The Strain [S02 : E03] | පහරදීම හා ආරක්ෂා වීම. [සිංහල උපසිරසි සමඟ]
ඔන්න එහෙනම් මම තුන්වන කොටස අරන් ආවා! ටිකක් පරක්කු උනා, ඒ නිසා ගියවර කොටස ඉක්මනින්ම මතක් කරගමු! ගියවර කොටසේදී අර වයසක ජෝඩුව යොදාගෙන පරීක්ෂනය කරනවා. එහි ප්‍රතිඵලය ලැබෙනකම් තමා අපේ දොස්තර ජෝඩුව බලන් ඉන්නේ. ඒ වගේම අර කමිටුවේ සාමාජිකවරිය කියනවා මේ ව්‍යසනය නවත්වන්නනම් මේ සතුන්ව මරා දැමිය යුතුමයි කියලා. ඒකට වෙනත් අය විරුද්ධ උනත් නගරාධිපතිනම් විරෝධයක් දැක්වූවේ නෑ. ඔවුන්ගේ ඉදිරි පියවර මොකක්ද කියලා මේ කොටසින් බලාගන්න පුලුවන්. මේ අතර අර වෑන් කියන කෙනා ඇතුලත් කන්ඩායම පහරදීමක් සැලසුම්කරනවා. වැඩි දෙයක් කියන්න යන්නේ නෑ.
මීලගට මොනවා වෙයිද කියලා අද කතාව බලලම දැනගමු! තව දෙයක් කියන්න ඕනේ ලබන සතියේ කොටසනම් මේ වෙලාවටවත් දෙන්න වෙන එකක් නෑ. සති අන්තේ තමා දෙන්න වෙන්නේ. ඒ ගැන කවුරුවත් අව්ලක් ගන්නේ නැතිවෙයි කියලා හිතනවා. එහෙනම් ඊලග කොටසින් හමුවෙමු! හැමෝටම ජයවේවා!
[button link=”http://goo.gl/uZbTjh” type=”icon” “center” newwindow=”yes”] 280 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 2234 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/06/IsuruD.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු දිල්ශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thanks
thanq..
meke S2 E4,5 wala sub denna idea ekak nadda? ekath puluwan ikmanin dennako saho..
ගොඩක් ස්තූතියි සහෝ උපසිරසියට.
ගොඩක් ස්තූතියි.
thanks
බොහොම ස්තූතියි ඉසුරු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
ටිකක් පරක්කු උනාට අවුලක් නෑ ඉසුරු සබ් එක එනවානේ එච්චරයි ඕන. ඔන්න මම දැන්බානවා ස්තූතියි ජයවෙවා
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
#Hail_Hydra
thanks machan
thanks bro ela keep it up
ගොඩක් ස්තූතියි සහෝ උපසිරසියට.
Thanx bro
Thanks මචන්…
පුලුවන් විදිහට ඊළඟ ඒවත් දාන්න
thankxxx saho sub ekata… digatama denna.. good luck
niayamai…thanks ISURU saho..sub ekata..digatama sub demu.jaya wewa……
sub ekata thanx aaaaaaaaaaaa
Niyamai sahoo..denkan blan htye..thnx
පුලුවන් වේලවට දෙමු සහෝ..
අපි කාටත් ඉතින් වැඩ කටයුතු තියෙනව නොවෑ.
ගොඩක් ස්තූතියි සහෝ උපසිරසියට.
ජය වේවා !!!
thanks broo
අවුලක් නෑ. පුලුවන් ඉක්මනින් දෙමු.
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. 😉
ජය වේවා. ! 😀
kollo e4tai5tai sub danma danne nadooooooooo