The Strain [S01 : E12] | අවසාන චාරිත්‍ර… [සිංහල උපසිරසි සමඟ]
අවසන් කොටසට පෙර කොටස අරන් ආවා එහෙනම්. ගිය සතියේ ස්වාමියාව දඩයම් කරන්න ගිය ගමන අසාර්ථක වෙනවා ඔයාලට මතක ඇති. ඒවගේම ගස්, සිය මව හා සහෝදරයා අහිමි වීමෙන් පසු තනිවම වැම්පයර් දඩයම අරබනවා.
අද කථාවේදී එෆ් සහ පිරිස මේ ව්‍යසනය පිලිබදව නගර වාසින් දැනුවත් කිරීමට රුපවාහිනි විකාශයක් කිරීමට සැරසෙනවා. ඒ අතරතුර අයිකොස්ට් වැම්පයරයන් පිරිසක් සමග උකස් බඩු කඩය ආක්‍රමණය කිරීමට සැරසෙනවා. ගස් තම පැරණි ගනුදෙනුකාරයෙක් ලගට යනවා ඔහුට වැම්පයරයන් සමග සටන් කිරීමට ආයුධ සපයා ගැනීමට. එහිදී ඔහුට අමුතුම අත්දැකීමකට මුහුණ දෙන්න වෙනවා. ඒවගේම ස්ට්‍රෙකියන් සතුව පවතින වැම්පයර් හදවත පිලිබදව අතීත කතාවකුත් විස්තර වෙනවා.
ලබන සතියේ අවසන් කොටස සමගින් මුණගැසෙමු. ඔබට ජය!
[button link=”http://tinyw.in/s7U7″ type=”icon” “center” newwindow=”yes”] 224 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/yGfk” type=”icon” “center” newwindow=”yes”] 277 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 5339 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/01/sadunwimala.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සඳුන් ආර් විමලවීර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
<< Previous Episode All Episodes Next Episode >>
Machn Season 03 ekatath sub Eka dennKooooo
Thankx macho
thanks for sub
උපසිරසියට බොහොම ස්තූතියි
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
nice be keep it up
13 wena 1kth ikmatana denna koooo thawanam balan inna be mata
thanx saho, sabata behevinma thuthi 🙂 🙂 🙂
thnksssssssssssss.
Niyamai saho..
Subapathum..
thanx bro!!!
Thank you very much 😀
Thanks Machan
එල SADUN
සබට තුති
ඔබලාට ජය…..
ela mcn
Thanks saho niyamai kathawa nam. 😀
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
නියමයි සහෝ..
ජය
නියමයි සදුන් සහෝ..
අවසාන් එපියෙන් පස්සෙ Season 2 එනකම් අලුත් පට්ට කතාවක් ඔනේ හොදේ.
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා..
බුදු සරණයි.. !!!
Thnx mcn…
බොහොම ස්තූතියි සඳුන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
sub ekata thanx aaaaaa
niayamai…thanks SADUN saho..sub ekata.. digatama sub demu.jaya wewa……
thankxxx macho…
thnx bro..go ahead
thanks
Thanks machn !!!
Thanks !
ela ela
Season 2 kawada da ?
2015 me masa wala ei bn.
thama season 2 awe nedda bn?
niyamai thaz..subapatum..