The Tomorrow People [S01 – E15] | මගේ සතුරාගේ සතුරා.. [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න එහෙනම් අද මේ එකතු වෙන්නේ මේ කතාවේ පහළොස්වෙනි කොටස සමග. මුලින්ම පොඩි දැනුම් දීමක් කරන්න තියෙනවා. ඒ තමයි ආයෙත් ඔන්න විරාමයක් ගන්න යනවා මෙයාලා. 😛 වෙනදා මේ කතාව විකාශය උනේ බදාදා දැන් එයාලා ඒ වෙනුවට මාර්තු 17 ඉඳන් සඳුදා දවස යොදාගෙන. ඔන්න ඕකයි දැනුම් දීම. ඊළඟ කොටස බලන්න වෙන්නේ 17න් පස්සේ.
එහෙනම් කතාවට හැරෙමු. කලින් කොටසේදී උන දේවල් පොඩ්ඩක් මතක් කරන්නම්. කලින් කොටසේ උන ප්‍රධානම දේ තමයි ස්ටීවන්ගේ තාත්තාගේ සිරුර තියෙන්නේ කා ලඟද කියන එක. ඒ තමයි ජෙඩිකායා එහෙමත් නැත්තන් ස්ටීවන්ගේ තාත්තගේ සහෝදරයා ළඟ. ඊට අමතරව ජෙදිකාය පොඩි සටනක් දුන්න එයට කරගන්න බැරි උන පරික්‍ෂණයක් සාර්ථක කරගන්න. එත් ඒක එහෙම්ම නතර උනා.
අද කොටසේදී වෙන දේවල් මම අද නම් මොකුත් කියන්නේ නැහැ. බලන්න කියලා ආරාධනා කරනවා. පොඩි දෙයක් කියන්නම් ස්ටීවන් අන්තිමේ යම් උපකරණයක් හොයාගන්නවා එයාගේ පියා විසින් නිපදවපු එකක්. එහෙනම් ගිහින් එන්නම් 17 හමුවෙමු හැමෝටම ජයෙන් ජය !!!
” Due to copyright issues, we do not provide any torrent links. “
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 7335 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/10/Hasantha.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
torrent file 1 ganna bane godak try kala ,15
ස්තුතියි 🙂
එළ එළ..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. 😀
ජයවේවා..! [thumbsup]
thanks macho……………..
Kathawa nagalama yanawaneee*******************************
thanks
pattai aah!!!
ජයම වේවා හසන්ත සහෝ… උපසිරසට ස්තූතියි… එලස්ස්ස්..
එල සහො කම්මැලිකමේ හිටිහේ දැන් බානවා
patta sahooo………….
thanks….
බොහොම ස්තූතියි හසන්ත සහෝ සිංහල උපසිරැසියට. දැන් එතකොට මේකත් විරාමයක් ගන්නද යන්නෙ? කමක් නෑ වැඩි දවසක් නෑ නේ. ජය෴෴ 😛 😛
Thanks
එලස්
මුන්ට මක් වෙලාද මන්දා නෙ
සබට තුති
ඔබට ජය…..
patta kathawa kal yawana eka thamay awula unta poya dawas wadiy wage
ela ela…
me wiraama kathandare nam hariyannema na appaa..
epaa wenawa….
ela ela saho jaya wewa
thanx saho… kal yawana eka thamai iwasanna ma bari.k kamak ne . sub walata godak sthuthiyi hasantha sahoooo
thanks machan,,,,
සබට තුති ඔන්න ගත්තා සහෝ
ජය වේවා
එලකිරි හසන්ත සහො 😀 ජය
thanx…
elzzzz.thanx hasantha aiya 🙂 🙂 🙂
ස්තුතියි හසන්ත අයියා ! මෙක කලින්ම බා ගත්තා
ස්තුතියි සබට
ජය වේවා!
|| නියමයි ||
කදිම නිර්මාණයක් | 🙂 |
ජයවේවා….
උපසිරැසියට තුති……. 🙂 🙂
thank you bro…great work!
Ela
thantx
aparade kal giye katawa tikak hoda wena gatha witarai