The Thinning (2016) with Sinhala Subtitles | ජීවිතේ වෙනුවෙන් උත්තර ලිවීම… [සිංහල උපසිරසි සමඟ]
ආයුබොවන් හැමෝටම. මතකනෙ මම දමින්ද ගමගේ. කලින් පාර මම දුන්නෙ Airplane 1980 කියන ෆිල්ම් එක. මේ මගේ දෙවෙනි එක. ගිය පාරත් හොඳ ප්‍රතිචාර තිබුනා. ඒකට ස්තුතියි. මෙන්න එහෙනම් තවත් ලස්සන කතාවක් ගෙනාවා.
මේක imdb දර්ශකයේ 6.0 ලබාගෙන තියෙන adventure, science fiction, thriller ගනයට අයත් චිත්‍රපටයක්. කතාව ගැන කිව්වොත් වැඩිවන ජනගහනය හමුවේ විසඳුම් හොයන ඇමරිකාවෙ ටෙක්සාස් වල ඉස්කෝල වල අපූරු විභාගයක් තියෙනවා. ඒක ෆේල් වෙන අයජීවිතයෙන් තුරන් කරන්න බලධාරීන් පියවර ගන්නවා. එයාල ඒ වැඩසටහන හඳුන්වන්නේ Thinning Programme (සිහින් කිරීම ) කියලා.මෙතන ආණ්ඩුකාර පුතත් විභාගෙට ලියනවා. ඊට පස්සෙ වෙන අකරතැබ්බයක් තමයි තියෙන්නෙ. ඉතුරු ටික කිව්වොත් වැඩක් නෑ.ඒක නිසා බලලම ඉන්න. මේක අධ්‍යක්ෂනය මයිකල් ජේ ගලගර් විසින් වන අතර ප්‍රධාන නිලිය ප්‍රේටන් ලිස්ට් වේ.
එහෙනම් මම සමුගන්නම්. ආපහු හොඳ ෆිල්ම් එකක් අරගෙන එන්නම් නෝනාවරුනෙ මහත්වරුනේ. ජය වේවා.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි සියලුම Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 6891 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2017/01/DamindaGamage-e1484902649794.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දමින්ද ගමගේ” සොහොයුරා හට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thanx bro..
thanks mchn
Thank u Daminda brother & baiscope team for the sub, all the best to baiscope team……….
thanks bro
ඕකේ 2 වෙනි එක එනවා . රූගත කිරීම් ඕන් ආරම්භ කරා විතරයි.
දමින්දට ගොඩ- ගොඩ- ගොඩාක් තෑන්ක්ස්
හරිම අපූරැ චිත්රපටයක් සබ්ස් එක්ක අපට තිළිණ කිරීිම වෙනුවෙන්.
ජොබ් එක තිතටම කරලා.
ජයෙන් ජයම වේවා!
සබ් එකට ස්තුති..
yoha..
good a …….sub eka
ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thanx bro
ස්තුති සහො උපසිරස දුන්නට….
තව සුපිරි ෆිලුමක් ඉක්මනට දෙන්න.
The late bloomer film එකේ සින්හළ subtitles දෙන්නකෝ
dennam.
eka thamayi karanna hadanne dan
සබ් එකට බොහොම ස්තූතියි.
සබ් එකට බොහොම ස්තූතියි.
උපසිරැසියට බොහෝම ස්තුතියි,
ජයෙන් ජයම වේවා…!!
Thanks
Niyamai Bro. gentleman film ekatat sub damuko. …
…imdb rate wadi supiri telegu ekak……..
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
ස්තූතියි…….
මෙතෙක් උපසිරසි ලබා නොදුන් 2015-2016 වසරවල
චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.
සබට ස්තුතියි සහෝ……
BRrip නෑ නේද තාම…..
බ්ලු රේ හොයා ගන්න නැ නේ සහෝ
– වෙබ් රිප්
– එච්ඩි රිප්
විතරයි නේ සහෝ තියෙන්නේ ???
මේවට සබ ගැලපෙයිද ???
ow galapenawa.webrip,hd awulak na
sab akata sthuthiyi saho
ස්තූතියි සහෝ
Thanks bro
thanks bro
elama saho thanks
thx broo
bohoma sthuthi sahooo
menna katiya ganna Blu-Ray eka
Thanks bn sub ekata
meke bluray copy hoya ganna ba macho.link ekak dannako
මේ සිනමා පටය bluray පිටපත් සඳහා තාම නිකුත් වෙලා නෑ. නිකුත් වෙයිද කියන්නත් අමාරුයි. මොකද මේකත් හරියට netflix stuff (දේවල්) වගේ තමයි. උඩින් පේනවනේ පැහැදිලිවම බැනර් එකේ “YOUTUBE RED” කියලා දාලා තියෙනවා. ඉතිං ඔබතුමා මේ film එක බලන්න හිතනවා නම් webrip එක ගන්න. br ගැන වැඩි විශ්වායක් තියා ගන්න එපා. 😉
ජය! 🙂
hamotama godak thanks.webrip eken balanna.brrip thibuna 300mb films eke.dan baladdi eka ayin karala.webrip eka awulak na.
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
නියම ෆිලුමක් වගේ..බොහොම ස්තූතියි බ්රෝ.
WEBRip HDRip තියනවා මචන් ඒත් බ්ලු රේ රිප් එකක් හොයාගන්න නෑනේ.
සබට තෑන්ක්ස්
webrip ne tiyenne ?? brrip nehene…
Patttaaaaaaaaaaaaaaaaaa
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ!
ජය වේවා!
බුදු සරණයි!
බොහොම ස්තුතියි සහෝ උපසිරැසට.. බුදුසරණයි..ජය වේවා..
thank bro
ela mcm thanx sub ekata .thawa sub karanda shakthiya labewa…………..