The Time We Were Not in Love AKA Neoreul Saranghan Shigan (2015) [EP 05] with Sinhala Subtitles | ප්‍රථම ආදරය සොයා [සිංහල උපසිරැසි සමඟ]
ඔයාලා 4 වෙනි කොටස බැලුවද? නියමයි නේද? කතාව තවත් සංකීර්ණ වෙනවා. ඔයාලා බැලුවනේ හා නා අවුරුදු 3කට කළින් ආදරේ කරපු කෙනා ආයෙමත් හා නාව හොයාගෙන එනවා. එයා තමයි චා සෝ හූ කියන්නේ. ඉතින් ඔයාලට මේ කොටසත් බැලුවහම තව ටිකක් ඒ දෙන්නගේ පරණ ආදර කතාව ගැන දැනගන්න ලැබෙයි. ඉතින් මේ චා සෝ හූ කියන කෙනා දක්ෂ පියානෝ වාදකයෙක්. ඔයාලට මතකයිනේ හා නා චෝයි වොන් එක්ක එයාලගේ තැනට යන්න හදද්දී තමයි එයා චා සෝ හූත් හා නාව හම්බවෙන්න එන්නේ. ඒත් චෝයි වොන් හා නාට චා සෝ හූව දකින්න බැරි වෙන්න එයාව වෙන තැනකට අරගෙන යනවා. එතනින් තමයි ඒ කොටස ඉවර වුණේ.
දැන් අපි පස් වෙනි කොටසට එමු. මේ කොටස පටන් ගන්නේ චෝයි වොන්ට හා නා ගැන මතක් වෙන මතකයකින්. එයාට මතක් වෙනවා හා නා සහ චා සෝ හූ ආදරේ කරපු කාලය ගැන. චෝයි වොන් චා සෝ හූව දැක්කත් හා නාට කියන්නේ නැහැ එයා දැක්කා කියලා. ඒ නිසා ඒ වෙලාවේ හා නාට චා සෝ හූව මුණගැහෙන්නේ නැහැ. ඔය අතරේ චෝයි වොන් හා නාත් එක්ක පොඩි චාරිකාවක් යන්නයි ලෑස්ති වෙන්නේ. මේක දැනගත්තු සෝ යුන්ටත් එයාලත් එක්ක එන්න ඕනේ වෙනවා. ඉතින් එයා ආරාධනයක් නැතිවම එනවා යන්න. එයාලා ගොඩක් විනෝද වෙනවා. ඒ අතරේදී චෝයි වොන්ට කෝල් එකක් එනවා. ඒ එයාගේ අම්මගෙන්. එයාගේ අම්මා එයාව දාලා යන්නේ ඉස්කෝලේ යන කාලෙමයි. ඉතින් එයාට ගොඩක් දුක හිතෙනවා අම්මා කෝල් කළහම.
ඉතින් යාළුවනේ මම හිතන්නේ ඉතුරු ටික ඔයාලාම බැලුවොත් හොඳයි නැත්නම් කතාව රසවත් වෙන්නේ නැහැනේ.
හරි එහෙනම් ඊළඟ කොටසින් හමුවෙමු.
සටහන
උපසිරසියේ තිබ්බ ගැටලුව නිවැරදි කරා.
Due to copyright issues, we do not provide any torrent links.
The.Time.We.Were.Not.In.Love.E05.150711.XviD.HDTV.H264.720p-WITH-iPOP-BarosG-LIMO-CHAOSrel
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 1480 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/12/IMG_3164.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සොනාලි තාරිකා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴
den hari sub eka hari yata ganna beri una hamotama den sub eka ganna puluwan wei,,,
thxx
Thanks..
Good Luck..
thanx sub ekata eth akke kalin sub ekamai tiyenne
niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……
sis me dela thiyenne ep 04 sub ekamai…
ada hari kotasata sub danne nedda
මේකෙ එපිසෝඩ් 04 සබ් එක තියෙන්නෙ සිස්.
එපිසෝඩ් 05 සබ් එක ඉක්මනට දාන්න.
hari sub eka denna ko sis
Sab aka waradi wagena
thnx sis…
Kalin sub akamane sis
Thanks akke sub ekata
~~~ Jaya Wewa ! ~~~
dala thiyena sub eka ep4 sub ekane eka hari harihassanna