The Strain [S02 : E01] | තවත් බිහිසුනු ඇරඹුමක්! [සිංහල උපසිරසි සමඟ]
ඔන්න එහෙනම් “The Strain” කතාමාලාවේ දෙවෙනි කතා සමයේ පලවෙනි කොටස. දෙවෙනි කතාසමය මම තමා බාරගත්තේ. ප්‍රථමයෙන් මේ කතාමාලාව මට ලබාදුන් සමීර චතුරංග සහෝට ස්තූතිවන්ත වෙනවා! ඒ වගේම අවසර දුන් රොයිලි සහෝටත්,ඇඩ්මින්ලා සෙට් එකටත් ස්තූතිවන්ත වෙනවා!
අද පලමු කොටස නිසාත්,දැනටමත් ටිකක් පරක්කු වෙලා නිසාත් අද කොටස ගැන මුකුත් කියන්නේ නෑ. ඇත්තටම මේකේ උපසිරැසි බාරගනිද්දී මං පලමු කතාසමය බලලා තිබ්බේ නෑ.ඒ වුනාට සබ් ගහන් යද්දී තේරුනා මේක සුපිරි කතාවක් කියලා. ඒ නිසා මාත් පලමු කතාසමය බැලුවා.පලමු කතාසමයේ උපසිරැසි ගැන සදුන් ආර් විමලවීර සොහොයුරාටත් ස්තූතිවන්ත වෙනවා. තව දෙයක් කියන්න ඕන.මං මේ කතාමාලාව බාරගත්තේ ගොඩක් කාර්යබහුල කාලයක.ඒ නිසා කොටසක් ආපු ගමන් සබ් එක දෙන්න ටිකක් අමාරුයි. ඒ ගැන සමාව ඉල්ලනවා.නමුත් පුලුවන් ඉක්මනට සබ් එක දෙන්න බලන්නම්.
එහෙනම් දෙවන කතාසමයටත් එකතුවෙන්න කියලා හැමෝටම ආරාධනා කරනවා! හැමෝටම ජයවේවා!
[button link=”http://goo.gl/K0coip” type=”icon” “center” newwindow=”yes”] 336 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://goo.gl/75U3HI” type=”icon” “center” newwindow=”yes”] 447 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 2599 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/06/IsuruD.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු දිල්ශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thanks
බොහෝමත්ම ස්තූතියි
බොහොම ස්තූතියි ඉසුරු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. 😉
ජය වේවා. ! 😀
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
#Hail_Hydra
thanks……bro….
Appada bola patta padiri kathawa. Kawada deida hithuwa .ane digatama denna budu aiye
Elamai machooo thanks
Thanx bro..
Thanks sub ekata
Extant (S02_2015) and Dominion (S02_2015) sub tikath denna.
thanks for sub
niyami sahoo niyamai thanks
thanxxxxx machooooo.digatama sub aka demu ahenm.
Thankz Saho
එල සහෝ!!! ගොඩක් ස්තුති!!!
thanks broo ..meka supirima kathavak puluvanvidiyata denna..
thank you
thankzzzzzzzzzzzzzzzz
sub ekata thanx aaaaaaaaaaaaaaa
Thanks
ela.ela
Niyamai
බොහෝමත්ම ස්තූතියි
එල..තෑන්ක්ස් මචන්……..
මේක දෙනකන් බලන් හිටියෙ
patta saho thnx sub 1te 😀
Niyamai meka denakam balagena unne. Parakku mko kiyala baluwe. Kamak na puluwan widiyata denna. Api balan innawa. 2nd episode eken hamuwemu.
niyamai saho….asama kathawak.parakku unata awlak na.himita demu….
niayamai…thanks ISURU saho..sub ekata..digatama sub demu.jaya wewa……
ස්තුතියි දිල්ෂාන් සහෝ!
දිගටම හැකි අයුරින් සබ ගේමු!
ජය වේවා!
සුපිරිම වැඩක් බලගෙන හිටියා මේ කොටස දෙනකන්
niyamai isuru dilshan saho…
Karyabahula welawaka unath meka karanna bara gaththa eka watinawa…
Mata nam me awurudde upasirasikaranayata welawa thibbema na..thamath ehemai..nattam dewani katha samayath mama karanawa…
Hadawathinma suba pathanawa saho wadeta….dewani kotasen hamuwemu..
ඔන්න එහෙනම් බලාගෙන හිටපු තවත් කතාවක්..
තව එපි 2යි ඇවිත් තියෙන්නේ..
ටිකක් පරක්කු උනාට කමක් නෑ සහෝ..
Bates Motel එකට දුන්නු විදිහට දෙමු..
මේක කරන්න බාරගත්ත එකත් වටිනවා සහෝ..
ගොඩක් ස්තූතියි සහෝ උපසිරසියට..
ජය වේවා !!!