The Tomorrow People [S01 – E14] | සහෝදර බැඳීම.. [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න එහෙනම් සති දෙක තුනක නිවාඩුවකට පස්සේ ආයෙත් හෙටදින මිනිසුන් සමඟ එක්කාසු වෙන්නයි මේ හදන්නේ. වෙනදා වගේම මම කලින් කොටසේ සිද්ධ උන දේ ගැන මතකය අලුත් කරන්නම්. කලින් කොටසේදී කවුරුත් නොහිතපු දෙයක් දැක්කා අවසානයේදී. ඒ තමයි ස්ටීවන් සැක කරපු එයාගේ මල්ලි ලූකාට තියෙනවා කියල හිතපු බලය තියෙන්නේ එයාගේ අම්මට. ඒක දැකගන්න ලැබුනේ කතාව අවසානයේ ඇස්ට්‍රිඩ් සහ එයාගේ පවුලේ අයව මරන්න හදපු උත්සාහය නොහිතපු විදිහට ව්‍යර්ථ කරලා දැම්මේ ස්ටීවන්ගේ අම්මා නිසා. දැන් නම් කතාව ටිකක් හොඳ මුහුණුවරක් ගන්නවා කියලා පෙනෙනවා. ඒ වගේම ප්‍රාරම්භකයා ස්ටීවන් සමඟ ගිවිසුමකට ආවා ඇස්ට්‍රිඩ්ව බේරලා දෙන්න නම් එයාගේ දුව කසෙන්ද්‍රාව එයා ලඟට ගෙනත් දෙන්න කියලා. අවසානයේ පොරොන්දු ඒක පාර්ශවිකව නම් ඉෂ්ඨ උනා. එහෙම තමා කලින් කොටස අවසන් උනේ. එහෙනම් අද කොටස ගැනත් ටිකක් විතර කියන්නම්.
අද කොටස ආරම්භ වෙන්නේ කලින් කොටසේ අවසානයේ ඉඳන්. දැන් ස්ටීවන් දන්නවා අම්මත් එයා වගේම කෙනෙක් බව. ඒ වගේම දැන් ජෝන් ඉන්නේ හෙටදින මිනිසුන්ගේ තිප්පොලින් පිටවෙලා යන එනමං නැතිවෙලා. අද කොටසේදී ස්ටීවන්ගේ තාත්තා ගැන යමක් දැනගන්න ලැබෙනවා. එහෙනම් මෙන්න ඔයාලට මේ කොටසත් බාරයි. එහෙනම් නැවත හමුවෙනකන් හැමෝටම ජයෙන් ජය!!!
” Due to copyright issues, we do not provide any torrent links. “
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 6903 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/10/Hasantha.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
mekata direct link denna baida
ස්තුතියි 🙂
එළ එළ..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. 😀
ජයවේවා..! [thumbsup]
හසන්ත වික්‍රමරත්න තැන්ක්ස් මචෝ සබ් එකට
Thanks saho…
නියමයි අයියේ සබ් දෙනකන් උන්නේ ජයම වේවා……. ! එලස්ස්ස්ස්……..
thanx bro.
thanks machan,,,
bohoma stuti saho… . .
පින් සහො බලන්න එනකන් ඇගිලි ගැන්නා
ස්තුතියි හසන්ත අයියා
ජය වේවා!
Thanks sahoo
ele ela dan num niyamai saho storya.thanks
බොහොම ස්තූතියි හසන්ත සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බානවා. ජය෴෴ 😛 😛
නියමයි…….
කදිම කතා මාලාවක්නේ….. 🙂
ජයවේවා……..
උපසිරැසියට තුති………. 🙂 🙂
Thanks
Thanx bro!! 🙂
elazzzzz jaya wewa
baye hitiye parakku wey kiyala back sails dey kiyala mekata kalin thanks
ස්තුතියි හසන්ත සහො 😛 ජය
tnx hode
ela subs denakam unne
ස්තුතියි 😀
niyamai hasantha aiya thnkzz
elaz machan
pattai sahooo
thanks sub walata
ඔන්න ගත්තා සහෝ සබට තුති
ela ela
niyamai..onna gaththaa..පට්ටට නැගල යනවා දැන් කතාව…
එල හසෝ..
එලස්
සබට තුති
ඔබට ජය…………..
thanks