The Terminal List [S01 : E02] Sinhala Subtitles | දඩයම ඇරඹේ…. [සිංහල උපසිරසි]
The Terminal List [S01 : E02] Sinhala Subtitles
රසායනික ආයුධ විශේෂඥයෙක් වන කහානිව අල්ලගන්න යන මෙහෙයුමෙන් රීස්ට මුළු කණ්ඩායමම නැති වෙනවා. තම සගයින්ගේ මරණයන්ගෙන් සහ පශ්චාත් යුධ මානසිකත්වයෙන් ඉන්න රීස්ට තමන්ගේ පවුලත් නැති වෙන්නේ ක්ෂණිකයෙන්.
අද එතැන් සිට…
පවුලේ අවමංගල්‍ය කටයුතු වලින් පස්සේ ජේම්ස් රීස්ගේ එකම රාජකාරිය මේ මරණ වලට වගකිය යුතු පුද්ගලයින් සොයා හඹා යාමයි, සහ ඔවුන්ගෙන් පලිගන්නයි. පවුලේ මතකයන් එක්ක ඉන්න රීස්ට, ඔහුට සිදුවූ මේ අහිමිවීම කල ඝාතකයින්ගේ ලැයිස්තුවට පළවෙනි නම ඇතුලත් වෙනවා. කතාවේ කොටසින් කොටසට රීස්ගේ ලැයිස්තුවේ කුතුහලය තව තවත් වැඩි වෙනවා.
ඉතින් මේ කතා මාලාව ජාත්‍යන්තර සිනමා දර්ශක වල ඉහළින්ම තියන කතා මාලාවක්. මේ කතා මාලාවට සම්බන්ධ වෙන්න කියලා ආරාධනා කලේ බිම්සර යෂාන් සහෝදරයා. ඒ වගේම මේක බයිස්කෝප් නිවහනේ කණ්ඩායම් වැඩක්. බිම්සර යෂාන් සහෝදරයට විශේෂ ස්තුතියක් පුදකරනවා. කුතුහලයෙන් පිරි එක හුස්මට බලන්න පුළුවන් කොටස් අටකින් යුත් The Terminal List කතා මාලාව බලන්න කියලා ආරාධනා කරන ගමන් අදට මං නවතින්නම්. ආයෙත් මේ වගේම ලස්සන කතා මාලාවකින් හමුවෙමු.
The Terminal List [S01 : E02] Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEBRip පිටපත් සඳහා පමණක් අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 4231 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොෂාන් ශමීර ජයසිංහ ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2019-03-30
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Meke sub eka wada nane..penanne nane video eka yanakota
thanks a lot Roshan saho sub ekata
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමු වෙමු
ජය
සිංහල උපසිරැසියට වගේම කතා කරගමන් වැඩේට සහභාගී වුණාටත් බොහොම ස්තූතියි රොෂාන් අයියේ. ජයවේවා!
♥♥♥
මාව සම්බන්ධ කරගත්තට බොහොම ස්තූතියි..
ඉදිරියේදී තවත් මේ වගේ වැඩ වලින් හම්බවෙමු..