The Strain [S02 : E13] with Sinhala Subtitle| රාත්‍රී දුම්රිය! [සිංහල උපසිරසි සමඟ]
ඔන්න පොරොන්දු වුනා වගේ අන්තිම කොටස ටිකක් කලින් අරන් එන්න පුළුවන් වුනා! එහෙනම් කලින් කොටස් ගැන මතක් කිරීමක් කරන්නම්! lumen පොත ගැන කිව්වොත් ක්‍රීම් කියන හාදයා ඒක වෙන්දේසි කරන්න තීරණය කරනවා. වෙන්දේසියට සහභාගී වෙන්නේ මහාචාර්යතුමා සහ අයික්‍රොෆ්ට්. ගියවර කොටසේදී දැක්කනේ බලෙන්ම වගේ අයික්‍රොෆ්ට් වෙන්දේසියට සහභාගී වෙන්න එල්ඩ්‍රිච්ගෙන් උදව් ලබාගන්නවා. ඒ වැඩේට මොනාද වෙන්නේ කියලා මේ කොටසින් බලාගන්න පුළුවන්. ඒ වගේම තමා සෑක්ව ආච්චියි සීයයි ලගට ඇරලන්නනේ දැන් හදන්නේ ඒ ගමනට මොනාවෙයිද? කියන එකත් අද කොටසින් දැකගන්න පුළුවන්. ගිය සතියේ කොටසේදී අර කුවින්ලන් හාදයා කියපු දේත් මතක ඇතිනේ? ඔන්න ඔය වගේ දේවල් තමා ගිය සතියේ කොටසින් බලාගන්න පුළුවන් වුනේ.
අද අවසාන කොටස නිසා අද කොටස ගැන සදහන් කිරීමක් කරන්නේ නෑ. අද කොටස සුපිරිම කොටසක් කියලා විතරක් සදහන් කරන්නම්. කොහොමත් එහෙම වෙන්න එපැයිනේ? අද සීසන් ෆිනාලේ එකනේ. මේ මුළු කතාමාලාවේම මං දැක්ක හොදම කොටස මේ කොටස කියලා කියන්න පුළුවන්. ගොඩක් විශේෂ සිදුවීම් මේ කොටසින් බලාගන්න පුළුවන්. එහෙනම් දැනට Imdb අගය 7.6ක් හා Rotten tomatoesහි 83% ක් ලබාගත් මේ කතාමාලාවේ දෙවෙනි කතාසමය අදින් අවසාන වෙනවා.තුන්වෙනි කතාසමයකුත් ලබන වසරේදී නිකුත් වීමට නියමිතයි. එම කතාසමයත් මම හරි අපේ වෙනත් කෙනෙක් හරි අනිවාර්යෙන් අරන් එයි. ඒවගේම මට කතාව බාරදීපු එක ගැන බයිස්කෝප් එකේ ඇඩ්මින්ලා සෙට් එකටම ස්තූතිවන්ත වෙනවා. එහෙනම් අවසාන කොටස සමග එකතුවෙන්න කියලා හැමෝටම ආරාධනා කරනවා. ඒ ගමන් අදහසකුත් දාගෙනම යන්න. එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙමු! හැමෝටම ජයවේවා!
Due to copyright issues, we do not provide any torrent links.
The.Strain.S02E13.HDTV.x264-KILLERS[ettv]
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 5180 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/06/IsuruD.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු දිල්ශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Saho . Strain S03 eke subtities detahakida
Machn Season 03 Eka release una..
Danata episode 2k Tama giye…
Season 03 ekath sub Eka denawam godak hodai bn.ikmnt sub eke denakam API balan innawa Machn..☺
Season 3 awa.. Kawadda denne
thnx bro….. (y)
ගොඩක් ස්තූතියි…………………..
meke episode madi wge bn…ela thnax kollo…
thanks macho……jaya wewaaaa……..
මෙච්චර කාලයක් සබ් ඩිපු එක ගැන ගොදක් ස්තූතියි.ඊලග කොටස එනකන් ඉන්න එකතමයි එවසන්න අමාරු
බොහොම ස්තූතියි ඉසුරු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Sub ekata thanx aaaaaaaaaa
ගොඩක් ස්තූතියි
ස්තුතියි, ඉසුරු මලේ, නියමයි ආ! ජය වේවා!
niayamai…thanks ISURU saho..sub ekata..digatama sub demu.jaya wewa……
ඔන්න එහෙනම් එකත් ඉවරයි..
ගොඩක් ස්තූතියි සහෝ මේක බාර අරගෙන උපසිරැසි අරන් ආවට..
සහෝ ඔයාගෙන් මේ ඉල්ලිම ආයෙත් කරනවා පුලුවන්නම් Netflix එකේ ගියපු Narcos එකට
උපසිරැසි කරලා දෙන්න..
තවත් කතා මලාවකින් හමුවෙමු..
ජය වේවා !!!
ගොඩක් ස්තූතියි
ගොඩක් ස්තූතියි දිගටම සබ් දුන්නට.
thanks broo,,, sub aka nathuva kalinma baluva supirima kalla ada neee.
Thanks for the big job, keep it up bro 🙂
Thanks for the big job, keep it up bro :0
onna man thamai antima kotase 1 ;-] jaya wewa isuru saho
onna antima kotase man 1