ තාත්තගේ පරණ උපකරණයක් හොයා ගන්නවා. ඒ වගේම ජෝන් නැවතත් හෙටදින මිනිසුන්ගේ රහස් තිප්පොලට පැමිණෙනවා. එහෙම තමා කලින් කොටස අවසන් උනේ.
අද කතාව ටිකක් 18+ + වගේ. මොකද කියලා බලන අයට තේරේවි. වෙනදට වඩා වෙනස්කම් දකින්න ලැබෙනකොට. ඉතින් අද කතාවේ විශේෂිතම දේ තමයි ස්ටීවන් අර උපකරණය මගින් දෙයක් හොයාගන්නවා. එහෙනම් ඒ මොකද්ද කියලා බලන්න. අහ්හ් ජෙඩිකායා පියෙක් වෙන්න යනවා කියලත් ආරංචියි. එහෙනම් බලන්න කියලා ආරාධනා කරනවා. එහෙනම් ගිහින් එන්නම් හැමෝටම ජයෙන් ජය !!!
” Due to copyright issues, we do not provide any torrent links. “
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 7107 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/10/Hasantha.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
ස්තුතියි 🙂
නියමයි..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
දිගටම උපසිරැසි දාන්න යාලුවා.. 😀
ජයවේවා..! [thumbsup]
Thnz Sahoooo
Episode 17 sub parakku ei?
thanks saho……………………………………
බොහොම ස්තූතියි හසෝ සිංහල උපසිරැසියට. 18++ වගේ O.o 🙂 ජය෴෴ 😛 😛
thanks machaa..me davinc’s demons enawa..22nd of march…plz sub dannaa…loku udauak…
Thanks
niayamai niyamai saho. dan me kathawa enna ennama hoda weegana enne. digatama sub demu. jaya weewa!!!!!!!!
එල
සබට තුති
ඔබට ජය……………
thanks saho,,,,
ela ela saho jaya wewa
තුති සහො පට්ට
|| නියමයි ||
කදිම නිර්මාණයක් | 🙂 |
ජයවේවා….
උපසිරැසියට තුති……. 🙂 🙂
18+++ නම් ඉතිං මේකත් 11 න් පස්සේ බලන්න වෙයි වගේ..
මොනා උනත් එහා ගෙදර පොඩි එකාටට්යි අපේ ගෙදර පොඩි උන් දෙන්නටයි තමයි මේ වැඩෙන් පාඩු..
උන්ට මේක පෙන්නන්න බැහැ නොවැ…
පචයක් කියන්න ඕනේ මගේ අතින් ඩිලීට් උනා කියලා..
මෙන්න ගත්තා..
ජය..
ස්තුතියි හසන්ත අයියා!
ජය වේවා!
නියමයි හසන්ත සහො 😀
බොහොම ස්තුතියි 😀 ජය
thanks
දැන්නම් කතාව එන්න එන්නම කුතුහලය වැඩි කරනවා .Sub එකට thaaanks
elzz hasantha aiya.meka supri dn thamai.
මෙදා පාර ඉක්මනටම දීලා ඔන්න ගත්තා
සබට තුති සහෝ
thanx bro. man baye hitiye thawath dawasak yayi kiyala sub denna. kohomahari bayiskope eke assaka link eka thibuna. jayawewa.
ThankZ