The Strain [S03 : E10] with Sinhala Subtitles | මනුෂ්‍යයින්ගේ අවසානයද? [සිංහල උපසිරසි සමඟ]
මුලින්ම ස්තුති කරනවා මේ කතාමාලාව බාර දුන්න සමන් ප්‍රසාද් සහෝට. හරි ඉතින් කියන්න තියෙන්නේ මේ කතා මාලාවේ අවසාන කොටස මේ. කලින් කතා මාලා වල කොටස් 13 බැගින් ආව. ඒත් මේ කතාමාලාවේ ඉදන් එන්නේ ඉස්සරහට කතාමාලාවල එන්නේ කොටස් 10 යි.
ටිකක් හැරෙමුකො කතාව පැත්තට මේකෙදි වෙන දේ හින්ද කට්ටියට අනිත් කතාමාලාව නැතිවම බැරි වෙයි. මම කියන්නේ මේක හරියට උණු හින්ද බොන්නත් බැරි කිරි හින්දා අහක දාන්නත් බැරි දෙයක්. බැලුවත් බෑ. නොබලත් බෑ. හරි ඉතින් බලන්නකෝ මොන මාස්ටර්ව නවත්තන්න පුළුවන් වෙයිද කියල කට්ටියට.
මාත් එක්ක මුල ඉදන් ඉදල උපසිරසි වලට අදහස් දක්වපු නොදක්වපු ඔයාල ඔක්කොටම ස්තුති කරනවා. අනික තමයි කියන්න තියෙන්නේ මේ උපසිරසියත් හරි අමාරුවෙන් හැදුවේ. සමහර වචන වල තේරුම හොයා ගන්න නෑ. අනික තමයි මම සමහර තැන වලට ගැලපෙන වචන දැම්මේ. අඩු පාඩු ඇතොත් සමාවෙන්න. එහෙනම් හැමෝටම සුබ පතනවා. අලුත් උපසිරසියකින් හම්බ වෙමු… එතකන් ජය!
Due to copyright issues, we do not provide any torrent links.
The.Strain.S03E10.WEB-DL.x264-FUM[ettv]
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 3724 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/09/Normal.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “විරාජ් දර්ශන (විරා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
<<Previous Episode All Episodes Next Season>>
මේකෙ ෆයිනල් සීසන් එකෙ සබ් ටික දෙන්න පුලුවන් ද
Koo S04 sub… eke sub danne nadda..
bageta sub karala natara karanne pissuda? antima season ekatama sub dila na karanna bainm mulu series ekatama sub nodi idiyanm iwaraine.
වැඩක් නෑ කියලා
ko yako s04 sub
thanks bro
onna ada thamay meka balanna une3
seson 4ta sub eka dendakooo
කවුරුත් ගන්නේ නැත්තන් මන් කරලා දෙන්නම්.
season 04 ta sub karanna.
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
බොහොම ස්තුතියි මචෝ
බොහොම ස්තුතියි සහෝ…….නියමයි….. 😀
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Thanks
Thanks sahoooo…..!