The Tomorrow People [S01 – E06] | අහිමි වීමක්… [සිංහල උපසිරැසි සමඟ]
මේ සතියේ හෙටදින මිනිසුන් එක්ක ඔයාල හමුවට මට එන්න සිද්ධ උනා. මොකද හසන්ත සහෝ ටිකක් අසනීප වෙලා ඉන්න නිසා. එහෙනම් මම කතාව පොඩ්ඩක් මතක් කරන්නම් මොනවද කලින් සතියේ උනේ කියලා.කලින් කොටසේදී අල්ට්‍රා එක තුල ඉන්න තවත් ඉහල නිලධාරීන් ගැන ස්ටීවන්ට දැනගන්න ලැබුනා. ඒ වගේම ඔහුගේ අනුදැනුම යටතේ තමයි ස්ටීවන්ගේ පියාට ජීවිතේට සමු ගන්න උනේ කියලත් පොඩි හෝඩුවාවක් ලැබුනා. අවසානයේ සිද්ධ උනේ වෙනසකට කියලා මනුස්ස ලෝකෙට ආපු හෙට දින මිනිසුන්ට ලොකු අකර තැබ්බයකට මුහුණ දෙන්න සිද්ධ උන එක. ඒ වගේම කාරා විසින් ජෝන්ගේ එක රහසක් දැනගන්නවා. ඒ ජෝන්ට ඇති මිනීමැරීමේ හැකියාව ගැන.
අද කොටස ගැන කියනවා නම්, අද ටිකක් කාරා ට්‍රැක් එකෙන් පිටපනිනවා වගේ කියලා හිතෙනවා. මොකද ජෝන් එයාගේ රහස් තවත් සඟවන්න සඟවන්න කාරාට ජෝන් ගැන තියෙන විශ්වාසය අලුත් හාදයට ලැබෙන්න වගේ යන්නේ. ඒ වගේම ජෝන් සහ රසල්ට ටිකක් බැහැරට යන්න වෙනවා රසල් සම්බන්ධ කාරණාවක් නිසා. ඒ වගේම අල්ට්‍රා ජේෂ්ඨ නිලධාරි ඩාර්සිට ඇයගේ පරණ බැඳීමක් දඩයම් කරන්න සිද්ධ වෙනවා. එහිදී නොහිතන දෙයක් වෙන්නත් නියමිතයි. ඒ වගේම ජෙඩිකායාගෙ රහසක් එලිවෙන්නත් නියමිතයි. මේ ඇති මම හිතන්නේ කිව්වා. එහෙනම් ලබන සතියේ ඉන්දන් සුපුරුදු කෙනාම හෙටදින මිනිසුන් ලබා දේවි. හැමෝටම සුබ දවසක් සහ සුබ සතියක් !!!
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 3359 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/02/සමීර-කරුණාරත්න.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thanks…
ස්තුතියි 🙂
|| නියමයි ||
| 😛 |
🙂 උපසිරැසියට තුති……. 🙂
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
බොහොම ස්තුතියි සමියා
මෙන්න සබ අරගන්නවා
Pattai ah….elaga eka enakan enne dan…
Damuda LOST TV series akat
බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thanxxx bro…. machan puluwan nam subtitle eka dala ewara unama pahuwadaama dapanko bn… mokada api balala ewara unama thamai sub eka araganne bn…
thankz a lot bro….
Thanks
කොහොම උනත් පරක්කු නොවී වැඩේ කෙරුනනෙ… බොහොම පිං සමීර සහෝ…
Almost Human
ekata sab dennako plzzzzz
ස්තුතියි සමිර සහෝ..
ජය වේවා!
සමීර කරුණාරත්න තැන්ක්ස් මචෝ සබ් එකට.සබ් එකනම් පරක්කුයි හොදටම
thanx bro!! 🙂
Meka awe Saturday wage neh!
ela sami ela…
ඔන්න ගන්නවා එහනම් දෙයියනේ කියලා..
ජය වේවා..
thanks
හසාට ඉක්මන් සුවය ලැබේවා
සැමී
සබට තුති
ඔබට ජය…………
Thanx bro
hasantha සහෝ ට නිරෝගී සුවය පතනවා.ස්තුතියි sub එකට
Thanks saho. denakam balan hitiye.
නියමයි සමීර උන්නැහේ.
හසන්තගෙ බර කරට අරන් වගේ.
කොහොමහරි වෙඩි වගේ දෙන එකනම් සෑහෙන්න වටිනව.
ජයවේවා.බොහෝ…………………………………………………………………………ම ස්තූතියි…!
thanksssssssss
maru 😀
Thanks
loweth pattai meyka
ජය වේවා!
elazzz thnxzzz
ස්තුතියි සමීර සබ් එකට 🙂
ජයවේවා සමීර සහො 😀
හසන්ත සහෝට ඉක්මනටම සනීපවෙන්න කියලා
ප්‍රාර්තනා කරනවා 😀
ela machan
තෑන්ක්ස් වේවා !!! මචං
bohoma thanksss 🙂
maxxa machan
thanks saho
පට්ට කතාව ඒත් බැලුවා පරක්කු මොකෝ කියලා