The Thing (1982) | පිටසක්වළයන් කළ හදියක් [සිංහල උපසිරසි සමඟ]
ඕන්න අපි ආපහු හමුවුනා බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය හරහා. මේ මගේ තුන්වෙනි උපසිරැසිය. මේපාර මම යන්නේ මේ වෙබ් අඩවියේ ලොකු අඩුවක් පුරවන්න. මේපාර ගෙනාපු මූවී එකනම් සුපිරි මූවී එකක්. ඔයාලා හැමෝම මේකෙ නම දකින්න ඇතිනේ. මේ මූවී එක 1982 ගහපු එකක් උනත් පරණයි කියල පැත්තකට කරල තියන්න නම් බැරි එකක්. මොකද ඒක පරණ උනත් හොඳ අයි.එම්.ඩී.බී.අගයක් තියෙන නිසා. මේකෙ රේට් එක 8.2/10 යි. ඒක කොච්චර විශේෂද කියලා අපේ රසිකයො නම් හොඳට දන්නවා ඇති කියලා හිතනවා. මේකට සිංහල උපසිරැසියක් නිකුත් කරන්නට ලැබීමත් මහා වාසනාවක්.
හොඳයි දැන් මම මේකෙ කථාව කියන්නම්. මේක කලින් ලියපු පොතකට හදපු ෆිලුමක්. මේක ලියලා තියෙන්නේ John W. Campbell Jr කියන ලේකඛයා. මේක මෙච්චර සුවිශේෂී වෙන්නෙ ඇයි?මොකද මේක මහ අද්භූත කථාවක් නිසා. මේක ගෙතිල තියෙන්නේ ඇන්ටාර්ටිකාවෙ ගවේශණයකට ආව කණ්ඩායමක් වටේ. මේකට පාදක එලා තියෙන්නෙ පිටසක්වළ ජීවීන්. ඔවුන්ව මිනිස්සුන්ගේ හෝ වෙනත් ජීවියෙකුගේ සිරුරට ඇතුල් වුනාම ඒවායේ අනුකරණ හැදෙනවා. (ෆිලුම බැලුවාම මේක තේරෙයි)කොහොමහරි 10කටත් වඩා ඉන්න ගවේශණ කණ්ඩායම 2 ක දක්වා පහළ බහිනවා. කඳවුරත් සම්පූර්ණයෙන් විනාසයි. ඒවගේම මේක වයස් භේදයකින් තොරව බැලිය හැකි මූවී එකක්. ඒත් ටිකක් බය හිතෙන සීන් නම් තියනවා. ඉතින් ෆිලුම බලලම ඔයාලත් තීරණයක් ගන්නකෝ. ඒවගේම මගේ වැඩේ ගැන අදහසකුත් දාන්න. සබ් ඕනි ෆිලුමුත් තියනවානම් දාන්න.
[button link=”http://goo.gl/J1Pp8j” type=”icon” “center” newwindow=”yes”] 650 MB (BR) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 4391 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/07/BashithU.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ භාෂිත් උඩවත්ත ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thanks….
sub ekata thanks. meme film eken minisekuge abyanthara sarupaya penwa demak sidukra atha. meya mage pavthgalika adahasak wana bevin obage adahasda pala karanna. kese uwath meya ithama geburin sithiya yuthu film ekaki. In.The.Name.Of.The.Father.1993 me film eke sub eka denna. thx
Thank you bro sub ekata..
Jaya wewa!
ela thanks for the sub
thanks, Bhashitha, subswalata. eth film eka mata nam echcharama honda madi. 1982 wage etha kaleka hadapu nisa wennethi. tawa honda filmswalata subs denna. jaya wewa!
නියමයි සහෝ…ස්තුතියි..
උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
දිගටම කරගෙනයුම..
ජයවේවා..!
උපසිරැසියට ගොඩක් ස්තූතියි..
ඉදිරියම යමු..
ජයම වේවා…!!!
thank u Bhashith.
බොහොම ස්තුතියි සහෝ මම ආස මේ වගේ Films වලට
තාම බැලුවෙ නම් නෑ. ඒත් පට්ට කියලා දන්නවා. alians වගේ ඇති. thknz
thanks
එල වැඩක්
සබට තුති
ඔබට ජය………….
බොහොම ස්තූතියි භාෂිත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
බොහොම ස්තූතියි…..!!!
Thank you very much bro..!!!
බොහොම ස්තූතියි භාෂිත් ඔයාට ෆිල්ම් එක නම් සුපිරියි
මේ නමින්ම තව ෆිල්ම් එකක් තියෙනවා ඒකෙත් මේ ස්ටෝරියමයි තියෙන්නෙ
ඔයා දාල තියෙන ලින්ක් එක බ්ලොක් කරල නිසා KICKASS.TO එකෙන් තමා ඩවුන්ලෝඩ් කලේ
නියමයි උඩවත්ත සහෝ !!!
බොහොම ස්තූතියි…..!!!
ඔබට තුති.
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
Thank you
50 first dates sub eka sinhalen danna.
thanks mcho………….HOBBIT 3 WALATATH IKMANTA SUB EKA DENNA
හෙට එන්න තියෙන hobbit 3 වලට ඉක්මනටම සබ දෙන්න
මේ වගේ පරණ ඒව දෙන එකනං සිරාවටම වටිනවා මචං.
එලම තමා. ජයවේවා!
ඔබ හට තුති. බයිස්කෝප් හට ජය..!
The Equalizer 2014 BR Rip කොපියට සබ් දෙන්නේ කව්ද?
niayamai…thanks BHASHITH saho..sub ekata..digatama sub demu.jaya wewa…..
Supiri movie ekak wagee.Onna mama meepaara 2.
එල කිරි මචන් මෙක මන් බලලා නැ මෙච්චර රෙටින්ග්ස් තියෙන එකක් කොමද අතඅරින්නෙ තැන්ක්ස්