The Strain [S02 : E09] | රෙඩ් හුක් වෙනුවෙන් සටන! [සිංහල උපසිරසි සමඟ]
ඔන්න නමවෙනි කොටහත් අරන් ආවා. කලින් කොටස ගැන මතක් කරගමු!
කලින් කොටසේදී ඩොක්ටර් ගුඩ්වෙදර් වොෂින්ටන් සිද්ධිය ගැන ඇත්ත නෝරාට කියනවා. ඒවගේම තමයි ඩොක්ටර් රයිෆල් එකකුත් ගන්නවා. දන්නවනේ ඩොක්ටර්ගේ අදහස එල්ඩ්‍රිච් පාමර්ව මරලා දාන එක කියලා. ඒවගේම lumen එක වෙනුවෙන් තිබුන සටනකුත් බලාගන්න පුළුවන් උනා. කතාව අවසන් උනේ සෑක්ව අල්ලගන්න කෙලී සහ මකුළු ලමයි දරපු තවත් උත්සහයකින්. ඩොක්ටර් සහ නෝරා නිසා මේ පාරත් සෑක් කොහොමහරි බේරෙනවා.
අද කතාවේදී ලොකු සටනක් බලාගන්න පුළුවන්. නමින්ම තේරෙනවා ඇති. අයික්‍රොෆ්ට් සහ පිරිස හදන්නේ රෙඩ් හුක් කොහොමහරි අල්ලගන්න. ඉතින් දැනටමත් අපේ කට්ටිය දන්න නිසා රෙඩ් හුක් වල උන් ඉන්නවා කියලා ෆෙරල්ඩෝට ඒ බව දැනුම් දෙනවා. අද කතාවේ ගොඩක්ම තියෙන්නේ රෙඩ් හුක් වෙනුවෙන් කරන සටනයි. සටන් ජවනිකා වැඩි නිසා අද කතාවනම් කිසිම කම්මැලිකමක් නැතුව බලන්න පුළුවන්. එහෙනම් මේ කොටස සමගත් එකතු වෙන්න! තවත් උපසිරැසියකින් හමුවෙමු. ජයවේවා!
[button link=”http://tinyw.in/1aCk” type=”icon” “center” newwindow=”yes”] 313 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 1332 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/06/IsuruD.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු දිල්ශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thanks
Sub ekata thanx aaaaaaaaaa
බොහොම ස්තූතියි ඉසුරු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
#Hail_Hydra
elakiri kollekne thanks a lot
niayamai…thanks ISURU saho..sub ekata..digatama sub demu.jaya wewa……
niyamai saho…well done
Thanks mcn sub ekata..jaya wewa
ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට…
දිගටම කරගෙන යමු..
ජය වේවා !!!
Thanks
Ai download karanna bariiiiii
Thanks for the sub!
Sub eka download karanna bene..